මචංලා, ලැප්ටොප් එක වැඩ කරන කොට ඒ ඇතුළෙන් හූනෙක් මැරුණාම එනවා වගේ ගඳක් එනවා. විශේෂයෙන්ම ලැප්ටොප් එකේ ෆෑන් එක වැඩ කරන්න පටන් ගන්න වෙලාවටයි එන්නේ. Dell Inspiron 1545 ලැප් එක. ඇතුළට හූනෙක් ගිහින් මැරිලා ද දන්නේ නෑ. මොනවා ද කරන්න වෙන්නේ. උපදෙස් ඕනා.
උදව් කළ හැම දෙනාටම ස්තුතියි. දැන් ලැප්ටොප් එකෙන් එවැනි ගඳක් එන්නේ නෑ. මොකුත්ම කළේත් නෑ. ගැටලුවක් නැතිව වැඩ කරනවා.මචංලා, ලැප්ටොප් එක වැඩ කරන කොට ඒ ඇතුළෙන් හූනෙක් මැරුණාම එනවා වගේ ගඳක් එනවා. විශේෂයෙන්ම ලැප්ටොප් එකේ ෆෑන් එක වැඩ කරන්න පටන් ගන්න වෙලාවටයි එන්නේ. Dell Inspiron 1545 ලැප් එක. ඇතුළට හූනෙක් ගිහින් මැරිලා ද දන්නේ නෑ. මොනවා ද කරන්න වෙන්නේ. උපදෙස් ඕනා.