1. K

    මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ

    මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ බූන්දි| සෙනසුරාදා, මාර්තු 23, 2013| 03:32:37 දැන්වීමයි- අසරණ එතනෝල් ස්ප්‍රීතු ලීටර 62,000 ක් "පියෙක්" සොයයි...
  2. K

    තුන් සිංහලයම හමුදාවේ

    තුන් සිංහලයම හමුදාවේ තුන් සිංහලයම හමුදාවේ [2] බූන්දි| සඳුදා, මාර්තු 11, 2013| 16:57:02 ජනතාවට යුධ ටැංකි සෙවණේ ජොගිං කිරීමේ වරම්! සරසවි සිසුන්ට මිලිටරි පුහුණුව! විදුහල්පතුවරු විසි තුනක් දැනටමත් කර්නල්ලා... තවත් විදුහල්පතිවරු හාරදාහකට කර්නල් තනතුරු දීමේ මූලික කටයුතු ඇරඹේ.... (-පුවත්) අපි...
  3. K

    මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය

    මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය [1] බූන්දි| සෙනසුරාදා, මාර්තු 9, 2013| 20:58:45 සල් ගහ බලන් මල්වර වී අවාරෙට සිහිනය සැබෑ වූයේ පෙර කළ පිනට සිත්තරු සිටිති මා රුන අඳිනට රුවට මලකින් උපන්නෙම් දැයි දැන් සිතෙයි මට වෙසක් තොරණ යට සෑදු රඟ මඬල පුන්සඳ නැවති බැලුවේ...
  4. K

    යාල්පානම්

    යාල්පානම් [3] බූන්දි| බදාදා, මාර්තු 6, 2013| 23:03:15 වෙඩි වැදුණු මේ තාප්පයේ තවම ලේ සළකුණු තියේ තුවාලය සුව නොවූ පුර සඳ ඇද වැටෙයි දිය මත රැයේ පන්සලේ මෙන් පල්ලියේ සෙත් පිරිත්, ඔරසන් ගැයේ කෝවිලේ රන් සීනු අතරේ කඳුළු හැඩ සෙවනැළි තියේ හිස් ගැසුම් ලද ජීවිතේ තැන නොතැන නිරතුරු රැඳේ විසල් තල් රුක...
  5. K

    කැරලිකාර පූසියන්ට

    කැරලිකාර පූසියන්ට කැරලිකාර පූසියන්ට [1] බූන්දි| සඳුදා, පෙබරවාරි 11, 2013| 01:33:04 අවදි කළ වුව මැන නිසොල්මන් මඳනල අළු සළු වසා මැළවුන නිදන ගිනිමැළ අවුළන සැනහෙන හිඳ නදී තෙර දොන් අසබඩ මෙනවියනි රණරුති එව් බළල් ගී මනහර රුවට වෙණ තත් නිය අගින් පිරිමැද කණ එව වයන වෙණ ගී නද මියුරු කොට වයත...
  6. K

    පත්වීම

    පත්වීම [4] බූන්දි| සිකුරාදා, පෙබරවාරි 15, 2013| 03:02:03 'කළමනාකරණ සහ විද්‍යාවේදී ගෞරව උපාධිධාරීන්ට "ප්‍රාථමික "ගුරු පත්වීම්' - පුවතක් අකුරු අරන් ආ හිමිදිරි දුරුත්තේ දහතුන් වසක් ඇද්දයි ඒ කරත්තේ සිහිවී සරසවියෙ සිව් වස විරිත්තේ නොරැකුව මනා ශිල්පද අපි උගත්තේ ඉවසනු බැරිය "මහජනතා" නාස්තිය...
  7. K

    බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ බාල පුතා

    බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ බාල පුතා බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ බාල පුතා [19] බූන්දි| බදාදා, පෙබරවාරි 20, 2013| 23:22:49 ලෙයින් පිසගෙන කිරිබත් තලුමරා අනුභව කළ, අධිවේගයෙන් ගැස්සුන දෙමළ හෘදස්ඵන්දන රතිඤ්ඤාවට කැටි කළ, මානුෂික රටේ ජනයිනි, මරණය ලාබ යුගයක වුව සිඟිති සඳකට වෙඩි තැබු විලස් දැක මහද...
  8. K

    ...... සේනා

    ...... සේනා [0] බූන්දි| සෙනසුරාදා, පෙබරවාරි 16, 2013| 22:45:50 උදේට ඔබ කැඳ බොන්න දවල්ට කැකුළු බත් කන්න හවසට ඔබ සුප් බොන්න සංසාර ගමන දුර යන්න රෑට ඉඳහිට ලේ බොන්න Gettowe Ekek | ගෙටොවේ එකෙක්
  9. K

    1981 වර්ෂයේ කැළණි සරසවි උපාධි ප‍්‍රදානෝත්සව&#3

    1981 වර්ෂයේ කැළණි සරසවි උපාධි ප‍්‍රදානෝත්සව&#3 අදහස් බූන්දි 1981 වර්ෂයේ කැළණි සරසවි උපාධි ප‍්‍රදානෝත්සවයේදී වල්පොල රාහුල හිමියන් කළ දේශනය [0] බූන්දි| ඉරිදා, පෙබරවාරි 17, 2013| 03:12:51 දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද? ඒවා ප‍්‍රශ්න කිරීමකට...
  10. K

    හලාල්, මොහිදින් බෙග් සහ ආගමික ව්‍යාප්තවා&#3503

    හලාල්, මොහිදින් බෙග් සහ ආගමික ව්‍යාප්තවා&#3503 හලාල්, මොහිදින් බෙග් සහ ආගමික ව්‍යාප්තවාදය [0] බූන්දි| සඳුදා, මාර්තු 4, 2013| 04:02:42 ‘හලාල් කෑමත් එපා, හලාල් සින්දුත් එපා’ යනුවෙන් සඳහන් වර්ණවත් ප‍්‍රචාරක දැන්වීමක් මේ දිනවල විද්‍යුත් තැපෑලේ සංසරණය කෙරේ. ජනප‍්‍රිය ගායක මොහිදීන් බෙග්ගේ...
  11. K

    පප්පලා දුක් ගන්නේ සනියො හදන්ටා

    පප්පලා දුක් ගන්නේ සනියො හදන්ටා පප්පලා දුක් ගන්නේ සනියො හදන්ටා [1] බූන්දි| බ්‍රහස්පතින්දා, පෙබරවාරි 28, 2013| 17:37:51 පප්පලා දුක් ගන්නේ සනියො හදන්ටා සනියො හදන්ටා සනියො රජුන් කරන්ටා බා ලොලි ලොලී බා ලොලි ලොලී.... සනියලා දුක් ගන්නේ පප්පො නසන්ටා පප්පො නසන්ටා නසලා බම්බු ගහන්ටා ඕ බලි බලී ඕ බලි...
  12. K

    Patch කරනවා කියන්නනේ මොකක්ද

    Patch කරනවා කියන්නනේ මොකක්ද මචංලා සොෆ්ටිවෙයාර් 1 ක් ඉන්සටෝල් කරනකොට Patch කරනවා කියන්නනේ මොකක්ද? ඒකෙන් අත්වෙන වාසිය මොකක්ද? Patchකරන්නේ කොහොමද? ඒ ගැන දන්න කවුරැ හරි ඉන්නව නම් කියලා දෙන්න පුලුවන්ද?:D:D
  13. K

    මචංලා win32

    මචංලා win32 සහ win64 කියන්නේ මොකක්ද කියලා කාට හරි කියලා දෙන්න පුලුවන්ද? ගේම් 1ක් දාගන්න ගියාම win64 ඕනේ කියනවා. vgඑක මත පදනම් වෙන එකක් ද නැත්තං os1 මත පදනම් වෙන 1 ද
  14. K

    හිච්චි නගේ...

    හිච්චි නගේ... [0] බූන්දි| සිකුරාදා, පෙබරවාරි 1, 2013| 23:47:33 හිච්චි නගේ බාලේ නුඹ හැංගි හොරා ළපටි හිතින් මට පැන පැන උදවු කළා විදුලි බලේ ඇත ජුංඩක් ඉතුරු වෙලා ඒ ජුංඩත් කෑවොත් හරි හපනි ඔයා හක් ගෙඩියා පැටලුණු ඒ විලංගුවේ මා පැටලුවෙ ඇයි ඔය ණය පඩංගුවේ ඇට කලුවර නැග එන කොට සැරින් සැරේ මට තනියම...
  15. K

    සීනි වලට මොකටද බොල ඇමතිවරූ

    සීනි වලට මොකටද බොල ඇමතිවරූ සීනි වලට මොකටද බොල ඇමතිවරූ [1] බූන්දි| අඟහරුවාදා, ජනවාරි 29, 2013| 06:22:19 පානි රජා සහ පිරිවර කම්බ හොරූ ගෝනි නැතුව කර මත නැග කරති බොරූ පාන මත වැටෙන තුරු රඟපාති මෙරූ සීනි වලට මොකටද බොල ඇමතිවරූ Surath | සුරත්
  16. K

    අඩේ බං කවුද මේ කැල්ල

    අඩේ බං කවුද මේ කැල්ල අඩේ බං කවුද මේ කැල්ල...පට්ට ගෙඩිය..නමක් ගමක් නං දන්නේ නැ ඉතිං.තව ෆොටෝ වගයකුත් තියෙනව නං දැකලා තියෙනවා. http://www.youtube.com/watch?v=N11eAnNlIUE
  17. K

    අඩේ බං කවුද මේ කැල්ල

    අඩේ බං කවුද මේ කැල්ල අඩේ බං කවුද මේ කැල්ල...පට්ට ගෙඩිය..නමක් ගමක් නං දන්නේ නැ ඉතිං.තව ෆොටෝ වගයකුත් තියෙනව නං දැකලා තියෙනවා. N11eAnNlIUE වැඩේ වැරදුනා අලුත් නුලක්ම දැම්ම :baffled:
  18. K

    සූර් වූ නිළිය ඇදගෙන වැටේ

    සූර් වූ නිළිය ඇදගෙන වැටේ සූර් වූ නිළිය ඇදගෙන වැටේ 01/26/2013 By තම්බපණ්ණී පුවත් හුවමාරු කරන්න එක් සුරූපී නිළියක් පසුගිය දවසක ප්‍රසිද්ධ හෝටලයක පැවති සාදයකදී පෙරේතයා පොළොවේ ගැහුවා වගේ හතරමුණින් වැටී ඇත. තම සැමියා සහ දරුවන් ද සමග පැමිණ සිටි ඇය මෙසේ වැටී ඇත්තේ මතින් සූර් වී සිටි නිසා බැව් ආරංචි වී...
  19. K

    පුංචි සූටික්කලා බන්ඩි කෙට්ටුත් වෙලා

    පුංචි සූටික්කලා බන්ඩි කෙට්ටුත් වෙලා [CENTER]පුංචි සූටික්කලා බන්ඩි කෙට්ටුත් වෙලා [0] බූන්දි| බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 6, 2012| 16:53:58 {ජනතාව හාමතේ පණ අදිද්දී, පාර්ලිමේන්තු කැන්ටිමෙන් රු. 80කට ලබා දෙන බ්‍රෙක්ෆස්ට් එකට බේකන්- ගෝල්ඩන් සිරප්- කෝන් ෆ්ලේක් එක් කර ගනිමින්, වාහන බලපත්‍රය ලත්...
  20. K

    අක්කෙ ටිකක් ඉන්නකෝ

    අක්කෙ ටිකක් ඉන්නකෝ අක්කෙ ටිකක් ඉන්නකෝ [0] බූන්දි| ඉරිදා, ජනවාරි 20, 2013| 01:17:58 අක්කෙ ටිකක් ඉන්නකෝ මං එක්කං යන්නකෝ පැන පැන දෙන රෝගෙ මටත් තියනවා පැන පැන දෙන රෝගෙ මටත් තියනවා නංගි හනික එන්නකෝ තනියට මගෙ ඉන්නකෝ වලව්වෙ තව වැඩ පොළ මට තියනවා වලව්වෙ තව වැඩ පොළ මට තියනවා Surath | සුරත්

    No contents