සුද්දෝ vlogs සහ අපේ උන්ගේ ඉංග්‍රීසි

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    We need to introduce good English teachers 1st. Thailand wala karanawa Wage foreign English teachersla Sri Lankawata genanna one. Best way to learn a language is learning it from a native speaker. There are westerners who likes to volunteer on this matter. Just give them visa and accomadation :)

    I'll give you an example :- imagine learning Sinhala from an European ? Do you think you will learn it in the right way ? My answer is no. It's always good to learn a language from a native speaker.
    exactly meka ithama sarthaka kramayak. I can't understand why they don't use it? at least people will learn to speak in English.
     
    • Like
    Reactions: ShiningStar

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    මම නෙවෙයි කියන්නේ.... මේක පොඩ්ඩක් බලන්නකෝ ............ ;)

    IQ සහ භාෂාවක් හුරු වීම ආතර ලොකු සම්බන්ධයක් තියෙනවා ද කියලා සැකයක් තියෙනවා. මොකද මම දන්න ළමයි හිටියා පාංතියෙ 30 ගණන් වල හිටපු දැන් හොඳ English ගුරුවරුන්.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,808
    167,465
    113
    එකමත් එක රටක
    IQ සහ භාෂාවක් හුරු වීම ආතර ලොකු සම්බන්ධයක් තියෙනවා ද කියලා සැකයක් තියෙනවා. මොකද මම දන්න ළමයි හිටියා පාංතියෙ 30 ගණන් වල හිටපු දැන් හොඳ English ගුරුවරුන්.
    ඔව්. general english වලට F තියන අයත් moratuwa Eng යන්නේ. වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: olu bakka

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බන්ඩාරණායක කුහකයා රට කෑවා‌. උගේ ලමයි සෝබෝන් යැව්වා
     
    • Like
    Reactions: R O B U S T A

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    අවුරුදු 17ක් ඇමරිකාවේ හිටපු උන් කතාකරන ඉංග්‍රීසි ගැන හිතුවම ඕවා එච්චර දේවල් නෙවෙයි .
    Emotional Damage GIF by Jennifer Accomando
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ දෙන්නේ බන් සුද්දට උතුර දකුණ මාරුවෙන්න ඉංග්‍රීසි වලින්.. තව ටිකක් වෙලා හිටියනම් සුද්දගේ රෙදිත් ගලව ගන්නවා..

    Me wage mudukku asse ringana un nan enne nathuwa hitiyath kamak naha.
     
    • Haha
    Reactions: Kalegana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    කඩ්ඩ බැරිකම එක හේතුවක්. අතේ යකඩ පොල්ලක් තියන් කඩ්ඩෙන් කතා කරනකොට ඕවා දන්නෙ නැති මිනිස්සු එකපාරටම එක්සයිට් වෙනවා බන්. ඉතින් උන්ට දන්න දේත් පැටලෙනවා. කැමරාවක් කියලා දැනගත්තම සමහරු ඒක නිසාම මගහරිනවා මොකද උන් කැමරා ශයි අය. සමහරුන්ට ලැන්ග්වේජ් එක ඔළුවෙන් මාරු කරන්න ටික වෙලාවක් යනවා. රීබූට් වෙලා ඉවරවෙනකොට ව්ලොග් කාරයා ලඟ නෑ.
    Meka thama explanation eka prahneta. Camera eka issrh broken English kata krla nondi wenna bayayi.

    Me wage mudukku asse ringana un nan enne nathuwa hitiyath kamak naha.
    Machan suddo enne apita salli hamba krla deela ynna neme. Un enne tourist kenek widiht kamati widiht awidala unge athal eka ganna. Oya perspective eken balanna epa.
    ------ Post added on Mar 9, 2022 at 2:27 AM

    IQ සහ භාෂාවක් හුරු වීම ආතර ලොකු සම්බන්ධයක් තියෙනවා ද කියලා සැකයක් තියෙනවා. මොකද මම දන්න ළමයි හිටියා පාංතියෙ 30 ගණන් වල හිටපු දැන් හොඳ English ගුරුවරුන්.
    Meka atta wage
    ------ Post added on Mar 9, 2022 at 2:28 AM
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මේ දෙන්නේ බන් සුද්දට උතුර දකුණ මාරුවෙන්න ඉංග්‍රීසි වලින්.. තව ටිකක් වෙලා හිටියනම් සුද්දගේ රෙදිත් ගලව ගන්නවා..

    adoooooo
    Meka nam niymai man. Matawath ba mewage conversation ekak geniyanna. Muuniyameta kerenawa
    Anyway meka native english ekek nemai. 😉😁
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    Me wage mudukku asse ringana un nan enne nathuwa hitiyath kamak naha.
    මු බන් අඩුමම වියදමින් ඉන්න බලන එකෙක්. මුන් වගේ උන් නම් ඇත්තටම වැඩක් නැ. මුගේ channel එකේ නමම True Budget Traveling..
    adoooooo
    Meka nam niymai man. Matawath ba mewage conversation ekak geniyanna. Muuniyameta kerenawa
    Anyway meka native english ekek nemai. 😉😁
    උ හදන්නේ සුද්දගෙන් ගලව ගන්න. සුද්ද ඊට වඩා හිගන්නා..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,983
    8,316
    113
    Kotahena
    සැහෙන්න සුද්දෝ සෙට් එකක් ලංකාවේ vlog කරනවා නේද නේද මේ දවස් වල.

    උන්ගේ video බලනකොට තේරුණා දෙයක් තමයි අපේ උන් ගොඩක් උන්ට සිම්පල් English sentence එකක් කියාගන්න බෑනේ බන්.
    train station master කෙනෙක්ට වත් බෑනේ බන්. ගොඩක් උන් ප්‍රශ්නයක් ඇහුවම ඇහුනේ නැ වගේ යනවා.
    අරුන් හිතන්නේ උන්ව ignore කරනවා කියලා.

    අවුරුදු 13ක් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තට වැඩක් නැනේ බන්. සුද්දෙක් පාරක් ඇහුවම ගෝ ලේෆ්ට් ගෝ රයිට් වත් කියන්න බැරි නම්.

    දැන් ඉතින් කියන්න එපා වෙන රටවලත් ඉංග්‍රීසි ගණන් ගන්නේ නැ. උන්ගේ බාසාව තමයි කතා කරන්නේ කියලා. මොකද අපේ අපේ උන්ට සිංහලත් බැනේ. අනික රට යැපෙන්නේ tourism මත නිසා උන් ආවම උන්ට යන්න ඕන පාරක් අහගන්න බැරි නම් වැඩක් තියෙයි ද
    Unta bari wena eka hondai, nattan ape ung keri scammers la. uda pana pana scam karai thawath
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    We need to introduce good English teachers 1st. Thailand wala karanawa Wage foreign English teachersla Sri Lankawata genanna one. Best way to learn a language is learning it from a native speaker. There are westerners who likes to volunteer on this matter. Just give them visa and accomadation :)

    I'll give you an example :- imagine learning Sinhala from an European ? Do you think you will learn it in the right way ? My answer is no. It's always good to learn a language from a native speaker.
    Karanawanam hoday. But not practical at all.
    Foreign teacher kenekuta genawa salary eken local aya 4-5k ge salary denna puluwan. Digital tools use karana eka gana mokada hithanne.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Karanawanam hoday. But not practical at all.
    Foreign teacher kenekuta genawa salary eken local aya 4-5k ge salary denna puluwan. Digital tools use karana eka gana mokada hithanne.
    Machan they mostly teach voluntarily in other countries.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,366
    16,050
    113
    Colombo
    මේ දෙන්නේ බන් සුද්දට උතුර දකුණ මාරුවෙන්න ඉංග්‍රීසි වලින්.. තව ටිකක් වෙලා හිටියනම් සුද්දගේ රෙදිත් ගලව ගන්නවා..

    yko menna english
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,403
    8,760
    113
    Main fault is our education system. Its broken.
    Its due to the attitude. If you speak broken English, people are waiting to laugh at you. And if some middle class or lower class guy (who is not rich and posh) try to communicate in English, they will become 'කලු සුද්දො' according to others.

    ඕකට තනිකර වගකීන්න ඕනේ බණ්ඩාරනායක බේසිගේ පුතා. ලස්සනට 1956 වෙනකං ලස්සනට ඉංග්‍රීසියෙන් දුවපු රට උගේ භාෂා පනත නිසා සිංහලෙන් දෙමළෙන් දුවන තත්වයට වැටුණා. ප්‍රධාන නගරයක ඇරෙන්න අනිත් ගම්වල ඉන්න බයියන්ට ඉංග්‍රිසියෙන් භාණ්ඩයක මිල කියාගන්නවත් තේරෙන්නේ නෑ.
    ඉතින් ඉන්දියාවෙත් එහෙමයි නෙහ්. ගොඩක් රටවල් යටත් විජිත තත්වයෙන් මිදුනට පස්සෙ, තමන්ට ආවේනික භාෂා රාජ්ය භෂා කරගත්තා.
    ------ Post added on Mar 9, 2022 at 8:32 AM