ඇත්ත. ඒත් ඔය ඔක්කොම පරාදයි බන් බහුතර සිංහල බෞද්ධයෝ කරන වැඩ වලට.
දැන් බලපන් ඔය ජ්‍යෝතිෂ්‍ය කාරයෝ , ෆෙන්ෂුයි කාරයෝ , කට්ටඩියෝ, මන්තරකාරයෝ උඩ තියාගෙන, පොරවල් කරගෙන දඟලන්නේ කවුද ?? මුස්ලිම් එවුන්ද ? කතෝලික එවුන්ද? නෑ බන් සිංහල එවුන්.,
හෙට කොහෙහරි කට කතාවක් පතිරුවොත් හාස්කම් තියන බලු නැට්ටක් හම්බෙලා...