උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම කලින් දවසකට කුරුණෑගල තියෙන පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට ගියා. එතැනදී පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ලබා දුන්න අහාර වල පින්තුර කීපයක් ෂෙයාර් කරගන්න හිතුනා.

    ඒ ටික තමයි පහලින් දාලා තියෙන්නේ. එම පින්තුර වල ආහාරයේ නම තියෙන නිසා මම වෙනින් විස්තර ටයිප් කරේ නැහැ.

    1.jpg


    2a.jpg


    3.jpg


    4.jpg


    5.jpg


    5a.jpg


    7.jpg


    8.jpg


    9.jpg


    12.jpg


    13.jpg


    මම බෙදා ගත්තු කෑම එක පහලින්.

    14.jpg
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    මම කලින් දවසකට කුරුණෑගල තියෙන පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට ගියා. එතැනදී පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ලබා දුන්න අහාර වල පින්තුර කීපයක් ෂෙයාර් කරගන්න හිතුනා.

    ඒ ටික තමයි පහලින් දාලා තියෙන්නේ. එම පින්තුර වල ආහාරයේ නම තියෙන නිසා මම වෙනින් විස්තර ටයිප් කරේ නැහැ.

    1.jpg


    2a.jpg


    3.jpg


    4.jpg


    5.jpg


    5a.jpg


    7.jpg


    8.jpg


    9.jpg


    12.jpg


    13.jpg


    මම බෙදා ගත්තු කෑම එක පහලින්.

    14.jpg


    අමතර පින්තුර ටිකක් පහලින් බලන්න.

    15.jpg


    16.jpg


    17.jpg


    18.jpg


    19.jpg
    Rice plate eka kiyada bn
     
    • Like
    Reactions: Janatha Jhon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    සේර පැල තියෙනව මගේ ලග. නොමිලේම දෙන්නම්. මැසේජ් එකක් දාන්න කොළඹ අවට නං.
    අඩේ උබ එළ කොල්ලෙක්නෙ බන්. උබව අපිට මඟ ඇරුණෙ කොහොමද. :unsure:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පින්තුර ටික නම් නියමයි. මේ කෑම රහයිද බන්????
    ඇත්තටම කිව්වොත් මට නං විශේෂ රැසක් දැනුනේ නැහැ.

    මම කලින් ත්‍රෙඩ් එකක දැම්මේ මම බෝඹුරු ඇල්ලේ ගියා කියලා. එදා රෑ කාපු කුරහන් තලප සහ කොල්ලු ව්‍යංජනය තමා මට නං රසම කෑම කාලා තියෙන.
    ඕකෙ මොනවද බලන්න තියෙන්නෙ?
    මිඩියා වලින් කියන තරං ඇති දේකුත් නැද්ද කියලත් හිතෙනවා.
    මරු බං හාමුදුරුවෝ ජනාධිපති කරා නම් රට වැඩ බිමක් කරලා ගනියි😍😍😍
    වැඩක් නං කරනවා. ඒක පිලිගන්නවා.