1. Cyber Punk

    IRD එකෙන් මෙන්න මේ ලියුම ආපු අය ඉන්නවද?

    ඔය කොලේ ලිපේ දාලා අස්වැසුම ඉල්ලලා ලියුමක් දාන්න
  2. Cyber Punk

    සිරසේ උන්ට මොකෝ බන් වෙලා තියෙන්නෙ? 🤭🤭

    සිරස කාලෙන් කාලෙට එක එක අශ්වයාට ඔට්ටු දැම්මානෙ. 2015 වෙනකන් රනිල්ට කඩේ ගියා. ඒත් දින්නට පස්සෙ උන්ට ඕනි දේ කරවගන්න බැරිවුණාම රනිල්ට විරුද්ධව 2019 සජිත්ගෙ පැත්ත ගත්තා. අරගලෙන් සජිත්ට ගොඩයෑමක් නෑ කියලා තේරුණාම අනුරගෙ පැත්තට හේත්තු වුණා. දැන් වෙන හේත්තුවෙන්න පැත්තක් ඉතුරුවෙලා නැති හින්දා රෙදි නැන්දා...
  3. Cyber Punk

    එදවස

    Space Impact 🥲
  4. Cyber Punk

    New York කයිතන් meets Trump

    මාධ්‍යයෙන් ඔබ නොදුටු දසුන්
  5. Cyber Punk

    පොලිස් රස්සාව ලෙප්ට් ☹️☹️😢

    කිව්ව විදියට ඉන්ටනෙට් එක හොක් ගාලා ගිය හින්දා හඳුන් සහෝ කියන ඒවාට ආයෙ මං හිනා වෙන්නෙ නෑමයි :censored: npp.lk එකත් හොක් ගාලා ගිහිල්ලානෙ. හොඳ වෙලාවට ප්‍රතිපත්ති ප්‍රකාශෙ පොතක් ගහලා තිබුණෙ. නැත්නම් අපේ සහෝදරයොන්ට කිව්ව දේවල් අමතක වෙන්න තිබුණා. හඳුන් සහෝ දුර හිතපු හින්දා අවුලක් නෑ ❤️
  6. Cyber Punk

    තාත්තෙක් නැතුව පවූලෙන් දෙපලකුත් නැතුව කොල්ලෙකුට ගොඩ යන්න ලෙසිද?

    ඒක තීරණය වෙන්නෙ තමන්ගෙ තියෙන අනිත් strengths, weakness අනුවයි තමන්ට පාලනයක් නැති සිද්ධි වලින් (luck) වෙන බලපෑම අනුවයිනෙ. තමන්ට පුලුවන් උපරිමෙන් උත්සහ කරන්න, outcome එක මොකක්වෙයිද කියලා කාටවත් කියන්න බෑ. උත්සහ කරොත් luck එකත් එකතුවෙලා ගොඩයන්න ඉඩකඩ වැඩියි. ඒත් උත්සහ නොකර හිටියොත් luck එක විතරක් මත...
  7. Cyber Punk

    2050

    අහිංසක මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙන්න එපා. ඔහොම එකක් අහලා 2012 අවුරුද්දෙ හරියට AL පන්ති ගියෙත් නෑ, ඒකෙන් revision යන්නත් වුණා වැඩිපුර අවුරුද්දක් :angry:
  8. Cyber Punk

    Logo Design

    ඔහොම අලස වෙලා බෑ. ලඟට ආපු client ව නැති කරගෙන orders නෑ කියන්න එපා. ඉස්සරහට ඔහොම කතා කරලා වැඩ සෙට් කරන්න කවුරුත් නැ
  9. Cyber Punk

    කෙබර කොටා මේ යන විදියට ගියොත් නාමල් ජනාධිපති වෙනවද නැද්ද? - Poll

    ටික කාලෙකට කලින් මිනිස්සු බේබිට ඊළඟ ජනාධිපති කියලා කිව්වෙ සමච්චලේට, කවදාවත් වෙන්නෙ නෑ කියලා හිතලා. මේ යන විදියට නම් කවුරුවත් ගණන්ගත්තෙ නැති බේබිවත් පොරක් කරලා තමයි කයියනායක සහෝදරයෝ නවතින්නෙ 🤦‍♂️
  10. Cyber Punk

    ජීවිතේ පලවෙනි පාරට ත්‍රීවීල් එකක් පැද්දා! 🤯🤯🤯

    ඔහොම හරියට පැදගන්න බැරි වාහනේ තමයි driving exam එකේ අඩුවෙන්ම බැලුවෙ. එදා මට හිතාගන්න පුලුවන් වුණා ‍පාරවල්වල ත්‍රීවිල් යන විදිය
  11. Cyber Punk

    ~ No 3 Wheel Licenses For සුද්දෝ ~

    tourist ලාට ඔහොම හිතුණ හිතුණ විදියට වාහන පදින්න දුන්න එක වැරදියි, ඒත් දැන් සුද්දෝ එන්නෙත් ඔය ආතල් එක ගන්න තමයි. ඒක නැති කරාම පාඩුවත් අපිටම තමයි. ඕක promote කරනවාත් දැක්කා Mahindra එකෙන්ද කොහෙද
  12. Cyber Punk

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    "අනිත් අවු 13ක් පිනට ඉස්කෝලෙ ඉගෙනගෙන වැඩක් කරගන්න බැරි , මොනවාහරි degree එකක් කරන්න කැම්පස් ගිහින් පාරෙ රස්සා ඉල්ලාලා කෑගහන එවුන්ට සාපේක්ෂව." මං ඔය කිව්ව ගොඩට ඔයා engineers ලාව දාලා මං නොකිව්ව දෙයක් මවා ගත්තාට මට කරන්න දෙයක් නෑ. කාවවත් පහත් කරන්න දෙයක් නෑ, එක එක වෘත්තියට වටිනාකමක් තියෙනවා ඒකට...
  13. Cyber Punk

    ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහරයේ ඔබ නෑසු කරුණු!

    ඔතනින් අනිත් ඒවා නම් එච්චර අසාමාන්‍යයි කියලා හිතෙන්නෙ නෑ මට, හැබැයි Larry Silverstein ගැන නම් ඔය කියලා තියෙන දේවල් හින්දා හොයලා බැලුවා මොකද ඔතනම ඉන්න ඕනි මනුස්සයෙක් පවුල පිටින් නොමැරි බේරෙන්නයි බිලියන ගාණක් ලාබගන්න එකයි අසාමාන්‍යයිනෙ Gemini: The Lease Transaction: The acquisition of the WTC...
  14. Cyber Punk

    🧑🏻‍💻Cyber යූද්දෙට ලංකාව 🇱🇰සූදානම්

    ඉල්ලන් කන්න හදන්නෙ 🤦‍♂️
  15. Cyber Punk

    New York POST එකටත් ගියා.. ජාත්‍යන්තරය උපරිමෙන්ම ජයගත්ත අපි.

    ඕක වෙන්න බැරි දේකුත් නෙවෙයි. හැබැයි ලංකාවෙ කොඩිය තියෙන ඇඳුමක් ඇඳලා කෙල්ලව follow කරලා video කරනවා කියලාත් දැනගෙන ඔහොම කරේ වල්කමට වඩා හැදීගෙන එන tourism වලට කෙලවන්න කියලා සැකයි.
  16. Cyber Punk

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    මං දන්න විදියට Engineering කරලා out වෙන අයට රජයෙ ආයතනවල ලොකු ඉල්ලුමක් නෑ. ගොඩක් අය private company වල internship වලට යනවා, ඊට පස්සෙ හොඳ salary එකක් තියෙන company වලට මාරු වෙනවා, එක්කො රට යනවා. අනික engineer කෙනෙක්ගෙ duty එකයි රජයේ රෝහලක දොස්තර කෙනෙක්ගෙ duty එකයි සංසන්දනය කරන්න බෑ, engineer...
  17. Cyber Punk

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    ඔන්න ඉතින් උම්බෑ කියලනෙ. මම දොස්තර කෙනෙක් නෙවෙයි, පුද්ගලිකව මට උන්ට මොනවා වුණත් ගාණක් නෑ. ඒත් සමාජෙ ජීවත් වෙනකොට පොදුවෙ ගොඩ දෙනෙක්ට බලපාන දෙයක් හින්දායි රැල්ලට තැලන යකඩෙට ගහන්නෙ නැතුව ප්‍රශ්නෙ ගැන කාතා කලේ. මම දොස්තර කෙනෙක් වුණානම් සාමාන්‍ය බුද්ධියක් නැති ඇරියස් කාරයෝ එක්ක reply කරන්න වෙලාව...
  18. Cyber Punk

    SLT Fibre Internet

    PC එකක නම් GlassWire, Networx වගේ එකක් install කරලා monitor කරලා බලන්න. එහෙම proof නැතුව කිව්වාට කවුරුත් ගණන්ගන්නෙ නෑ මොකද ගොඩක් අය "data වාෂ්ප" වුණා කියලා නැට්ට පාගන් කෑගහන්නෙ තමන්ගෙ device වල apps auto update වෙලා වගේ දේවල් නිසා. ඉස්සර වගේ නෙවෙයි Chrome, Edge වගේ ඒවා නිතර update වෙනවා...
  19. Cyber Punk

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    medical student කෙනෙක්ට වියදම් වෙන ගාණ වැඩි එක ඇත්ත. හැබැයි ආණ්ඩුවෙ medical faculty වලට යන අති බහුතරයක් තමන්ගෙ degree එක හරියට කරගන්නවා. පිනට උගන්නපු එක උන් අපතෙ යවලා නෑ අනිත් අවු 13ක් පිනට ඉස්කෝලෙ ඉගෙනගෙන වැඩක් කරගන්න බැරි , මොනවාහරි degree එකක් කරන්න කැම්පස් ගිහින් පාරෙ රස්සා ඉල්ලාලා කෑගහන...
  20. Cyber Punk

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    කාටවත් දෙන්නෙ නැත්නම් හොඳයි, ඒත් පිරිසකට දීලා තව පිරිසකට නොදෙන එකනෙ ප්‍රශ්නෙ යන්න පුලුවන් අය යනවා කොහොමත්, ඒක තේරෙන්න ඉස්පිරිතාලෙකට ගිහින් බලන්න ඕනි. දොස්තරලා 4ක් 5ක් බලපු සමහර clinic වල දැන් අදින්නෙ 2 ගෙන් විතර. කලින් තිබ්බෙ නැති ප්‍රශ්නයක් හදලා ඒකට හරි උත්තරයක් දෙන්න බැරිවුණාම ීන්න බැරි නම්...

    No contents