1. lkkolla

    යටි බඩේ දැවිල්ලක් රස්නයක් වගේ එනව බං

    වතුර වැඩියෙන් බීපිය මිට්ටෝ
  2. lkkolla

    සිවිලිමක් ගහන්න ඔනේ

    යකෝ මගෙත් ඔහොමයි
  3. lkkolla

    සිවිලිමක් ගහන්න ඔනේ

    මම ගෙදර වැඩ කරන්නෙ .. කාමරේට අසිවිලිමක් ගහගන්න ඔනේ . අඩුවට ගන්න තැනක් නැද්ද උබලගේ වැඩ කරන කාමරේ කොහොමද තියෙන්නෙ photo ටිකක් දාපල්ල්කෝ
  4. lkkolla

    පලවෙනි 100000

    නෑ මචන් ශුද්ද ලාබය පලවෙනි ලක්ශය
  5. lkkolla

    පලවෙනි 100000

    ohoma yan digatama සතුටුයි.. මොකද්ද ඔයා කරන බිස්නස් එක ------ Post added on 1709110068
  6. lkkolla

    පලවෙනි 100000

    උබලගේ බිස්නස් එකේ පලවෙනි ලක්ශය හොයන්න කොච්චර කට්ටක් කෑවද .අද ඉන්න තැන ගැන සතුටුයිද
  7. lkkolla

    NAS සවර් ද cloud ද

    උබලා හැමෝටම ස්තූතී වටින්වා අදහස් ටික ...
  8. lkkolla

    දැනට බිස්නන් කරන සෙට් එක කෝ

    thanks මචන් .. uba කියපු ටික හරියට හරි...
  9. lkkolla

    බිස්නස් අයිඩියා එකක්..

    ලංකාවට saport ද කියල හරියටම දන්නෙ නෑ,,, මගෙ යාලුවෙක් ඉන්න්ව ඩුබායි වල පොරගේ stripe gateway එකක් තියන්වා. ඒක connect කරගන්න තමයි හිතන් ඉන්නෙ වටිනා දේවල් ටිකක් ස්තූතී මිත්‍රයා ------ Post added on 1709060368
  10. lkkolla

    බිස්නස් අයිඩියා එකක්..

    stripe දාගන්න බැලුවෙ බ්‍රෝ
  11. lkkolla

    මේ ටිකේ නැගලම යන බිස්නස්

    එහමත් සීන් එකක්ද
  12. lkkolla

    මේ ටිකේ නැගලම යන බිස්නස්

    ඒක ඇත්ත බං අපේ වුන්ගේ පිරිසිදුකම 0 යි නේ.. ඔය වැඩේ පිරිසිදුව කරන්න ඔනේ
  13. lkkolla

    දැනට බිස්නන් කරන සෙට් එක කෝ

    bro market කරන්නෙ කොහොමද online ද offline ද
  14. lkkolla

    දැනට බිස්නන් කරන සෙට් එක කෝ

    උබලා business එකක් පටන් ගන්න කලින් මොනවගේ දේවල්ද සැලකිලිමත් වෙන්නෙ.. කොහොමද හරියටම market එක ඇනලයිස් කරන්නෙ..
  15. lkkolla

    NAS සවර් ද cloud ද

    ගෙදරදීම NAS එකක් හදාගන්න එකද හොද නැත්නම් මාසෙට ගන්ක් ගෙවල cloud sever එකක් ගන්න එකද හොද මේ දෙකේ හොද නරක මොනාද
  16. lkkolla

    මේ ටිකේ නැගලම යන බිස්නස්

    ඔවු මචෝ මං බීල තියන්වා සුපිරියක් තමයි..
  17. lkkolla

    මේ ටිකේ නැගලම යන බිස්නස්

    මන් දැක්ක මේ ද්වස් වල දොඩම් බීම විකුනන තැන්වල සුපිරි බිස්නස් මේ රස්නෙත් එක්ක සුපිරිම ගේමක් ගහන්න පුලුවන් ,,, හැබැයි මෙහෙමයි නිකම්ම නිකන් දොඩම් වීදුරුවක් දෙන්නෙ නැතුව පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරලා දුන්නොත් හොද සේ එකක් හදාගන්න පුලුවන් කුරුම්බා ගෙඩියේ වතුරත් එක්ක ලොද ටිකත් දොඩම් එක්ටම දාලා...
  18. lkkolla

    බිස්නස් අයිඩියා එකක්..

    අනිවා එක ඇත්ත මචන් thanks මචන් වචන ටිකට ------ Post added on 1709046047 නෑ මචන් මන් බැලුවෙ usa වගේ target කරන..ඒකත් නියම අදහසක් ------ Post added on 1709046144

    No contents