1. OpenSpace

    Dialog TV තියෙන අය උදව්වක් දෙන්න

    Dialog TV තියෙන අය උදව්වක් දෙන්න මචන්ලා, Dialog TV එකේ STB එක සමහර වෙලාවට struck වෙනවද? කිහිප සැරයක් උනා switch එකෙන් off කරලා On කරන්න වෙනවා. මේක සාමාන්‍ය තත්වයක්ද? Dialog TV තියෙන අය උදව්වක් දෙන්න
  2. OpenSpace

    මේ 4G LTE operator කව්ද?

    මචන්, මේ SRI 11 (LTE) කියන 4G operator කව්ද? :oo:
  3. OpenSpace

    Dialog EDGE only :(

    machan mage dongle eke Dialog EDGE signals vitharak pennanne ai? setting thiyenne auto, WCDMA, LTE valata signal pennanne na ban. towers lagapathama thiyenava, mokakda hethuva?? dongle eka Huawei E3276s-920 4G Dongle eka
  4. OpenSpace

    ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති

    ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති මචන්. මහින්ද විසින් කරන ලද ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ඔය කියන තරම් අවුල් ද? දුෂිත ද? 1. හම්බන්ෙතාට වරාය 2. මත්තල 3. ෙනලුම් කුළුන 4. expressways 5. Coal power plant
  5. OpenSpace

    MR vs MY3 -----------------

    ඡන්ද ෙබදී ගිය අාකාරය..........
  6. OpenSpace

    ගුවන්යානා අනතුරක්?

    ගුවන්යානා අනතුරක්? ගුවන්යානා අනතුරක් වෙලාලු.... :shocked:
  7. OpenSpace

    විධායක ජනාධිපති

    විධායක ජනාධිපති මචන්, විධායක ජනාධිපති ධූරය නීතීයානුකූලව ඉවත් කිරීමේ බලයක් විධායක ජනාධිපති වරයකුට තියෙනවද?
  8. OpenSpace

    නව රු. 10/= කාසි 25ක්...

    නව රු. 10/= කාසි 25න් ලස්සනම කාසිය කියාපල්ලා බලන්න...:D
  9. OpenSpace

    Japan | Postage help

    මචන්, මට Japan වලට පාර්සලයක් (500g) යවන්න ඕන. SL Post එකේ කොච්චර දවස් යයිද? අය කිරීම් එහෙම කොහොමද?
  10. OpenSpace

    ලංකාවේ පාරවල් ඕස්ටේලියාවේ පාරවල්වලට වඩා

    ලංකාවේ පාරවල් ඕස්ටේලියාවේ පාරවල්වලට වඩා Quality of Roads http://reports.weforum.org/global-competitiveness-report-2014-2015/rankings/#indicatorId=EOSQ057 ලංකාවේ පාරවල් ඕස්ටේලියාවේ පාරවල්වලට වඩා හොදවෙලා
  11. OpenSpace

    LG Smart TV help

    මම ගාව තියෙන්නෙ LG 32 LN571B smart TV එක. මේකේ LG smart world, Game word apps නෑනෙ. මේ model එක තියෙන කෙනෙක් උදව්වක් දෙන්න. උඔලා apps download කරන්නෙ කොහොමද?
  12. OpenSpace

    Tamil Kings to rule junctions

    The unveiling ceremony of three statues of kings erected around the Jaffna clock tower took place yesterday. The statues unveiled were Pandara Vanniyan, Ellalan and Pararajasekaran. They were unveiled by the Minister of Traditional Industries and Small Enterprise Development Douglas...
  13. OpenSpace

    ගෙවල් හදපු අය help එකක් දෙන්න

    ගෙවල් හදපු අය help එකක් දෙන්න ගෙවල් හදපු අය, මේ ගැන දන්න අය help එකක් දෙන්න. 1.) මචන් වැලි cube 1 කින් බිත්ති කපරාදු කරන්න පුළුවන් ප්‍රමානය කොපමනද? 2.) cement 1 pack එකකින් බිත්ති කපරාදු කරන්න පුළුවන් ප්‍රමානය කොපමනද?
  14. OpenSpace

    Ruwanpura Expressway (E06)

    Feasibility studies for the Colombo-Ratnapura expressway from the Kahathuduwa interchange on the Southern Expressway are being finalised and construction work is expected to begin this year, Ports and Highways Ministry’s Project Minister Nirmala Kothalwala said. The 71.8-kilometre expressway...
  15. OpenSpace

    SLT net speed වැඩි කරලද?

    මගේ 8 Mbps එකේ 16 Mbps පෙන්නනවා දවස් 2ක් ඉඳලා. :yes: SLT net speed වැඩි කරලද?
  16. OpenSpace

    Tamil දන්න කෙනෙක් help එකක් දෙන්න

    Tamil දන්න කෙනෙක් help එකක් දෙන්න මට නමක් Tamil වලින් ලියන්නෙ කොහොමද කියලා දැන ගන්න ඕන. Tamil දන්න කෙනෙක් help එකක් දෙනවද? ස්තුතියි!
  17. OpenSpace

    සිය දහස් මව්වරු අවුරුදු ගෙදර එනකම් මග බලා #

    සිය දහස් මව්වරු අවුරුදු ගෙදර එනකම් මග බලා # සිය දහස් මව්වරු අවුරුදු ගෙදර එනකම් මග බලා සිටී.... මවන් මේ ඇඩ් එක දැක්කද? නියමයි!
  18. OpenSpace

    Airports in Sri Lanka

    ලංකාවේ තිබෙන මුළු ගුවන් තොටුපලවල් ගණන කීයද බන්? 18 ද? 19ද?
  19. OpenSpace

    SLT web family - Peak/Off Peak?

    machan me Peak/Off Peak kathava siravatama wada karanavada? 25GB giyata passe limit una aya innavada?
  20. OpenSpace

    Helmet not compulsory for Jumma prayers

    Police in Batticaloa has relaxed helmet rules, facilitating the Muslims going for Jumma prayers. “It is compulsory to wear helmets when riding motorcycles. However, if you are riding to attend Jumma prayers on Fridays in Kattankudy between 12 noon and 2 p.m. it is not necessary to wear...

    No contents