1. Amare machan

    වතුරට කැමති උංට කෝස්

    Welding ද කරන්න හදන්නේ ඕකේ හොඳ කෝස් එකක් තියනවා outboard engine හදන්න ඔය යටම තියෙන එක නැව් ඇතුලේ නෙවෙයි පිට ඉන්ඩ තියෙන්නේ මුහුදු තියෙන රටවල ඉල්ලුමක් තියෙන ජොබ් එකක්
  2. Amare machan

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    Host කරන රට automatically තේරෙනවද බං අපිට බැරිද ඕක අපේ රටේ තියලා අපේ football team එක free of charge ඕකට දාගන්ඩ 😁
  3. Amare machan

    සාගර University එක ගැන දන්න අය එන්නකො

    මං දන්නා පොරක් කරා management කොලඹ ඌ බෝඩිමක හිටියේ බං හොස්ටල් නැද්ද කොහෙද ඌ නං test එකක් ලිව්වා ඒකෙන් පාස්උනා
  4. Amare machan

    වතුරට කැමති උංට කෝස්

    ඒකනං දන්නෑ සුද්දා ,සාගර විශ්වවිද්යාලයට call එකක් දාලා බලන්න වෙනවා 😑
  5. Amare machan

    මේ ඩිග්‍රි තුනෙන් කරන්න හොඳම මොකක්ද?

    ඔය අයියා මෙඩිසින් පැත්තෙන් ඉන්නෙ බං අවර් රෝල් model 😘
  6. Amare machan

    වතුරට කැමති උංට කෝස්

    බුකියේ දැක්කේ දාපල්ලා බෝට්ටු හදන්නත් තියනවා අඩුම ගානේ ලංකාවේ ඩිස්නිලන්තේ හදපු දවසකට උඹලට පුළුවන් ඒකේ වැඩ කරන්න 😁😁😁😁😁😁
  7. Amare machan

    මේ ඩිග්‍රි තුනෙන් කරන්න හොඳම මොකක්ද?

    Hospitality management /hotel management කරපං කාලා බීලා හරි ඉන්ඩ පුළුවන්
  8. Amare machan

    වකුගඩු ඩොක්ට help

    kandy hospital එකේද බං register වෙන්න ඕන
  9. Amare machan

    වකුගඩු ඩොක්ට help

    Kandy asiri එකේ ඉන්නවා නේද බං?
  10. Amare machan

    වකුගඩු ඩොක්ට help

    මචංලා වකුගඩු සම්බන්ධ neprologist සම්බන්ධ හොඳ doctor කෙනෙක් කවුද බං ඉන්නෙ kandy ⁣සහ colombo Please help machanla
  11. Amare machan

    එච්චර කරපු රට දියුණු කරපු නායකයට මුං කරපු වැඩේ බලන්නකෝ 😑

    http://www.adaderana.lk/news/86253/malaysia-ex-pm-mahathir-loses-seat-in-first-election-defeat-in-53-years මහතිර් මොහොමඩ් තුමා 😑
  12. Amare machan

    එලකිරි සම්මාන උලෙළ 2020

    මේ අවුරුද්දේ නැද්ද යාලුවනේ මේක 😁කවුද ජනප්‍රියම නලුවා
  13. Amare machan

    3 year degree එක 2yr fast track offer කරන ලංකාවෙ institutes මොනාද?

    Qualifications නං තියනවා othm Pearson Bcs වගේ
  14. Amare machan

    තේ ☕ vs මල් 😁😎

    Google data බං 😁 Export එකයි local production එකයි තම⁣යි මෙතන market එක කියන්නේ ,මෙච්චර hype කරන නිසා ටිකක් හොයලා බැලුවේ.එහෙම ලොකු සීන් එකකුත් නෑ 🙄🙄 බලනකොට
  15. Amare machan

    තේ ☕ vs මල් 😁😎

    මොකක්ද බං, ජූඩ්ගේ හොටලේ ඉතුරුවෙන කෑම අරං ඇවිල්ලා විකුණන මොකක් හරි සීන් එකක්තියනවද? මේකද https://www.sundaytimes.lk/041017/tv/4.html ------ Post added on 1668866312
  16. Amare machan

    පිටරටවල නිවඩුවකට ගිහින් ඇතිවුන ප්රශ්න

    අපිට කවදාවත් reply දාන්න බැරිවෙන thread 😁
  17. Amare machan

    තේ ☕ vs මල් 😁😎

    Why the countries near to the coastal line are economically enriched? Healthy oceans provide jobs and food, sustain economic growth, regulate the climate, and support the well-being of coastal communities.😁 ............................... World ffishing economy $60+ billion
  18. Amare machan

    තේ ☕ vs මල් 😁😎

    මොකක්ද කතාව සුන්දර චන්දරේද මට මතක නෑනේ 🤔 හැබැයි සුන්දර චන්දරේ එකේ ජූඩ් හිටියේ කොත්තු ගහන්ඩ
  19. Amare machan

    තේ ☕ vs මල් 😁😎

    සල්ලි නෑනේ මහත්තයෝ 😁
  20. Amare machan

    තේ ☕ vs මල් 😁😎

    අපිට තේ වලින් ගොඩ යන්න බැරිද ..................................... ඇත්තටම මචංලා මේ දවස්වල පොඩි කසු කුසුවක් යනවනේ මල් වගාව 😁🍁 නීතිගත කරන්න වගේ කතාවක් යනවනේ සමහරු කියනවා අපිට මේකෙන්ම ගොඩ යන්ඩ පුළුවන් කියලා ඒත් මචං ඕක ඇතුලේ තියන කේස් එක තමයි world cannabis economy එක just only $27 billion but මචං...

    No contents