මචං IT උන්ට එන පොටො හොද නෑ වගේ පේන නිසා IT වලින් Marketing පැත්තට පනින්න යන්නෙ!
හැමෝටම නෙවෙයි ඒත් මට AI එක්ක අනිත් දේවල් ඉක්මනින් ඉගෙන ගන්න, හැටේ දුවන්න අමාරුයි , IT, Marketing දෙකටම කැමති නිසා මාකටින් ආයිඩ් එක හොදයි වගේ!!
මොකද හිතන්නෙ මෙ ගැන, උපදෙසක් එහෙම දුන්නනම් වටිනවා !!