මේක FB Page එකක දැක්කේ.
වාහනයේ එන්ජිමේ Carbon Clean කරන එකලු මේකෙන් කරන්නේ. මේක සාර්ථක වැඩක්ද? මේ විදියට වාහනයේ Carbon Clean කරපු අය ඉන්නවද?
විස්තර දන්නවනම් කියන්න කාටත් ප්‍රයෝජනවත් වෙයි.
https://www.facebook.com/carbonkiller.lk/