1. uditha2sanjaya

    කුලුපොලු පොලිස් බාධක මැදින් කුරගල වැන්දෙ

    කුලුපොලු පොලිස් බාධක මැදින් කුරගල වැන්දෙ කුලු පොලු පොලිස් බාධක මැදින් කුරගල වැන්දෙමු 2013 ජනවාරි මස 26 දුරුතු පුර පසලොස්වක දින ඓතිහාසික කූරගල දී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ සාභාගිත්වයෙන් ආශිර්වාද පින්කමක් සංවිධානය කරන ලද අතර එම අවස්ථාවට ජනාධිපති උපදේශක පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් ද වැඩම...
  2. uditha2sanjaya

    ලංකාවේ ෂරියා නීතිය ඇතිබවට හෙළිකෙරෙන පුවර

    ලංකාවේ ෂරියා නීතිය ඇතිබවට හෙළිකෙරෙන පුවර ලංකාවේ ෂරියා නීතිය ඇතිබවට හෙළිකෙරෙන පුවරු ! කරුණාකර මෙම ලිපිය කියවීමට පෙර අපගේ මුල් පිටුවට පැමිණ ( http://www.facebook.com/InternationalBuddhistCouncil ) දකුණු පස ඉහල කෙලවරේ ඇති LIKE බොත්තම ඔබන්න. මෙය වෙනත් පිටුවක උපුටගන්නේ නම් අපගේ අවසරයක්...
  3. uditha2sanjaya

    අන්තර්ජාලයෙන් වීසා ගැනීම නැගලා යයි?

    අන්තර්ජාලයෙන් වීසා ගැනීම නැගලා යයි? අන්තර්ජාලයෙන් වීසා ගැනීම නැගලා යයි අන්තර්ජාලය ඔස්සේ වීසා ලබා ගැනීම දිනෙන් දින වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මේ අනුව ලක්‍ෂයක පමණ පිරිසක් මාසයකට අන්තර්ජාලය ඔස්සේ වීසා ලබා ගැනීමට යොමුවන බව ද...
  4. uditha2sanjaya

    සතුරුව පෙරමුණට එතොත්?

    සතුරුව පෙරමුණට එතොත්? ►►ඔබත් පූජාභූමි කප්පාදුවට එරෙහිද?◄◄ සතුරුව පෙරමුණට එතොත් අර මහමෙර සමඟ වුවත් සතුරු වෙයන් පුතේ නුඹත් ඒකයි හරි වීරකමත් මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලක් එක්ක වුවත් මිතුරු වෙයන් පුතේ නුඹත් එයයි ලොවේ ගුණය මහත් ජාතික දෙව් ගී ගයමූ මුළු ලෝකෙ මත් කරමූ නිදහස් දෙව්...
  5. uditha2sanjaya

    ඔබ දන්නවාද??????

    ඔබ දන්නවාද කාගීල්ස් මැජික් නමින් වෙලදපොලේ ඇති අයිස් ක්‍රීම් ද හලාල් බව.. සිංහල අපි හලාල් සලකුණ ඇති ඈ මිලදීගෙන අපේ මිනි වල අපිප කපාගත යුතුද ??ඔබත් රටට ආදරේනම් හලාල් නැති දෙයක් ගෙදරට ගෙනියන්න. තීරණය ඔබේ අතේ --කලාවෙන් හෙලාදකින අපි ---
  6. uditha2sanjaya

    මුස්ලිම් රාජ්‍ය යැයි සඳහන් කර දෙන්නෙක් බ&#3517

    මුස්ලිම් රාජ්‍ය යැයි සඳහන් කර දෙන්නෙක් බ&#3517 ත්‍රිකුණාමලය , මඩකළපුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන් තමන්ගේ නව මුස්ලිම් රාජ්‍ය යැයි සඳහන් කර දැන්වීම් ඇලවූ මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු අද දින දකුණු කළුතර පොලිසිය මගින් අත්තදන්ගුවට ගෙන ඇත. මොහොමඩ් නබිගේ උපන්දිනය නිමිත්තෙන් මුන් අප ලංකාව පූජා...
  7. uditha2sanjaya

    බුද්ධ-බාර් මැත්පැන් සාදය හා සිංහල බෞද්ධය&#3535

    බුද්ධ-බාර් මැත්පැන් සාදය හා සිංහල බෞද්ධය&#3535 බුද්ධ-බාර් මැත්පැන් සාදය හා සිංහල බෞද්ධයාගේ ශ්‍රෙෂ්ඨත්වය දිරායන ලෝකයක, දරාගන්නා සියලුදේ අහිමිව යන බව හෙවත් අනිත්‍යතාව ගැන ලොවට පසක්‌කර දුන් එකම ශාස්‌තෘන් වහන්සේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේය. අනිත්‍යය නමැති ලෝක සත්‍යය හඳුනාගත...
  8. uditha2sanjaya

    මිනිස්‌ ඇසට වැළි ගසමින් ???

    මිනිස්‌ ඇසට වැළි ගසමින් ??? :angry:මිනිස්‌ ඇසට වැළි ගසමින් මෙතෙක්‌ කලක්‌ සැඟව සිටිය හස්‌තිරාජ ඇල්ල:angry: සොබාදහම යනු විශ්වයේ විශ්මයජනක නිමවුම්කරුවාය. ඒ පිළිබඳ කිසිදු විවාදයක්‌ නොවේ. එම නිමවුම්කරුවා විසින් නිර්මාණය කරන ලද සෞන්දර්යයද මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. එම සෞන්දර්යයෙන් අප ලබන...
  9. uditha2sanjaya

    ටෝනි ග්‍රෙග්ගේ මරණය මිනීමැරුමක්ලූ ????

    ටෝනි ග්‍රෙග්ගේ මරණය මිනීමැරුමක්ලූ ???? සුප‍්‍රසිද්ධ කි‍්‍රකට් විචාරක ටෝනි ග්‍රෙග් පසුගියදා මියගියේ හෘදයාබාධයකින් වුවත් එය සාපරාධී මිනීමැරුමකැයි වාර්තාවෙනවා. මේ බව සඳහන් කොට ඇත්තේ අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතායි. ‘ටෝනි ශී‍්‍ර ලංකාවට හුඟාක් ආදරය කළ පුද්ගලයෙක්...
  10. uditha2sanjaya

    ශ‍්‍රී ලංකාව????

    ශ‍්‍රී ලංකාව ලෝකයෙන්ම උතුම් රට ලෙස ජනතාව හැදින්වුවද මේ වන විට එය ලෝකයේ උපත ලැබීමට සහ වාසය කිරීමට තිබෙන නරකම රටවල් අතරට එක්වී ඇතැයි ජාත්‍යන්තර සංවිධානයක් පවසයි. මතනින් තව කියවන්න → http://goo.gl/klGS2
  11. uditha2sanjaya

    කූරගල ????????

    2013.01.26 (ඊයේ) කූරගල ඓතිහාසික පුද බිමේදී පැවති බුද්ධ පූජාව සහ රාවන පූජාව අති සාර්ථකත්වයට පත් වුහ.උදේ පටන් වැල නොකැඩී පැමිණි ජනතාව අතරේ බලන්ගොඩ,බෝවත්ත,තැන්න අවට ප්‍රදේශවාසීන් මෙන්ම බහුතරයක් පිට පළාත් වලින් පැමිණි ජනතාව මෙම පූජාවන්ට සම්බන්ධ වූහ.කිසිදු කලහකාරී සිතුවිල්ලකින් නොපැමිණි මෙම...
  12. uditha2sanjaya

    මෙන්න නියම Dance

    LY22FTWUOl0:P:P:P:P:P:P
  13. uditha2sanjaya

    (ඇයගේ නම Katie Kirkpatrick) අනිවා බලන්න?

    (ඇයගේ නම Katie Kirkpatrick) අනිවා බලන්න? ඇයගේ නම Katie Kirkpatrick,වයස අවුරුදු 21,ඇයට එහා පැත්තෙන් සිටින්නේ Nick,වයස අවුරුදු 23 2005 ජනවාරි 11 වන දින ඔවුන් දෙපලගේ විවාහයයි.Katie දරුණු පිළිකාවකින් පෙලෙන අතර Nick ඇයගේ ප්‍රතිකර්ම වාරයක් අවසන් වන තුරු බලා සිටියේය. (පළමු රුපය) Katie වේදනාව...
  14. uditha2sanjaya

    Aape Urumee.අපේ උරැමේ 3

    තමන් කැමති උදවිය සමඟ පමණ ඉක්මවා හිත මිත‍්‍රකම් ඇතිකරගන්ට එපා. අප‍්‍රිය පුද්ගලයන් හා හිතමිතුරුකම් කොහෙත්ම ඕනෙ නෑ. ප‍්‍රියයන්ට ඇළුණොත්,ඔවුන් දකින්ට නොලැබීමෙන් දුක් ඇතිවෙනවා. අප‍්‍රිය පුද්ගලයන් දකින්ට ලැබීමෙනුත් දුක් ඇතිවෙනවා. (ජේතවනාරාමයේ දී එකම පවුලකින් පැවිදි වූ තිදෙනෙක් අරභයා...
  15. uditha2sanjaya

    දළදා මාලිගාවේ කොටි ප්‍රහාරයට වසර පහළොවයි

    දළදා මාලිගාවේ කොටි ප්‍රහාරයට වසර පහළොවයි ˙·٠•● දළදා මාලිගාවේ කොටි ප්‍රහාරයට වසර පහළොවයි ●•٠·˙ සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳුවූ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින සෙංකඩගලපුර දළදා මාලිගාවට මිනීමරු කොටි ත්‍රස්තවාදීන් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කොට අදට වසර පහළොවකි. වර්ෂ 1998.01.25...
  16. uditha2sanjaya

    මෙන්න වැඩක් ?????

    අපේ කම ගැන නොසිතා ආර්ථික රාමුව ගැන පමණක් සිතා බෞද්ධ ජනතාව කටයුතු කිරීම නිසා පුරාණ විහාරස්ථානවල දායක පිරිස් අඩුවී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කීය. අපේකම, රටත්, ජාතියත්, ආගමත් රැකෙන්නේ තමන්ගේකම ගැන නොසිතා පරම්පරාවෙන් ලැබුණු දේපොළ විකුණා දමා වෙනත් පළාත්වලට ගිහින් පදිංචි වීමේ පුරුද්ද...
  17. uditha2sanjaya

    වැරදුණු තැනින් යළි අරඹමු.

    වැරදුණු තැනින් යළි අරඹමු. වැරදුණු තැනින් යළි අරඹමු. දෙටු ගැමුණු පරපුර යළි පුබුදවමු. අපි අමාරුවෙන් දවසට තුන්‍ වේල කනවා. නිදා ගන්නවා. පවුල නඩත්තු කරමින් අප ලද ජීවිතය විදිනවා. මොහොතකට සිතුවාද අපේ අනාගතය ගැන. හෙට උදා වෙන්නේ අපි හිතපු සුඛෝපභෝගී අනාගතය නම් නෙවෙයි. සිංහල බෞද්ධයන් වශයෙන් අපි...
  18. uditha2sanjaya

    තරගය පැරදී මිනිස්කමෙන් දිනූ අනායා

    තරගය පැරදී මිනිස්කමෙන් දිනූ අනායා ❀❀❀ තරගය පැරදී මිනිස්කමෙන් දිනූ අනායා ❀❀❀ Mirror - ජයග‍්‍රහණය යනු කී‍්‍රඩාවේදී අවසාන ඉලක්කයයි. එනමුත්, සත්‍ය ජයග‍්‍රහණය යනු තරගයක් ජයගැනීම පමණක්ම නොවන බව තේරුම්ගෙන තිබෙන්නේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කීයෙන් කීදෙනෙක්ද? මනුෂ්‍යත්වය, මහත්මා ගති, කී‍්‍රඩාවේ...
  19. uditha2sanjaya

    ඉතින් අපි තව්තිසාවේ ජීවත් වෙමු!

    ඉතින් අපි තව්තිසාවේ ජීවත් වෙමු! ඉතින් අපි තව්තිසාවේ ජීවත් වෙමු! වෙනදා පාපැදිය පිටුපස පත්තර මිටිය බැඳගෙන එන පත්තර කොලුවා, ගේ ඉදිරියේ මෝටර් රථය නවතා පත්තරය ගේට්ටුවෙන් ඇතුළට විසි කර යන්න ගියේය. පත්තරය අහුලා ගන්නට ඉදිරියට ගිය මට හෝන් ගසමින් සිල්වා ද නවීන කාරයක නැඟී ඉගිළ ගියේය. මේ...
  20. uditha2sanjaya

    පුංචි පවුල රත්තරං රටට ගැලපෙන්නක් නොවේ?

    පුංචි පවුල රත්තරං රටට ගැලපෙන්නක් නොවේ? පුංචි පවුල රත්තරං තවදුරටත් මේ රටට ගැලපෙන්නක් නොවේ. සීග්‍ර සංවර්ධනයකට යොමු වෙමින් පවතින මෙරටට නැණවත්, ගුණවත් දරු දැරියන් වඩ වඩාත් අවශ්‍යයි. මේ අවශ්‍යතාවය සපුරාලීම සදහා මෙරට පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට පැවරී ඇත්තේ මහ වගකීමක්. මෙම පණිවිඩය අදාළ දෙමව්පියන්...

    No contents