1. lkkolla

    Casa OS පාවිචි කරන්නෙ කවුද

    මචන් මට පොඩ්ක් කියන්වද chatgpt pro වලට වඩා බ්ලොග් පොස්ට් generate කරදි මෙකේ තියෙන වාසි මොනවාද
  2. lkkolla

    Casa OS පාවිචි කරන්නෙ කවුද

    me llm eka chatgpt bard walta wada poweful da bro
  3. lkkolla

    Casa OS පාවිචි කරන්නෙ කවුද

    personal cloud එක්ක්ට use karnna pu;uwna bro තම use karala නෑ බ්‍රෝ try කරල බලන්න හදන්නෙ ------ Post added on 1709744576 මොක්ද උනේ බ්‍රෝ ------ Post added on 1709744610
  4. lkkolla

    Casa OS පාවිචි කරන්නෙ කවුද

    try කරල බැලුවෙ නෑ බල්න්න ඔනේ personal cloud වලට use karanne පරන pc ekak තියන්වා බල්න්න ඔනේ try karala
  5. lkkolla

    Portable Bluetooth speaker

    narammala
  6. lkkolla

    ෆේස් බුක් ඩවුන්,,

    ඔටෝ ලොග් අවුට් වෙන්න මොකක් වෙලා ඇද්ද?? සයිබර් ඇටෑක් එකක්වත්ද?:no:
  7. lkkolla

    Portable Bluetooth speaker

    මේක Rs.30000/
  8. lkkolla

    කොම්පුටර් වැඩ්ඩො එන්ඩෝ...

    හර්ඩ් එක ෆොර්මැට් කරොත් ඩේට ටික රිකවර් කරගන්න පුලුව්න් සොෆ්ට්වරෙ තියේද ෆ්‍රේ ඒවා
  9. lkkolla

    කොම්පුටර් වැඩ්ඩො එන්ඩෝ...

    නෑ බං මං වෙන pc එකක nas server එකට ඔය හර්ඩ් එක දාල තිබ්බේ
  10. lkkolla

    කොම්පුටර් වැඩ්ඩො එන්ඩෝ...

    හරි බ්‍රෝ එහ්මත් බලන්ම්
  11. lkkolla

    කොම්පුටර් වැඩ්ඩො එන්ඩෝ...

    ඒක disabled නෙ බ්‍රෝ
  12. lkkolla

    කොම්පුටර් වැඩ්ඩො එන්ඩෝ...

    කෙලවුනා මිත්‍ර වරුනි... මගේ පීසී එකේ 128 ssd එකයි 2TB hhd එකයි තියනවා. දැන් මගේ 2tb hhd හර්ඩ් එක පෙන්නනෙ නෑ ඩේට ලොස් වෙන්නෙ නැතුව මේක හදගන්න පුලුවන්ද
  13. lkkolla

    Facebook, tiktok ,Instagram ඇඩ්ස්

    product සේල් කරද්දි යොද්වන ගාන හැටියට වැඩිම effective එකක් තියෙන්නෙ කොයි ප්ලැට්ෆොර්ම් එකේද
  14. lkkolla

    phone එකේ ලොක් එක කඩන්න

    පිස්සුද යකෝ අපේ ගමේ පොරක් ඇහුව පුලුවන්ද කියලා.. මට ඔය වැඩේ කරන්න තිබ්බ ඩේට ලොස් වෙන්වා.. ඌට එහෙම එපාලු .. ඩේට ටික ඕනැලු
  15. lkkolla

    phone එකේ ලොක් එක කඩන්න

    Huawei phone එකක් තියේ ඩේට ලොස් වෙන්නෙ නැතුව lock එක අයින් කරගන්න විදියක් තියේද

    No contents