කොම්පුටර් වැඩ්ඩො එන්ඩෝ...

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    කෙලවුනා මිත්‍ර වරුනි...

    මගේ පීසී එකේ 128 ssd එකයි 2TB hhd එකයි තියනවා.

    දැන් මගේ 2tb hhd හර්ඩ් එක පෙන්නනෙ නෑ ඩේට ලොස් වෙන්නෙ නැතුව මේක හදගන්න පුලුවන්ද

    1.JPG
    2.JPG
    WhatsApp Image 2024-03-03 at 14.55.25.jpeg
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Bootable disk/ubuntu එකකින් බූට් කරල බලන්න ඇක්සස් කරන්න පූවන්ද කියල..
    හරි බ්‍රෝ එහ්මත් බලන්ම්
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    දැන් මගේ 2tb hhd හර්ඩ් එක පෙන්නනෙ නෑ ඩේට ලොස් වෙන්නෙ නැතුව මේක හදගන්න පුලුවන්ද
    partition table එක corrupt වෙලා වගේ.. PartitionMagic කියල පරණ software එකක් තියනව.. එකෙන් තිබ්බ partition ටික recognize කරගන්න පුළුවන් ලොකු damage එකක් නැත්නම්..

    නෑ බං මං වෙන pc එකක nas server එකට ඔය හර්ඩ් එක දාල තිබ්බේ
    NAS එකක් තිබ්බා නම් windows වල support නොකරන filesystem එකක් වෙන්න ඇති.. RAID config කරලා තිබ්බ නම් same RAID controller එක නැතිව කොහොමත් data read කරන්න බැනේ.. සමහර විට කිසිම අවුලක් නැතුවත් ඇති
     
    Last edited:
    • Like
    Reactions: lilman

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    නෑ බං මං වෙන pc එකක nas server එකට ඔය හර්ඩ් එක දාල තිබ්බේ
    NAS eke tibba nam.. format wela tiyena widiha wenas wennaone. live os ekakin boot karala disk eka penwnawada balapan. crystal disk info eken hdd health ekak check karapan
     
    • Like
    Reactions: lilman

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    හර්ඩ් එක ෆොර්මැට් කරොත් ඩේට ටික රිකවර් කරගන්න පුලුව්න් සොෆ්ට්වරෙ තියේද ෆ්‍රේ ඒවා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    හර්ඩ් එක ෆොර්මැට් කරොත් ඩේට ටික රිකවර් කරගන්න පුලුව්න් සොෆ්ට්වරෙ තියේද ෆ්‍රේ ඒවා
    ඔක්කොම රිකවර් කරගන්න බෑ බන්. හොදම වැඩේ හාඩ් එක ගලවලා එන්ක්ලෝසර් එකක් ගහලා මවුන්ට් කරලා බලපන්. Easeus හරි AOMEI වගේ හොද ටූල් එකක් යූස් කරලා හාඩ් එක ඩිටෙක්ට් වෙනවද බලපන්. බෑඩ් සෙක්ටර්ස් බලපන්. චෙකප් එකක් දැම්මම අවුල් අහුවෙනවා. ආයේ ෆර්ම් වෙයාර් මොකක් හරි අප්ඩේට් එකක් වෙලාද බලපන්? චිප්සෙට් එක මොකක්ද? Advanced Host Controller Interface අප්ඩේට් කරාමත් ඔහොම අවුල් එනවා
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    zfs එකක් normal විදියට mount බෑ මචන් zfs pool එකට import කරන්න ඕන.. RAID config එක මත import කරන්න පුලුවන්ද කියන එක depends වෙනවා... හරියට details නැතුව කිසිම දෙයක් කියන්න බෑ... එක එක දේවල් try කරන එකෙන් වෙන්නේ disk එක damage වෙන එක