1. Amare machan

    ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

    ලංකාවේ අපිට සහනයක් නැද්ද මහත්තයෝ
  2. Amare machan

    Sky Diving – Sri Lanka❤️❤️

    මේකනං නියම වැඩක් tourism ,film industry එකට එහෙම කොහොමද වැඩේ tom cruise ගෙන්නලා ඕකෙන් පැන්නුවානං සුපිරි ඈ 😍
  3. Amare machan

    ඔසී අනාථ ජීවිත

    ඔය රටේ ඔච්චර කාන්තාර වගේ ඉඩං තියනවා බැරිද ඉතිං එලි කරලා ගෙවල් ටිකක් හදලා මැච් එකක් ගහලා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්ඩ 😁
  4. Amare machan

    ලංකාවේ දැනට අපිට Use කරන්න පුලුවන් ලාබම Data packages මොනවද ????

    සෙලවෙන මනස තමා 😁 ලංකාවේ ඩේටා පැකේජ් පාඩුයි බං
  5. Amare machan

    Modern English ඉගෙන ගන්න සුපිරි Youtube Chanel එකක්❤️

    මාත් ඕක බලනවා,ඒ රටේ සංස්කෘතිය,සිරිත් විරිත් දේවල් එක්ක ලස්සනට පැහැදිලි කරනවා 😍
  6. Amare machan

    ඔසී education for mature student

    ඔසී පනින්නට වෙර දරන සුවහසක් මැචුවර් කරි චිකන් කුකුළන් වෙත පුදමි 😁 ඔස්ට්‍රේලියාවට එන්න ලේසිම ක්‍රමයක්...... වයසින් ටිකක් වැඩි එහෙම නැත්නම් පිලිවෙලට මුලික උපාධියක් නැති කෙනෙක්ට ඔස්ට්‍රේලියාවෙ අධ්‍යාපනය සදහා එනවනම් තියන ලේසිම ක්‍රමයක් තමා සංචාරක වීස එකකින් ඇවිත් ස්ථිර පදිංචියක් හදාගන්න පුලුවන්...
  7. Amare machan

    🎬💰💵 2022 වසරේ තිරගත කළ හොලිවුඩ් සිනමාපටයන් ඉපැයූ බොක්ස් ඔෆිස් අදායම් අතරින් වැඩිම ලාභයක් ඉපැයූ සිනමාපටයන් - "2022 Most Valuable Blockbuster" 💵💰🎬

    Db right එක 50% නේ බං හොලිවුඩ් වලත් බං මුල් film 50 විතරයි profit කරන්නේ අනික්වා recover වෙන්නේ streaming roghts,ott,television rights වලින්
  8. Amare machan

    ආකාර්ෂණ නීතියෙන් වැඩ ගන්න අයට පොඩි trick එකක්

    වැඩකරන තරමටලු විශ්වය උදව් කරන්නේ
  9. Amare machan

    ලෝකෙට ගිය තේ කඩකාරයා dolly chai wala

    කෙනා වගේ අදහසක් බං ඒක හරියට අපි අර එක එක කියන්නේ කාර් එක වෑන් එක කියනවා වගේ ඔය හයිජින් සීන් එකනං ඉන්දියාවටම ආවේනිකයි ------ Post added on 1682090110
  10. Amare machan

    ලෝකෙට ගිය තේ කඩකාරයා dolly chai wala

    dolly boss ගේ flagship tea shop එකක් අලුත් කඩේ street food එකේ හැදුවනං හරි වගේ 😁
  11. Amare machan

    ලෝකෙට ගිය තේ කඩකාරයා dolly chai wala

    ඒකනං ඇත්ත හැබැයි ගුපියො නෑ එහෙ ඉන්නෙ මෝඩිගේ bjp උං 😁
  12. Amare machan

    ලෝකෙට ගිය තේ කඩකාරයා dolly chai wala

    ඉන්දියාවේ පාර අයිනේ අනුංගේ තාප්පයක් ඉස්සරහා චායි ටී විකුණන්න පටං ගන්නවා.හැබැයි අමුතු style එකක් ඒක හරි යුනික් එකක් සල්ලි ගන්න විදිහ සිගරට් එක පත්තු කරන විදිහ,මාරු සල්ලි දෙන විදිහ මාර stylish .අද වෙනකොට පොරව dolly chai wala කියලා ලෝකප්රසිද්ධ වෙලා ඉන්නෙ .මෙයා තමා ඉන්දියාවේ celibrity tea maker ඒ...
  13. Amare machan

    ඉතාලි ?

    up
  14. Amare machan

    දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

    Depression වලට හේතුව මොකක්ද බං ,දුකද
  15. Amare machan

    Move to Netherlands

    Up
  16. Amare machan

    අංගම්පොර කියන්නේ පට්ට පල් බොරුවක්

    ඒක තමා බං ගොඩක් අය චීනඩි තමා උගන්නන්නේ ,,,, බැලූ බැල්මට පොඩි දේශිය ගතියක් තියනවා
  17. Amare machan

    අංගම්පොර කියන්නේ පට්ට පල් බොරුවක්

    ලංකාවට චීන්නු ආවලු වෙලඳාමට ඒ ආපු චීනන්ගෙන් ඉගෙනගත්ත ආට් එකක් නෙමෙයිද චීනඩි කියන්නේ
  18. Amare machan

    අංගම්පොර කියන්නේ පට්ට පල් බොරුවක්

    එතකොට බං චීනඩි කියලා ආට් එකක් නැද්ද බං ,kungfu basic එකද බං චීනඩි කියන්නේ ,යකෝ ලංකාවේ චීනඩි grand master ලා පවා ඉන්නවනේ 🤔
  19. Amare machan

    Mobitel 749 (unlimited calls + Social media +30 GB data)

    ඒක තමා බං පුද්ගලානු බද්ධයි යි

    No contents