අපේ කලාපයෙ රටවල් ගොඩක් අප්‍රේල් අවුරුදු නිවාඩු සමරනවානෙ, ගොඩක් රටවල දවස් 2 කට වඩා නිල රජයෙ නිවාඩු. අපේ රටේ තමයි දවස් දෙක, හිස තෙල් ගාන දවස වැටෙන්නෙ 15 වෙනිදා වගෙ ගොඩක් වෙලාවට. ඉතින් අප්‍රේල් 15 නිල රජයෙ නිවාඩු දිනයක් ලෙස ලංකා දින දර්ශනයට එක් කලයුතුයි නේද මචන්ලා? උඔලා මොනවද මේ ගැන හිතන්නෙ?