ඉන්දියා පකිස්ථාන් පකීර්ලා යුද්දයක් ගියොත්?

දිනන්න වැඩි වාසියක් එන්නෙ කාට වෙන්න පුලුවන්ද?

  • ඉන්දියා

  • පකිස්ථාන්

Results are only viewable after voting.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    ඉන්දියාව හා පාකිස්ථානය අතර දරුණු යුද්ධයක් ඇතිවූනොත්

    එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන

    ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ සික්වරුන් මෙතෙක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි කලිකිස්ථාන් නම් වෙනම රාජ්‍යයක් ලෙස සහ තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙස තමිල්නාඩු වැසියන්ද ප්‍රකාශ කළ හොත්

    ඇතිවන තත්ත්වය මොන වගේ වේවිද ?
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    යුධ ගැටුමක් හැදෙන්නෙ නෑ කොහොමත්. අර මිනිස්සු මරපු එකට ඉන්දියාව පොඩි සද්දයක් දැම්මා මොකද නැත්තන් මිනිස්සු මෝදි පොන්නයෙක් කියල හිතන නිසා. 🤷‍♂️
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    කවුරුවත් දිනන්නේ නෑ... ඉන්දියා පකිස්ථාන් පරමාණු බෝම්බ ගණන සමානයි ආසන්න වශයෙන්.. එතකොට මුලු දකුණු ආසියාවම විනාසයි.. දැන්ම බිං ගෙවල් ඒවගේම ගුහා උමං තියන ඉඩම් සල්ලිදීලා අරන් තියාගනිල්ලා.. හුස්මගන්නවත් අපිට බැරිවේවි.. මේ කියන එව්වා තෙරෙන්නේ නැතිනම් the 100 tv series එක බලපන්.. :yes: :yes: :yes:

    MV5BNDdmZGYwOWEtN2FkZC00Y2ExLWJkY2UtNzFlODVlNzc3MGIzXkEyXkFqcGc@._V1_.jpg
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මෙතන යුද්ධයක් ගියොත් ඉන්දියාවට යන එනමන් නැති වෙනවා.
    පකිස්ථානය කියන්නේ පිටින් රජයක් වගේ පෙනුනාට ත්‍රස්ත සංවිධාන රැසක් තියාගෙන ඉන්න රටක්.
    කිසිම පාලනයක් නැතිව ඔහේ තැන තැන මිනිස්සු මරාවි ඉන්දියාව ඇතුලේ.

    එකෙන් ප්‍රයෝජන අරගෙන චීනය හා ඉන්දියාව ඇතුලෙම ඉන්න සංවිධාන ගේම ගහනවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    යුධ ගැටුමක් හැදෙන්නෙ නෑ කොහොමත්. අර මිනිස්සු මරපු එකට ඉන්දියාව පොඩි සද්දයක් දැම්මා මොකද නැත්තන් මිනිස්සු මෝදි පොන්නයෙක් කියල හිතන නිසා. 🤷‍♂️
    මෙතනදි පක්කු තනි වෙනවා.. ඉන්දියාවත් එක්ක බිස්නස් කරන්න ඔනි නිසා අරාබිය ,චීනය,රුසියාව ඉරානය පක්කුන්ගේ පැත්ත ගන්නේ නෑ..මේ මගුල් වලින් කන්න වෙන්නේ අහක ඉන්න අපිට තමයි.දන්න හැම ඉන්දියන්කාරයෙක්ටම කියපල්ලා යුද්දේට යන්න එපා කියලා..වතුර නැතිව පක්ක්කු අසරණ වුනොත් වෙන කරන්න දෙයක් නැති නිසා උන් අනිවා යුද්දේ පටන් ගන්නවා.. :shocked:
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මෙතන යුද්ධයක් ගියොත් ඉන්දියාවට යන එනමන් නැති වෙනවා.
    පකිස්ථානය කියන්නේ පිටින් රජයක් වගේ පෙනුනාට ත්‍රස්ත සංවිධාන රැසක් තියාගෙන ඉන්න රටක්.
    කිසිම පාලනයක් නැතිව ඔහේ තැන තැන මිනිස්සු මරාවි ඉන්දියාව ඇතුලේ.

    එකෙන් ප්‍රයෝජන අරගෙන චීනය හා ඉන්දියාව ඇතුලෙම ඉන්න සංවිධාන ගේම ගහනවා.
    Gon kathawak.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    පකිස්තාන් උන් පට්ට වැඩ කාරයෝ උන් ගෙවල් වල වෙපන් හදනවා උන්ට නුක් වල ඉදන් සැහෙන්න පයර් පවර් එකක් තිනවා ඉන්දියානුවන් හමුදාවෙන් ලොකු උනාට පකිස්ථානි තරම් පය පව නෑ කියල මට හිතෙනවා යුද නැව් නම් ඉන්දියාවේ වැඩි

    වතුර කේස් එකේදී චීනෙන් කිව්වොත් අපි වතුර දෙන්ඥං අපිට ඔය මොනාහරි ගල් ටිකක් පස් ටිකක් දියණ කියල පකිස්තාන් එකත් සලකා බලයි
     
    • Like
    Reactions: wissnshaftler

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මෙතනදි පක්කු තනි වෙනවා.. ඉන්දියාවත් එක්ක බිස්නස් කරන්න ඔනි නිසා අරාබිය ,චීනය,රුසියාව ඉරානය පක්කුන්ගේ පැත්ත ගන්නේ නෑ..මේ මගුල් වලින් කන්න වෙන්නේ අහක ඉන්න අපිට තමයි.දන්න හැම ඉන්දියන්කාරයෙක්ටම කියපල්ලා යුද්දේට යන්න එපා කියලා..වතුර නැතිව පක්ක්කු අසරණ වුනොත් වෙන කරන්න දෙයක් නැති නිසා උන් අනිවා යුද්දේ පටන් ගන්නවා.. :shocked:
    Jeepo yanava India help ekata
     
    • Haha
    Reactions: Uchiha_Nimnora

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඉන්දියන් උන් බිසී වෙන එකෙන් අපිට වාසියක් තියෙනවා. පැත්තක් නොගෙන සාම ටෝක් දිදි ශේප් එකේ ඉන්නයි තියෙන්නෙ. දෙගොල්ලොන්ම පොර ටෝක් දුන්නට කාලෙකින් යුද්ද කරපු රටවල් නෙවෙයි. වලිය ලොකුවට ගියොත් ලොකු රටවල් වලින් මුල් කාලෙදි පක්කොන්ට ආධාර දෙයි, ඊට පස්සෙ පක්කොන්ටත් වෙන්නෙ යුක්‍රේනෙට වෙච්ච දේ. ඉන්දියාවෙ ආර්ථිකේ හොඳ නිසා ගොඩක් කාලයක් යුද්දෙ ඇදන් යන්න පුළුවන්.
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    කවුරුවත් දිනන්නේ නෑ... ඉන්දියා පකිස්ථාන් පරමාණු බෝම්බ ගණන සමානයි ආසන්න වශයෙන්.. එතකොට මුලු දකුණු ආසියාවම විනාසයි.. දැන්ම බිං ගෙවල් ඒවගේම ගුහා උමං තියන ඉඩම් සල්ලිදීලා අරන් තියාගනිල්ලා.. හුස්මගන්නවත් අපිට බැරිවේවි.. මේ කියන එව්වා තෙරෙන්නේ නැතිනම් the 100 tv series එක බලපන්.. :yes: :yes: :yes:

    MV5BNDdmZGYwOWEtN2FkZC00Y2ExLWJkY2UtNzFlODVlNzc3MGIzXkEyXkFqcGc@._V1_.jpg
    උබ හිතනවද ලපයා උඩ බලාගෙන ඉදී කියලා ඌ ඉන්දියාවටයි පකිස්ථානයටයි දෙකටම විරුද්ධව යුධ ප්‍රකාශ කරොත් ඒ රටවල් දෙකටම අල්ලහුකල අල්ල අල්ල අලහුකලා කිය කිය තමා ඉන්න වෙන්නෙ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේ යන විදියට යුද්දයක් එන්න බැරි කමකුත් නැහැ 2019 පස්සේ ලෝකේ මොකද්ද වෙලා.

    යුද්දය කෙටි කාලින උනත් ප්‍රතිපල දිර්ගකාලින වෙන්න පුළුවන්. කොවිඩ් වගේ. උද්දමයන නිසා සියලු දේ ඉහල ගිය. අඩු වුනේ නැහැ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට තමයි අපි සහයෝගය දැකවිය යුත්තේ.
     
    • Like
    Reactions: Schrodinger Cat

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,809
    2,338
    113
    ඉන්දියාව හා පාකිස්ථානය අතර දරුණු යුද්ධයක් ඇතිවූනොත්

    එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන

    ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ සික්වරුන් මෙතෙක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි කලිකිස්ථාන් නම් වෙනම රාජ්‍යයක් ලෙස සහ තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙස තමිල්නාඩු වැසියන්ද ප්‍රකාශ කළ හොත්

    ඇතිවන තත්ත්වය මොන වගේ වේවිද ?
    දෙමලු උබට පුකේ අරියි වැලි දාලා.😂😂