මෛත්‍රී ඒකාධිපති බලය පෙන්වීම

Dec 15, 2014
214
16
0
මෛත්‍රී ඒකාධිපති බලය පෙන්වීම

ඔන්න මෛත්රීයත් පටන් ගත්ත එයාගේ එකාධිපතිකම පෙන්වන්න.. කදිම නිදසුන් මේ..

ඊයේ දිනයේදී රනිල්ට දීපු අගමැති පත්වීම නීතිවිරෝධී.
අගමැතිකම දෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන පක්ෂයේ ජෙෂ්ටයේකුටයි..
දැන් දැක්කද උබල යහපාලනයේ තරම...
ආව ගමන් නීති කැඩුවා...
 
Nov 27, 2009
2,139
107
0
Eka chandeta kalinma kiwane ban my3, ranil ta agamathikama denawa kiyala. paw wedanawen dagalanawa ubala. hora eka deka eliwenakota address ne ubalata.
 
Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    අනේ බන් කාලා බීලා දෙයියනේ කියලා නිදා ගනින්
     
    thanujaka

    Well-known member
  • මචං දෙයක් දැනගන්න අහන එක වෙනයි..
    තැන තැන බොරු ප්‍රචාරය කර කර යන එක වෙනයි..
    උබ ඇත්ත දන්නෙත් නැතුව දන්නවා වගේ නිකං මෙතන ත්‍රෙඩ් දානවා..
    හරි දේ දන්නවනං කියපං... හරි වැරැද්ද මොකද්ද කියල දැනගන්න ඕනෙනං ඒ ගැන අහලා ත්‍රෙඩ් එකක් දාපන්..
    එහෙම නැතුව උබත් මේ හරියට නොදන්න කෙබ්බ උලව් මෙතන ගෙනත් අත අරින්න එපා නිකං හරියට දන්නවා වගේ...
     
    • Like
    Reactions: navinnuwan
    Dec 15, 2014
    214
    16
    0
    Eka chandeta kalinma kiwane ban my3, ranil ta agamathikama denawa kiyala. paw wedanawen dagalanawa ubala. hora eka deka eliwenakota address ne ubalata.

    කරන එකක් රටේ නීතියට ගරු කරලා නීත්‍යානුකූලව කරන්න අපයි..
    තමන්ගේ හිතුමතේට වැඩ කරන එකට තමයි ඒකාධිපතිකම කියන්නේ.
     
    Dec 15, 2014
    214
    16
    0
    මචං දෙයක් දැනගන්න අහන එක වෙනයි..
    තැන තැන බොරු ප්‍රචාරය කර කර යන එක වෙනයි..
    උබ ඇත්ත දන්නෙත් නැතුව දන්නවා වගේ නිකං මෙතන ත්‍රෙඩ් දානවා..
    හරි දේ දන්නවනං කියපං... හරි වැරැද්ද මොකද්ද කියල දැනගන්න ඕනෙනං ඒ ගැන අහලා ත්‍රෙඩ් එකක් දාපන්..
    එහෙම නැතුව උබත් මේ හරියට නොදන්න කෙබ්බ උලව් මෙතන ගෙනත් අත අරින්න එපා නිකං හරියට දන්නවා වගේ...

    දැන් එතකොට උබ කියන්නේ ඔය පත්කිරීම කරපු විදිහ නීත්යානුකූලයි කියලද...
    රනිල්ද දැන් එතකොට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන පක්ෂයේ ජෙෂ්ටය...​
    :lol::lol::lol::lol:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කරන එකක් රටේ නීතියට ගරු කරලා නීත්‍යානුකූලව කරන්න අපයි..
    තමන්ගේ හිතුමතේට වැඩ කරන එකට තමයි ඒකාධිපතිකම කියන්නේ.

    එතකොට හිටපු අගමැති කුඩු කන්ටෙනරෙ ගෙන්න අවසර දුන්නෙත් නීතයාලුකූලවද?
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    222861b8d3.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හරි විදිහට ත්‍රේඩ් එකක් දාපන් ප්‍රශ්නයක් තියෙනවනම් ඔතකොට ඔකට උත්තරේ දෙන්නම් මැදමුලනෙ ස්ටයිල් දැන් බැහැ
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඕව බං එකක්වත් ඇත්ත නෙමෙයි..
    විපක්ෂේ මඩ..
    :yes::yes::yes::yes:

    ඌම කිව්ව නෙහ් අවසර දුන්නට ඇතුලෙ තිබ්බා ඒවා දැනන් හිටියෙ නැහැ කියලා

    දැන්වත් මෙ රටේ නාමෙන් බොරු නොදා හිටපන්.වැඩි හරියක් අහින්සක මිනිස්සුන්ගෙ මොලවල් වලට විශ දාන්නෙ නැතුව හිතපන්.මේවයි ප්‍රති විපාක උබේ අම්ම,තාත්ත දරු මාල්ලන්ට විදින්න වෙයි කවදක හරි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචං දෙයක් දැනගන්න අහන එක වෙනයි..
    තැන තැන බොරු ප්‍රචාරය කර කර යන එක වෙනයි..
    උබ ඇත්ත දන්නෙත් නැතුව දන්නවා වගේ නිකං මෙතන ත්‍රෙඩ් දානවා..
    හරි දේ දන්නවනං කියපං... හරි වැරැද්ද මොකද්ද කියල දැනගන්න ඕනෙනං ඒ ගැන අහලා ත්‍රෙඩ් එකක් දාපන්..
    එහෙම නැතුව උබත් මේ හරියට නොදන්න කෙබ්බ උලව් මෙතන ගෙනත් අත අරින්න එපා නිකං හරියට දන්නවා වගේ...

    තනුජ්ක මචං මට මේකට උත්තරයක් දීපන්. මහින්ද දැන් පක්ෂ නායකයා. ඊලඟ මහ මැතිවරණයෙන් සන්දානෙ දින්නොත් මහින්දට අගමැති වෙන්න පුලුවන්ද? එතිකල් නැති කතා නෙමෙයි බං පුලුවන්ද? ව්‍යවස්ථා සංශෝධන වල බැහැ කියලා නැහැ නේද? එහෙම එන්න හදනවනම් තියෙන තණ්හාව නිසා ඒක වළක්වන්න පුලුවන් මොකකින්ද( 19 වෙනි සංශෝධනය ගැන ඒ කිව්වේ)
     
    thanujaka

    Well-known member
  • දැන් එතකොට උබ කියන්නේ ඔය පත්කිරීම කරපු විදිහ නීත්යානුකූලයි කියලද...
    රනිල්ද දැන් එතකොට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන පක්ෂයේ ජෙෂ්ටය...
    :lol::lol::lol::lol:

    කොහේ තියෙන නීතිද දැන් උබ ඔය කියවන්නේ කියපන්කො...
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොහෙද ඔහොම එකක් තියෙන්නේ...
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 43(3) කියවල බලපන්..
    එකට අනුව 100%ම නීත්‍යානුකූලව තමයි ඔය පත් කිරීම කරලා තියෙන්නේ...
    නොදන්න කුණුහරප කතා කරලා මිනිස්සු නොමග යවන්න එපා...
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon

    කොහේ තියෙන නීතිද දැන් උබ ඔය කියවන්නේ කියපන්කො...
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොහෙද ඔහොම එකක් තියෙන්නේ...
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 43(3) කියවල බලපන්..
    එකට අනුව 100%ම නීත්‍යානුකූලව තමයි ඔය පත් කිරීම කරලා තියෙන්නේ...
    නොදන්න කුණුහරප කතා කරලා මිනිස්සු නොමග යවන්න එපා...

    lindee:P:P,ube uge vade full kawa
     
    thanujaka

    Well-known member
  • තනුජ්ක මචං මට මේකට උත්තරයක් දීපන්. මහින්ද දැන් පක්ෂ නායකයා. ඊලඟ මහ මැතිවරණයෙන් සන්දානෙ දින්නොත් මහින්දට අගමැති වෙන්න පුලුවන්ද? එතිකල් නැති කතා නෙමෙයි බං පුලුවන්ද? ව්‍යවස්ථා සංශෝධන වල බැහැ කියලා නැහැ නේද? එහෙම එන්න හදනවනම් තියෙන තණ්හාව නිසා ඒක වළක්වන්න පුලුවන් මොකකින්ද( 19 වෙනි සංශෝධනය ගැන ඒ කිව්වේ)

    ඔව් දින්නොත් කිසිම ප්‍රශ්නයක් නෑ අගමැති වෙන්න පුළුවන්..
    ව්‍යවස්ථාවේ කිසිම තැනක ඒ සදහා අවහිරයක් නෑ...
    නමුත් ඒ පත්කිරීම කරන්න ඕනේ ජනාධිපති..
    මෛත්‍රී කැමති උනොත් මහින්දව පත් කරන්න එයාට පුළුවන් අගමැති වෙන්න..

    19 වෙනි සංශෝධනයට "ජනාධිපතිවරයෙකු ලෙස තෝරාපත්කරගනු ලැබූ තැනැත්තෙකු නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා ඉදිරිපත්වීමට නුසුදුස්සෙකු වන්නේය" කියල වගන්තියක් 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දාපු ගමන් මහින්දට නැවත පාර්ලිමේන්තුවට පිවිසීමට තියෙන හැකියාව අහිමි වෙලා යනවා.:yes::yes:
     
    • Like
    Reactions: hitback