සුද්දෝ vlogs සහ අපේ උන්ගේ ඉංග්‍රීසි

CodeMan

Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    The port city guy
    IMO it was the language barrier. I think he genuinely wanted to invited her to his home in Anuradhapura and may be give a meal. The wrong question here to ask "Are you married". Most of our ppl don't know that it is a personal matter and they are been judged specially when asked by a foreigner.
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    It should be cultural difference more than language barrier. She was speaking about him in another video as well.
     
    • Like
    Reactions: CodeMan

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,030
    113
    Dan kohomat english witarak igena gena wedak na, mandarinut igena ganilla.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් තියන දේවල් එක්ක ඉංග්‍රීසි නැතුව බෑ. ඉන්ටර්විව් එකකට හරි පිටරට යන්න ඉංග්‍රීසි ඕනෙමයි. එක නැතුව මුකුත් බෑ. පොඩි කාලේ ඉඳලම ඉංග්‍රීසි දිරවන්නේ නැති උනාම ලොකු වෙලා ආයේ ඉගෙන ගන්න අමාරුම වෙනවා. ස්පෝකන් විතරක් මදි. ලියන්න කියවන්නත් දැණුම තියෙන්න ඕනේ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    Karanawanam hoday. But not practical at all.
    Foreign teacher kenekuta genawa salary eken local aya 4-5k ge salary denna puluwan. Digital tools use karana eka gana mokada hithanne.
    ස්වේච්ඡා සේවකයො ඉන්නවා ඕනතරම් එන්න බලාගෙන.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    https://www.youtube.com/channel/UCZD5OZHEyYG60lF8SBh_JVQ

    මෙන්න මෙකි නම් ලංකාව පච කරන සීන් එකක් තියෙන්නේ

    Did you see the naaki ilandariya who tried to hit on her ? Naaki vise getath use

    මේකිගේ වීඩියෝ නං පච වෙන්නේ අපේ මනමාල අංකල්ලා හින්දා තමයි. නැත්තන් මුලදී ලංකාව ගොඩක් හොඳයි, දියුණුයි, පිළිවෙලයි කියලා කියන්නේ. ලංකාව පච කරන මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් එහෙම කියන්නේ නැහැ. පිටකොටුවේ මාකට් එකටත් ගිහින් කියන්නේ පට්ට පිරිසින්දුයි කියලා. මෙයාගේ රටට වැඩිය සැහෙන හොඳ ඇති පිටකොටුව උනත්.

    ස්කෑම් කරන උනුයි මනමාලයෝයි තමයි වැඩේ ගූ කරන්නේ.
     
    • Like
    Reactions: Sabren

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මේකිගේ වීඩියෝ නං පච වෙන්නේ අපේ මනමාල අංකල්ලා හින්දා තමයි. නැත්තන් මුලදී ලංකාව ගොඩක් හොඳයි, දියුණුයි, පිළිවෙලයි කියලා කියන්නේ. ලංකාව පච කරන මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් එහෙම කියන්නේ නැහැ. පිටකොටුවේ මාකට් එකටත් ගිහින් කියන්නේ පට්ට පිරිසින්දුයි කියලා. මෙයාගේ රටට වැඩිය සැහෙන හොඳ ඇති පිටකොටුව උනත්.

    ස්කෑම් කරන උනුයි මනමාලයෝයි තමයි වැඩේ ගූ කරන්නේ.
    manamala uncle ge video eka thamai channel eke udinma thiyenne :D

    https://www.youtube.com/channel/UCZD5OZHEyYG60lF8SBh_JVQ