Samsung Mico SD cards...

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,647
    1,177
    113
    Mars
    මචන් original Samsung Micro SD card එකක්ද කියලා හොයා ගන්නෙ කොහොමද? මම ගත්ත Samsung Pro 16 GB එක Made in Taiwan, හැබයි කවර් එකේ Made in Korea.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,647
    1,177
    113
    Mars
    original micro SD එකේ backside එකේ made in korea ද තියෙන්නෙ බන්. පොඩ්ඩක් බලලා කියපල්ලකො මචන්.