KGF එක හෙන උසස් නිර්මාණයක් කියල මම කියන්නේ නෑ බන්. මම ඒක තමා කීවෙ බහුතරයක් ඉන්දියාවේ අර ඇගෙන් ගහගෙන ප්‍රශ්න විසදන්න පුළුවන් කියල හිතන සෙට් එක අල්ලලා තමයි ඔහොම Films හදන්නේ. උන් හෙන Logically හිතන්නේ නෑ. වීරයා පොල්ලක් අතට ගත්ත ගමන් උන් කෑ ගහනවා. Film එක හදන එකා උන්වම Target කරලා Film එකක් හදන්නේ...