Japan ට්‍රේනින් වීසා ගැන විස්තර දන්න අය කියන්නකො. ෆේස්බුක් ගෲඔ වලින් ඇහුවත් උන් කියන්නෙ නැහැ. හැමෝම කතා වෙන්නෙ ssw ගැනමයි
මන් ssw නැතුව ට්‍රේනින් වීසා ගැන බැලුවෙ jlpt n5 ඉතරක් කරල යන්න පුලුවන් නිසයි.
ට්‍රේනින් වීස ගිහිල්ල පස්සෙ වෙන වීස ටයිප් එහෙකට මාරු වෙන්නත් පුලුවන් නිසයි.
දැනට ට්‍රේනින් වීස ගිහිල්ල ඉන්න කෙනෙක් ඉන්නවනම් මට මෙසේජ් එකක් දාන්නකෝ