ලෙනින් ගැන අප දන්නවා. ඒ ඔහු රුසියන් විප්ලවයේ හෙවත් Bolshevik විප්ලවයේ නිර්මාතෘ සහ ලෝකයට කොමියුනිස්ට් ක්‍රමය හදුන්වා දුන් අය ලෙස. එහෙත් ඊට අමතරව විසිවන සියවසේ නූතන මමිකරණය සමගද ඔහු සම්බන්දවන හැටි නොකියාම බැහැ. එසේත් නැතහොත් නූතන මමිකරණයේ සුප්‍රසිද්දම සලකුන හෙවත්Icon ය ඔහුයි.
1924...