1. LoneWalker

    Questions Motherboard එකක් හොයාගන්න උදවුවක්

    මචං මගේ Samsung Gear Sport SM-R600 (KH) smart watch එකේ Motherboard එක දාන්න වෙලා. ඒක ලංකාවන් හොයා ගන්න පුළුවන් වෙයිද? අලි එකේ නම් තියෙනවා. මම බැලුවේ මෙහෙන් හොයාගන්න පුළුවන් ද කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදවුවක්.
  2. LoneWalker

    Udemy Course - Microsoft Excel Masterclass for Business Managers

    පුළුවන් කෙනෙක් මේ Udemy Course එක හොයලා දෙන්නකො download කරගන්න, ලොකු උදවුවක්. Microsoft Excel Masterclass for Business Managers මෙන්න ලින්ක් එක https://www.udemy.com/course/microsoft-excel-masterclass-complete-and-concise/
  3. LoneWalker

    Epson printer & HP printer agent in sri lanka?

    Epson printer & HP printer agent කවුද මචංලා ලංකාවේ? දන්න කෙනෙක් කියන්න
  4. LoneWalker

    Dialog TV Antenna

    මචංලා ගෙදර පාවිච් කරන්නේ නැති Dialog TV Antenna එකක් තියෙනවා. මේකෙන් මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් නැද්ද බං කරන්න. TV එකකට Antenna එකක් විදියට හදාගන්න / WiFi Signal වැඩි කරගන්න පාවිච්ච් කරන්න වගේ?
  5. LoneWalker

    Hand Sanitizer & Hand Wash

    Hand Sanitizer & Hand Wash ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවා කැමති අයට. ව්‍යාපාරික අවස්ථාවකට වඩා උදවුවක් මේක අබාධීත ව්‍යවසායකයෙකුට කරන අත දීමක්. මටත් යාළුවෙකුගෙ මාර්ගයෙන් අදුනගන්න ලැබුනෙ. Hand Sanitizer & Hand Wash තියෙනවා මේ පුද්ගයා ලග. විකුණගන්න උදවුවක් කරන්න පුළුවන් අය කියන්න. අතරමැදියන් නැතිව...
  6. LoneWalker

    ඩාක් තීම් එක අයින්කරගන්නේ කොහොමද? How to deactivate dark theme?

    ඩාක් තීම් එක අයින්කරගන්නේ කොහොමද? How to deactivate dark theme? How to deactivate a dark theme on elakiri.com මචංලා මේකේ dark theme එක ඇක්ටිවු කරගත්තා. ඒක හෙන ඇනයක් වගේ බං දැන්. මේක අයින් කරගන්නේ කොහොමද බං :sorry:
  7. LoneWalker

    CCTV බඩු ගන්න උදවු

    මචංලා කිරියෙම ගියපු Thread බලලා තීරණය කලා CCTV කැමර් හයි කරන්න ‌‌ෙගෙදරට මමම. බඩු ගන්න ‌ෙහොද තැනක් කියනවද දන්න අය. මිල ගණන් ටිකත් දැන ගන්න ඔිණ. Contact details තියෙනවනම් ‌ෙදෙන්න කථා කරලා අහ ගන්නම්. කැමර් 4කින් කවර් කරන්න බෑ ඒ නිසා 8ක් දාන්න ‌ෙවෙනවා දන්න අය උදවු කරන්න. ‌ෙමේකට බඩු ටික ගන්න
  8. LoneWalker

    Dialog ලගේ වැඩ

    මචන්ලා මම අගෝස්තු 23 නිකමට වගේ මගේ ජ.හැ. අංකයට තියෙන දුරකථන අංක ගැන බැළුවා (#132#) මෙන්න යකෝ මම නොගත්තු Dialog අංකයක් තියෙනවා මගෙ id number එකට. කොකටත් කියලා ගත්තා මම call එකක් ඒ number එකට. අප්පේ මෙන්න ගෑනියෙක් එහා පැත්තෙන් කථා කරනවා කවුද කවුද ගගා. මම මට වැරදිලා ගත්තා කියලා ෂේප් එකේ කියලා cut...
  9. LoneWalker

    Health Insurance

    මචන්ලා උදවුවක් ඕණ. ලංකාවේ ගන්න තියෙන හොදම Health Insurance එක මොකක්ද? Health Insurance දැනට අරගෙන තියෙන අය ඉන්නවනම් හෝ මේ ගැන දන්න අය ඉන්නවනම් විස්තර කියන්න. Softlogic Life Health Insurance එක හොදයි කියලා අහල තියෙනවා, Arpico Health Insurance එකත් හොදයි කියලා තමා අහපු 2 තුන් දෙනෙක් කිවුවේ, දන්න...
  10. LoneWalker

    Carbon Killer - HHO Carbon Cleaner

    මේක FB Page එකක දැක්කේ. වාහනයේ එන්ජිමේ Carbon Clean කරන එකලු මේකෙන් කරන්නේ. මේක සාර්ථක වැඩක්ද? මේ විදියට වාහනයේ Carbon Clean කරපු අය ඉන්නවද? විස්තර දන්නවනම් කියන්න කාටත් ප්‍රයෝජනවත් වෙයි. https://www.facebook.com/carbonkiller.lk/
  11. LoneWalker

    උප්පැන්න සහතිකයක original ‍for O/L NIC

    උප්පැන්න සහතිකයක original ‍for O/L NIC මම දවස් දෙක තුනක්ම ගියා උප්පැන්න සහතිකයක original පිටපතක් ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට. ඒත් මාර විදියට සෙනග බන් මම ගිය හැම දවසකම, කොහොම හරි අදත් ගියා මම, අදත් සෙනග හිටියා ඒත් කලින් දවස්වල තරම් නෑ. Application එක දීලා සැලකිය යුතු වෙලාවක් ඉන්න ඕණ එතන...
  12. LoneWalker

    Antivirus උදවුවක්

    මචන්ලා උදවුවක් ඕණ, හොද antivirus එකක් කියපන්කො උබලා පාවිච්ච් කරන. Lap එකටයි Desktop එකකටයි දාන්න. Internet security හොදටම හොද වෙන්න ඕණ බන් මොකද online banking වලට පාවිච්චි කරනවා. User ලා 3කට දාන්න පුළුවන්නම් ගොඩක් හොදයි Lap 2 යි Desktop 1 කුයි තියෙන්නේ. Lap 1 – Processor - Intel core i3-3110M...
  13. LoneWalker

    අක්ෂි, පටක දන්දීමට අන්තර්ජාලය ඔස්සේ ලියා&#3508

    අක්ෂි, පටක දන්දීමට අන්තර්ජාලය ඔස්සේ ලියා&#3508 මේක repost ද දන්නේ නෑත. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි අක්ෂි/පටක දන් දෙන්න ඕණ වුනත් ඒකට ලියාපදිංචි වෙන්න අක්ෂිදාන සංගමයේ කාර්යාලයකට යන්න වෙනනේ නැති එක. ඒකට විසදුමක් දැන් තියෙනවා ඒ තමයි අන්තර්ජාලය හරහාද ශරීර කොටස් දන්දීම සඳහා ලියාපදිංචි වීමට...
  14. LoneWalker

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් (Somali Pirates)

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් (Somali Pirates) මගේ යාළුවෙක් ඉන්නවා Seaman කෙනෙක්. ඌ දැන් මාස 7ක් විතර නැවක ඉන්නේ. ඊයෙ කතා කලා කාලෙකින්. එතකොට තමයි මේ පින්තුර ටික එවුවේ. සෝමාලියානු මුහුදු කොල්ලකාරයන් ඉන්න පැත්තෙන් යනකොට නැවට guard ලා ගන්නවලු ආරක්ෂාව සදහා (ඇවන්ගාඩ් එකෙන් තමයි ගන්නවා කිවුවේ) ඒ අය...
  15. LoneWalker

    ITS A MAGIC...?

  16. LoneWalker

    AWARD WINNING ADS

  17. LoneWalker

    SNOW AROUND THE WORLD

  18. LoneWalker

    Toyota 110 ද Nissan FB15 ද?

    වාහනයක් තෝර ගන්න උදව්වක් ඕණ යාළුවනේ. වාහන දෙකක් තියෙනවා. දෙකම Full Option, මෙන්න විස්තර, 1. Toyota 110 (Sprinter) - HA-XXXX 1500cc/ Automatic/ Saloon/ Petrol/ Automatic/ Model year:1999 / Rs. 2,250,000 2. Nissan FB15 (Super Saloon) - GL-XXXX 1500cc/ Automatic/ Saloon/ Petrol/ Automatic/ Model...
  19. LoneWalker

    Web කාඩ් එකක් තෝරගන්න උදවුවක් අවශ්‍යයි..

    Web කාඩ් එකක් තෝරගන්න උදවුවක් අවශ්‍යයි.. Web කාඩ් පාවිච්චි කරන අය කියනවද හොදම බැංකුව මොකක්ද Web කාඩ් එකක් ගන්න.
  20. LoneWalker

    CER ASPIRE ES1 - 531 (QUAD CORE/ 4GB RAM/ 500GB HDD/ 15.6" LED)

    CER ASPIRE ES1 - 531 (QUAD CORE/ 4GB RAM/ 500GB HDD/ 15.6" LED) ලැප් එකට වින්ඩෝස් 7 දැම්මා, පෙන් ගන්නේ නෑ, net සබදතාවය පෙන්වන්නේ නෑ. අළුත්ම ලැප් එකක්, ගෙනල්ලා 1 පාර වින්ඩෝස් දැම්මේ. ගොඩ දාගන්නේ කොහොමද? Please help me.

    No contents