මම පාවිච්චි කරන්නේ SLT ADSL කනෙක්ෂන් එකක්. මේ ලඟකදී ඉදන් හැම file sharing සයිට් වලින්, dl සයිට් වලින්, filehippo,cnet වගේ freeසයිට් වලින් ඩවුන්ලෝඩ් කරන ඒවා පට්ට ස්ලෝ වෙලා 200 Kbps වගේ තමා උපරිම එන්නේ. පේජ් ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා ක්‍රෝම් එකේ. හැබැයි යු ටියුබ් ඩවුන් කරන ඒවා නම් ටිකක්...