මොඩර්නා ද ෆයිසර් ද?

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ලංකාවේ වැඩිම එන්නත් මධ්‍යස්ථාන ගාණක් තියෙන්නේ නුවර.... තවත් දවස් 04 කින් නුවර 30 ට වැඩි ඔක්කෝටම එන්නත් කරනවා... දැනට පිළිගැනීමක් තියෙන එන්නත් ති‍්‍රත්වයක් තමයි නුවර දුවන්නේ...

    Nuwarata Modarna Second dose ekath hambeida?
     
    • Like
    Reactions: kinkon

    gama22

    Well-known member
  • මමත් ගත්තා මොඩර්න අද අත ටිකක් රිදෙනවා , ලාවට ඔලුවේ කැක්කුමක් වගේ තියනවා දැන්. ආපු ලොට් එකෙන්ම 2කත් දෙන්න නේද අදහස. හැබැයි කොරෝනා කොර වෙලා ඉන්නේ එක එක ප්‍රදේශය වල එක එක බෙහෙත් නේ , ඌට මාන්දම වගේ ඇති ලංකාවේ කොරෝනා වෛරස් එකට. :P:P:P
     
    • Haha
    • Like
    Reactions: driftlord and S_M_S

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ අපි මොඩර්න එන්නතද , ෆයිසර් එන්නතද ගහගන්න ඕනේ ඇයි කියල ත්‍රේඩ් එකක් දාපං
     
    • Haha
    Reactions: KBE_KevinSpacey

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,781
    113
    Homagama
    කලින් වතාවේ ස්පුට්නික් ගහන්න චාන්ස් එක ආවා... ගැහුවේ නෑ...
    හෙට මොඩර්නා ගහන්න චාන්ස් එක තියෙනවා.... තව දවස 04 කින් ෆයිසර් ගමන් චාන්ස් එක තියෙනවා...
    මොඩර්නා ගහනවද ෆයිසර් ගහනවද හිතා ගන්න බෑ සිහලුනේ.... සෙකන්ඩ් ඩෝස් එක ගැනත් හිතන්න වෙනවා....:unsure::unsure::unsure:

    ලංකාවේ වැඩිම එන්නත් මධ්‍යස්ථාන ගාණක් තියෙන්නේ නුවර.... තවත් දවස් 04 කින් නුවර 30 ට වැඩි ඔක්කෝටම එන්නත් කරනවා... දැනට පිළිගැනීමක් තියෙන එන්නත් ති‍්‍රත්වයක් තමයි නුවර දුවන්නේ...
    ස්පුට්නික් නොගැහුව එකට සතුටු වෙන්න.ලොකු කරදරයකින් බේරුනා.

    මොඩනා පෆිසර් දෙකෙන් ඔනාම එකක් ගහන්න.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ස්පුට්නික් නොගැහුව එකට සතුටු වෙන්න.ලොකු කරදරයකින් බේරුනා.

    මොඩනා පෆිසර් දෙකෙන් ඔනාම එකක් ගහන්න.
    එ මොකො බන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,781
    113
    Homagama
    එ මොකො බන්
    ස්පුට්නික් සෙකන්ඩ් ඩොස් නැ. දෙන්නැ. ගහපු අය අනාතයි. වෙන රටකට යන්නේ කොහොමද ෆුලි වැක්සිනේටඩ් සෙටිෆිකට් නැතුව.

    වෙන රටක යන්න තියා හරියට බැලුවොත් ලංකාවේ තුලත් මෙහෙම අයට වැලිඩිටි එකක් නැති වෙනවා, මොකද ෆුලි වැක්සිනේටඩ් අයට වෙන රටවල වගේ මාස්ක් ඔනි නැ වගේ නිති දැම්මොත්.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars

    sputnik second dose එක සති දෙකකින් එනවා කිව්වෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,781
    113
    Homagama
    sputnik second dose එක සති දෙකකින් එනවා කිව්වෙ.

    කවද්ද කිව්වේ?

    Consent ගත්තා මතකද දෙක නැ කියලා?

    රුසියාවෙත් ප්‍රඩක්ෂන් අවුලක් ගිහින්. ඒ රටේ මිනිස්සුත් ගහන්නැ. අනික who ත් අනුමැතිය නැ. ඒ නිසා කේස් වැඩියි. කෙසේ වෙතත්, ගහපු අයට හරි දෙක ලැබෙනවානම් හොදයි අනාථ නොකර.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    කවද්ද කිව්වේ?

    Consent ගත්තා මතකද දෙක නැ කියලා?

    රුසියාවෙත් ප්‍රඩක්ෂන් අවුලක් ගිහින්. ඒ රටේ මිනිස්සුත් ගහන්නැ. අනික who ත් අනුමැතිය නැ. ඒ නිසා කේස් වැඩියි. කෙසේ වෙතත්, ගහපු අයට හරි දෙක ලැබෙනවානම් හොදයි අනාථ නොකර.
    ඊයෙ හරි පෙරේදා හරි prof. කිවුවෙ, මැන් බොරු කියන ඇමතියෙක් නෙවෙයිනෙ අනෙක් උන් වගේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ෆයිසර් තමයි හොදම නම්. ඒත් ඉස්සරහට සයිනෝෆාම් විතරක් එයිද දන්නෙ නෑ.
     
    • Wow
    Reactions: S_M_S

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කවද්ද කිව්වේ?

    Consent ගත්තා මතකද දෙක නැ කියලා?

    රුසියාවෙත් ප්‍රඩක්ෂන් අවුලක් ගිහින්. ඒ රටේ මිනිස්සුත් ගහන්නැ. අනික who ත් අනුමැතිය නැ. ඒ නිසා කේස් වැඩියි. කෙසේ වෙතත්, ගහපු අයට හරි දෙක ලැබෙනවානම් හොදයි අනාථ නොකර.
    සයිනෆම් ඔකෙද් බන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,781
    113
    Homagama
    ඊයෙ හරි පෙරේදා හරි prof. කිවුවෙ, මැන් බොරු කියන ඇමතියෙක් නෙවෙයිනෙ අනෙක් උන් වගේ.
    බලා ඉමු. එනවානම් හොදයි. මොකද මිනිහා කලිනුත් කිව්වා ස්පුට්නික් ලක්ෂ ගානක් එනවා කියලා. නකමුරාලා පුක උඩ දාගෙන ඕක මෙකෙ ලිව්වා. නමුත් මාස ගානක් වෙනවා ආවේ නැ
    ඔය ස්පුට්නික් ලොට් එක. මේ පාරවත් එනවානම් හොදයි

    සයිනෆම් ඔකෙද් බන්
    ඒක ඉමර්ජන්සි ඇපෘඩ් හා දැනට බාවිතා වෙනවානේ. නමුත් ඕකත් අවුරුදු පතා බුස්ට් ෂොට් ගහන්න වෙනවා ඉදිරියේදි
    ------ Post added on Jul 20, 2021 at 9:51 PM