1. Cyber Punk

    වැඩබැරි ටාසන් අවුලෙන් අවුලට!

    මේ සිද්ධිය මොකද්ද?
  2. Cyber Punk

    අඩෝ JVP නාකි ලාලත් හොරෙක් ද

    Update: මෑතකදී සමාජ මාධ්‍ය හා ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයන්හි දැඩි කතාබහට ලක්වූ සිය නව නිවස සහ එහි පවතින සුඛෝපභෝගී උපකරණ සම්බන්ධයෙන් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය ලාල් කාන්ත මහතා විශේෂ අනාවරණයක් සිදු කර තිබේ ලාල් කාන්ත මහතා පවසන පරිදි, ඔහු මෙම නිවස ඉදිකිරීම සඳහා පර්චස් 7ක සහ...
  3. Cyber Punk

    මේ ෆේස්බුක් පෝස්ට් එකට සුපිරි වන්දියක් ගතහැකි නේද? 🤔

    මට මූ business කරන විදිය, customers ලා එක්ක ගනුදෙනු කරන විදියෙ ලොකු අවුලක් නෑ. ඒක උගේ සහා ඔතනට යන අයගෙ කැමැත්ත. හැබැයි මූ ගෑණු ළමයෙක් (අවු 18ට අඩු) ගෙ මූණ, personal details සේරම public දාලා bully කරපු එක නිකන් post එක delete කරලා යටගහන්න දෙන්න බෑ
  4. Cyber Punk

    මේ ෆේස්බුක් පෝස්ට් එකට සුපිරි වන්දියක් ගතහැකි නේද? 🤔

    නියමයි. update එකක් දාන්න ටික දවසකින් ඔව් fb report කරන එකෙන් වෙන්නෙ ඕක ගොඩින් බේරෙන එක. කොහෙටද යැව්වෙ? update එකක් දෙන්න reply අවාම මම ඊයෙ 1929 ට call කරා. කතා කරපු කෙනාට එච්චරටම හොඳට සිංහල බෑ වගේ, මගෙන් ළමයාගෙ නම දන්නවාද ඇහුවා, මං කිව්වා facebook page එකක public දාපු post එකක් ඒකෙ ඔක්කොම...
  5. Cyber Punk

    Artemis 2

    මේක අරන් තියෙන්නෙ අපේ ලෝකෙ අඳුරු පැත්තෙ ඉඳලා, ඔය පේන්නෙ හඳ එළියෙන් ලු
  6. Cyber Punk

    මේ ෆේස්බුක් පෝස්ට් එකට සුපිරි වන්දියක් ගතහැකි නේද? 🤔

    Page එක කරන එකා හිතන් ඉන්නෙ ඌ Ryanair එකේ කියලා. වයස 18 ට අඩු ගැණු ළමයෙක් cyberbullying doxxing ඕක කවුරුවත් fb report කරන්න එපා, මූව කෙලින්ම හිරේ යවන්න ඕනි එකෙක්. මේකෙ ඉන්නවා ඇතිනෙ ළමා හා කාන්තා එකේ contacts තියෙන අය. 1929 ට call කරන්නත් පුලුවන්
  7. Cyber Punk

    We're Hiring

    මලේ පොලේ නටන්නෙ ඇයි? :rolleyes2:
  8. Cyber Punk

    සෑම් ඕල්ට්මන්, මයික්‍රෝන් චිප් සමාගමට කොකා පෙන්නයි!

    OpenAI නැතත් අනිත් AI company වලින් RAM ගන්නවා, ඒක නෙවෙයි ලොකුම හේතුව Google වලින් AI වලට memory usage එක අඩු කරන විදියක් හොයාගෙන. ඔය අතරෙ OpenAI එකත් වෙන company එකක් එක්ක deal දාගෙන
  9. Cyber Punk

    Internet Free

    එයා එහෙම නෑ... 😌
  10. Cyber Punk

    Internet Free

    04. විද්‍යා හා තාක්ෂණ තොරතුරු තාක්‍ෂණය හා අන්තර් ජාලය පිළිබඳ අවබෝධය ලබාගැනීම හා ඒවා භාවිතය පුරවැසියාගේ අයිතියක් ලෙස පිළිගනු ලැබේ. සියලු පුරවැසියන්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයනු ලැබේ. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා රාජ්‍ය මැදිහත්වීම පුළුල් කෙරෙන අතර ඒ සඳහා දළ ජාතික...
  11. Cyber Punk

    අඩෝ JVP නාකි ලාලත් හොරෙක් ද

    ... කතා හදන උන් සේරම බෝසත් ද
  12. Cyber Punk

    මේ බැරල් එකක් කීයද කියලා දන්නවද ?

    මිනියක් නම් ආයෙ මරන්න බෑ කියලා මතක්වුණ මම:
  13. Cyber Punk

    අඩෝ JVP නාකි ලාලත් හොරෙක් ද

    අද හෙටම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියයි "අපි පරම්පරාගත දේපළ හිමි වැදගත් පවුලවල මිනිස්සු" කියලා. එතකොට අර පීඩිත පන්තියෙ ජෙප්පො ඒක ගැන හෑලි ලියලා සතුටුවෙයි 🤷‍♂️
  14. Cyber Punk

    ආනගෙ පුතා දිනල බොඩිබිල්ඩිං තරගෙකින්

    ඔව්. Joseph Baena තමයි Arnold ගෙ පාරෙ යන්නෙ. අනිත් පුතා Christopher Schwarzenegger. meme ඒකෙන් පස්සෙ මිනිහාත් දැන් ඇඟ හදාගෙන.
  15. Cyber Punk

    ආනගෙ පුතා දිනල බොඩිබිල්ඩිං තරගෙකින්

    old pic පුතා තමයි, හැබැයි wife ගෙ නෙවෙයි housemaid ගෙ
  16. Cyber Punk

    ට්‍රිප් යනවද

    කොළබ ඉන්න කෙනෙක් පුලුවන් වෙලාවට ගමකට ගිහින් දොලකින් නාලා, පිරිසිදු හුස්ම ටිකක් අරගෙන relax වෙනවා නම් හොඳයි. ඒත් fb, insta එකේ post දැකලා රැල්ලට trip ගිහිල්ලා ගියපු වෙලාවෙ ඉඳන් location එකත් එක්ක selfie upload කරලා ගියෙ කොහෙද කියලා අමතකවෙන්න බීලා වැටිලා නම් තේරුමක් නෑ. trip විතරක් නෙවෙයි වෙන ඕනි...
  17. Cyber Punk

    MS Office help

    සාමාන්‍ය වැඩක් නම් google docs පාවිච්චි කරන්න. Office අලුත් versions වල ඔහොම වුණා මගෙත්
  18. Cyber Punk

    කළුවොන්ට no chance ලු

    කවුද හෝමූස් වහලා කිව්වෙ, ඔය තියෙන්නෙ නැව් දුසිමක් විතර යන්න ඉඩ :rolleyes2:

    No contents