Ok ela, umbe point ekath ekka agree, eth man kiyanne naa eeta issella angampora kiyala thibbe naa kiyala..ජයන්තට මූව ඕනි වෙන්නෙ අන්ගම්පොර ලන්කාවෙ තිබ්බ නැති නිසා නෙවෙයි තිබ්බ අයගෙ ඒව කෙලින්ම තිරයටක ගේන්න බැරි නිසා.
අවුරුදු 2500ක් තිස්සෙ අහල පහල උන් ආක්‍රමණයට ආව කියල ලිඛිත සාක්ෂි තියෙනව නන් එහෙම එන එන පාරට ගුටිකාලත් විතරක් නොහිට අනික් පැත්තටත් ඇටෑක් කරා නන් අනිවා සටන් කලාවක් තියෙන්න ඕනි නෙ.
තියෙන හොදම සාක්ෂියක් තමා ඇම්බැක්ක දේවාලෙ කැටයම්.
ඊට කලින් කියපන් ඇයි ඩ්‍රාම එකට එහෙම නමක් තියෙන සටන් කලාවක් දාගන්නෙ එහෙම සටන් කලාවක් තිබ්බෙ නැති නන්.
------ Post added on Apr 14, 2023 at 3:46 PM
Thibba, eth Eka dead art ekak.
Drama eke passe thama un research imagine kiyala alurthen hadala gatthe

