Electric / Petrol Scooter

LKMax

Junior member
  • Mar 14, 2023
    86
    86
    18
    Colombo, Sri Lanka
    බයික් එකක් ගන්න අදහසක් තියෙනව. අලුතින් එකක් ගන්න එක කරදර අඩු නිසා එකක් ගන්න බැලුවෙ.

    1.Demark
    2.Ranamoto
    3.TVS Ntorq
    4.Rise
    5.Abans Yadea

    ඔවා තමයි දැනට Market එකේ මට සෙට් උනේ. අදහසක් තියෙනම් දාන්න.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,552
    113
    Gampaha
    ඉලෙක්ට්‍රික් ස්කූටර් ගැනනං මම දන්නෙ නෑ...

    හැබැයි ප්‍රසිද්ද නැති ඒව ගත්තමනං හෙන පරිප්පු සෙට් වෙනව, කල් ගියාම පාට්ස් හොයන්න ගියාම...
    ඉස්සර පෙට්‍රල් ස්කූටර් ආපු, ඩිමාක් වල එහෙම දැන් ඒජන්ට්ලත් අකුලගෙන ගිහිල්ල...
    අඩු තරමෙ රිම් සයිස් එකට හරියන ටයර්වත් නෑ හොයාගන්න...

    Tvs, අබාන්ස් අවුලක් නැතිවෙයි...
    කම්පැණි ශුවර් නිසා...

    රණමොටොත් කම්පැණි එකනං අවුලක් නෑ. හැබැයි බයික් එක ගැන ලොකුවට ශුවර් තියන්න බෑ... මොකද රණතුංග එකේ එච්චර කොලිටි බයික් ඇවිත් නෑ ඉස්සර ඉඳන්ම.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Office එක ලඟ නවත්තලා තිබ්බ Chinese electric scooter එකක්. සෙල්ලම් බඩුවක් වගේ එක.
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Office එක ලඟ නවත්තලා තිබ්බ Chinese electric scooter එකක්. සෙල්ලම් බඩුවක් වගේ එක.
    ewwa wadak na. ban. Wadi kal duwanna ba. Yadea , Vmotto electric bike wala charging cycle eka godak wadi. 3-6 years use karanna puluwan case ekak nathuwa
     
    • Like
    Reactions: NRTG and U-tag

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,748
    1
    49,807
    113
    ප*යාගල
    sorry.com
    ewwa wadak na. ban. Wadi kal duwanna ba. Yadea , Vmotto electric bike wala charging cycle eka godak wadi. 3-6 years use karanna puluwan case ekak nathuwa
    Yadea batter eka danna laksha 1.5 yanwalu. 800 Charging cycle thiynwa Maximum. eka charge eken 100 km. so 800 * 100 = 80000KM walin battery eka danna one. ethkoata ara save karagatta petrol fees battery ekata yanwane :confused::confused:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Yadea batter eka danna laksha 1.5 yanwalu. 800 Charging cycle thiynwa Maximum. eka charge eken 100 km. so 800 * 100 = 80000KM walin battery eka danna one. ethkoata ara save karagatta petrol fees battery ekata yanwane :confused::confused:
    Na machan. Normally 3 - 4 years walin wage thama battery change ekak enne. daily 100km yanawa kiyanne food delivery karana ekek arenna normal padina ekek dawas 2kakata sarayak wage thama oke charge wenne. Ethakota oke loku lost ekak na. Mekata service karanna deyak nane. Ethakota service ekata 2500 - 3000 km walin service ekata yanawane Rs 7000k withara. eka save karala meke battery eka 3 years walin dammath ubeta profit. :yes:

    GT lokkage video1 baageta neda beluwe
    GT lokkage video eka danna kalin man oye comment eka damme machan. Man laga Yadea ekak thiyenawa
    ------ Post added on Jul 22, 2023 at 8:27 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,530
    24,520
    113
    Fantasy
    Na machan. Normally 3 - 4 years walin wage thama battery change ekak enne. daily 100km yanawa kiyanne food delivery karana ekek arenna normal padina ekek dawas 2kakata sarayak wage thama oke charge wenne. Ethakota oke loku lost ekak na. Mekata service karanna deyak nane. Ethakota service ekata 2500 - 3000 km walin service ekata yanawane Rs 7000k withara. eka save karala meke battery eka 3 years walin dammath ubeta profit. :yes:

    GT lokkage video eka danna kalin man oye comment eka damme machan. Man laga Yadea ekak thiyenawa
    ------ Post added on Jul 22, 2023 at 8:27 AM
    Elama.
     
    • Like
    Reactions: SimMaster

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    tvs, honda, hero වගේ එකක් බලම්න
    දීමක් දැන් ගේන උන්වත් නෑ
    රනොමොටෝ කියන්නේ චයිනිස් බයික් රණතුංගගේ නම ගහල දෙනව ලොට් එකට
    e-ස්කුතර ගැන දැනීමක් නෑ පැහැදීමක් නෑ