1. OpenSpace

    TV dan wal wela neda

    Ado hiru eke un me trailer eka pawle siyalu dena inna thana play kalane.
  2. OpenSpace

    PC Monitor ekak ganna ona

    මේ දවස්වල ගන්න පුළුවන් හොඳ PC monitor එකක් කියන්න ගෙදර පාවිච්චියට, Game ගහන්නේ නැහැ, video editing නැහැ. 22-24 inch, Brandnew, HDMI + Audio port එකක් ඕනෑ. 2-3 years awlak nathiwa use karanna puluwan ekak, prices mohomada me dawas wala?
  3. OpenSpace

    Cloud Storage | File Management methods?

    Machanla, Cloud storage eke files organising awl wenava files wadi wena kota. ubala use karana methods monavada cloud storage eka piliwelakata thiya ganna. file naming, folder organising, backup methods etc.
  4. OpenSpace

    Gedara sockets wala Neutral wire eka live

    Machan, Gedara plug sockets wala neutral eke current eka, switch eka off karath current eka thiyenava. Habai live pin eke current eka naha. (Gedara use karapu units gana me mase double welath thiyenava) mokakda wenna puluwan hethuwa??
  5. OpenSpace

    OMRON Blood Pressure Monitor Models ??

    Machanla, Omron BP monitors wala koi model ekada hoda? HEM-7120?? Bluetooth model eka 7142T ??
  6. OpenSpace

    DIALOG | No Internet Access :(

    Machan, No Internet Access error eka mala wadayak unane. Meka Dialog server wala time sync wenne nathi nisa ena error ekak da? ViU Hub connection ekath connect wenne na ban. :(
  7. OpenSpace

    Rata gana dukai! :(

    Aiyo ban Gotagohome vs Pohottu yana de gollegema vadi wenasak na. Degollama thirisan gathi eliyata pennuva.
  8. OpenSpace

    උප්පැන්න සහතිකයේ සංශෝධනය කරපු කෙනෙක් ඉන්නවද?

    මෙකයි මචන්, උප්පැන්න සහතිකයෙ දත්තවල දෙමාපිය උපන් දිනයක් වැරදියට සදහන් වෙලා තියෙන එකක් වෙනස් කරන්න පුලුවන්ද?
  9. OpenSpace

    wallet එකේ අරන් යන cards?

    මචන්, උඹලා එහෙ මෙහෙ යන කොට bank cards, NIC, DL වගේ cards කීයක් අරන් යනවද?
  10. OpenSpace

    HOT HOT ‍photo එකක් ගන්නා අාකාරය

    මෙන්න......
  11. OpenSpace

    Kandy වල අය help එකක් දෙන්න

    මචන්‍‍ Kandy KMC waterbill online pay කරන්න පුලුවන් ද?
  12. OpenSpace

    Combank Digital...‍අපෝ බන්

    Combank Digital එපා වෙනවා බන්. user friendly නෑ. username එක case-sensitive, bill payments option එක dropdown list එකේ යටටම දාලා, Com bank online වලට වඩා මාර slow.... අයියෝ බන්
  13. OpenSpace

    Questions ඉඩම් ගැටලුවක්

    මචන්. ඉඩමක කියලා තියන document එක මොකක්ද? Transfer document එකක්ද?
  14. OpenSpace

    එකම number එක mobile දෙකක?

    එකම number එක mobile දෙකක පාවිච්චි කරන්න විදියක් තියෙනවද? එකවරකදි එක mobile එකයි පාවිච්චි වෙන්නෙ, මට ඔන ප්‍රධාන number එක mobile දෙකේම තියා ගන්න. Sim copy 2ක් වගේ, ?
  15. OpenSpace

    People's Bank Debit Card...

    Savings A/C එකට දැන් දෙන Peoples bank debit card කෝකද බන්?
  16. OpenSpace

    ComBank Online Banking...

    මචන් Com bank online banking වල ලගකදි ඉදන් transactions වල දින වෙනස් ඇයි? Real time update වන්නෙ මොන බැංකුවලද?
  17. OpenSpace

    SLT කසාදේ

    මචන් අර SLT VOICE Ad එක දැක්කද නිතර TV එකේ දාන. උඹලට මොනව හරි මීටර් උනාද? lol උන්ගෙ land phone + smartphone කසාදයක් ගැන site එකෙ දැම්මට TV Ad එකෙ 3sum සීන් එකක් කියලා පෙනෙනවා. Creative Ad එක.
  18. OpenSpace

    සහජීවන අටපට්ටම්

    සහජීවන අටපට්ටම් කලින් දවසේ හිරු නිවුස් එකෙ වෙසක් සැරසිලි පෙන්නන කොට මචන් අඩ සදයි තරැවයි, කුරුස සහිත අටපට්ටම් තියෙනවා දැක්කා. ඔවුන්ගෙ අරමුන නම් සාමය කියලා තේරනවා හැබැයි බෞද්ධ උත්සවය ඒ ආකාරයෙන් කලානම් හොදයි කියලා මගේ අදහස.
  19. OpenSpace

    දානයකට හොද මොනවද?

    දානයකට හොද මොනවද? මචන් දානයක් තියෙනවා, බණ දවසට එන අයට දෙන්න හොද මොනවද? පහුවෙනිදට දානයට එන අයට දෙන්න හොද menu එකක් කියපල්ලකො.
  20. OpenSpace

    Dialog vs Mobitel | 1000 mins Prepaid

    ඔන්න Dialog එකෙනුත් 1000 mins + 1000 sms + 1250 mb prepaid package ( Rs 260 + tax )එකක් දෙනවා. දැන් තමයි Dialog උන්ට රත්වෙලා තියෙන්නෙ.

    No contents