සම්මුතිය කියන්නෙම නිරපේක්ෂ සත්‍ය නොවන කියන අදහස නේද?
සම්මුතිකව ඩිෆයින් කර ගත්ත දෙයක් ඇතුලේ ඉදන්/ ලෝකේ තුල ඉදන්, පරමාර්ථ සත්‍යක්, ලෝකේ ඇතුලෙන්ම හොයන්න බැහැ කියලා අදහස් කරන්නේ, imho.
සන්කල්පය හැදෙන විව් එක අනුව තමයි. ලෝකෝත්තර සම්මා දිට්ටිය ඇරෙන්න අනිත් ඒවා පරම සත්‍යට සාපේක්ෂව වැරදියි, imho...