1. Shamalin

    හැම පෝස්ට් එකටම තම්බ්ස් අප් දාගෙන යන එවුන් ඇයි එහෙම කරන්නෙ? 🤔

    මට තේරෙන්නෙ නෑ මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ කියලා. දන්න එකෙක් කියපල්ලා.
  2. Shamalin

    Fix රේට් වලට ණය ගත්ත මිනිස්සු ගේම ඉල්ලන්න පටන් අරගන.

    ණය ගත්ත මනුස්සයා කියනවා. මනුස්සයගෙ මූලික පඩියට අනුරූපව බැංකුවෙන් දෙන්න පුළුවන් උපරිම ණය මුදලලු එදා දුන්නෙ, අදටත් මූලික වැටුප ඒ ගානමයි. ඊට අමතරව බැංකුවෙ දුර්වල පරිපාලනය හරහා දයා ගමගේ, ඇලෝසියස් මෙන්ඩිස් වගේ එක එකාගෙ ලෝන් බිලියන ගණන් බෝල් ණය විදිහට කපා හැරපු නිසාත් බොරු පොහොර නැව් වලට සල්ලි...
  3. Shamalin

    ඇයි බන් මේ කුලී හේවායෝ 3% ජෙප්පන්ට මෙච්චර බය?

    පොහොට්ටුවෙන් කැඩිච්ච කැලි හතරක්ද පහක්ද ඉන්නවා. සජියගේ සෙට් එක වෙනම ඉන්නවා. තව මුස්ලිම් පක්ෂ තියනවා දෙමල පක්ෂ තියනවා, උන් ගැන වගේ වගක් නෑ. ජෙප්පන්ටම ගහන්ඩ සෙට් වෙලා ඉන්නෙ උන්ට එච්චර බයද? උන්ට බයවෙලා තියෙන්නෙ මේ පාර උන් දිනන්න ලොකු චාන්ස් එකක් තියන බව ආණ්ඩුවේ සෙට් එක හිතන හින්දද? ඔය රෙක්රූට්...
  4. Shamalin

    ඔව් මම එංගලන්ත පුරවැසියෙක්, මට එහෙ පාස්පෝට් එකක් තියනවා තමයි. ඩයනා ගමගේ

    තොපිට පුළුවන් දෙයක් කරලා පෙන්නපන්ලා වගේ කතාව :shocked: ටයිම් ස්ටෑම්ප් දාලා තියෙන්නෙ. එතන ඉඳන් විනාඩිය බලපල්ලා.
  5. Shamalin

    උඹලා හිතන විදිහට මේ අය අතරින් රට වෙනුවෙන් වැඩ කරලා තියෙන්නෙ කවුද?

    සමහරු කියනවා රට වෙනුවෙන් වැඩ කරාලු, තව සමහරක් කියනවා ඕකුන් පඩියට වැඩ කරා කියලා. උඹලගේ අදහසේ විදිහට කවුද රට වෙනුවෙන් වැඩ කරලා තියෙන්නෙ? වෝට් කරන එවුන්ගෙ නම් පේන්නෙ නෑ, වොට් කරගන යමු බලන්න.
  6. Shamalin

    කුලී පෝස්ට් ලෙප්ට්

    සමාජ ජාලා වල කුලියට පෝස්ට් දාපු උන්ගෙ ලිස්ට් එකක් හොයාගන කියන්නෙ ඇත්තද? whatsapp එකෙන් ආවෙ.
  7. Shamalin

    මේ පාර අවුරුද්දට රාජපක්ෂලා කිරි උතුරන එක ලයිව් දෙයිද?

    කියන්ඩ බෑනෙ, තාම ජනතාව ඉන්නෙ එයාලා එක්ක කියලනේ කියන්නෙ.
  8. Shamalin

    කොහොමද බන් මිනිස්සු මෙහෙම පෝලින් වල ඉන්නෙ?

    විශේෂයෙන්ම ගෑනු අයට විශේෂ අවශ්‍යතා තියනවා. පිරිමියෙක්නම් චූ බරක් අවොත් ළඟ එකාට කියලා පෝලිමේ ප්ලේස් එකත් ශේප් එකේ තියාගන නවත්තලා තියන ලොරියක් පිටිපස්සට ගිහිල්ලා හරි දාලා එයි. දවස පුරාම පෝලිම් වල ඉන්න ගෑනු කට්ටිය මාර අපහසුතාවයට පත් වෙනවා ඇති. අම්මලා අක්කලා නංගිලා එක්ක දුර ගමන් ගියපු එවුන්ට...
  9. Shamalin

    යුක්රේන් වලට මොකද උනේ? ඇත්ත කථාව සරලව.

    I'm sure everyone is confused. If the news version of Russia vs Ukraine is too complicated, it is recommended to read the commentary of the novel version. More than 20 years ago, Ukraine divorced her ex-husband (Russia), and several children belonged to her. The ex-husband was also very...
  10. Shamalin

    සල්ලි දීලා ස්පා යන එවුන් ගණිකාවො හොයන් යන එවුන් ගැන උඹලා මොකද හිතන්නෙ?

    උඹලට හිතෙන්නෙ නැද්ද කෙල්ලෙක් සෙට් කරගන්න තරම් පෞරුෂයක් නැති, හැකියාවක් නැති එවුන් තමයි ඕවට සල්ලි ගෙවන්නෙ කියලා? අනික යකෝ සල්ලි වලට කරද්දී හැඟීමක් එනවද :baffled:? කරලා ඉවර උනාට පස්සෙ උන්ට මහ කාලකන්නි හැඟීමක් එනවා ඇති :(. ඕවයේ ඉන්න කෙල්ලො උනත් හිතනවා ඇති මූට කවුරුත් අවස්ථාවක් දෙන්නෙ නැති නිසා...
  11. Shamalin

    ඔස්ට්‍රේලියාවට යන්න චාන්ස් එකක්

    කොරෝනා හින්දා භාණ්ඩ හා සේවා කටයුතු කඩන් වැටිළලු, ඔස්ට්‍රේලියාවට ඇවිත් වැඩ කරන්න කියලා අගමැති කියනවා. විසා ඇප්ලයි කරන්න විසා ෆීස් ඕනෙත් නැතිලු. යන්න ඕන එවුන් පොඩ්ඩක් හොයලා බලපල්ලා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේවනවිට ඔස්ට්‍රේලියාව දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා. විදෙස් වාර්තා...
  12. Shamalin

    ගෙදරට යවපු ගෑස් එක ලීක්.

    තේරෙන්නෙ නෑ බන් මොනවා කරන්නද කියලා. වයසක අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නෙ. අඳුරන එකෙක් පෝලිමේ තියලා ගෙදරට ගෑස් එක ගත්තෙ. ගහන්න කලින් චෙක් කරාම, ගෑස් සිලින්ඩරේ කටින් ගෑස් ලීක්. අම්මලා මගෙන් අහනවා මොකද කරන්න ඕන කියලා. ආපහු ඇරියොත් අලුත් එකක් ගන්න කඩේ බඩු නෑ. ගෙදර දර ලිපක් හදාගන්න තැනකුත් නෑ. මට...
  13. Shamalin

    මහින්දට මාර ත්‍රේට් එකක් තියෙන්නෙ.

    උඹලට හිතෙන්නෙ නැද්ද දැන් මේ යන විදිහට මහින්දයා හෙන භයානක තත්වෙක ඉන්නෙ කියල. රාජපක්ෂලා දන්නවා ඊළඟ චන්දෙන් කොහොමත් පරදිනවා කියලා. අපේ රටේ ඉන්නෙ හරි සංවේදී මිනිස්සු. චන්දෙ ලං වෙලා මහින්දයට ගෙදරින්ම ෂොට් එක දුන්නොත් අනුකම්පා චන්ද කැම්පේන් එකක් කරන්න පුළුවන්. ඉතිහාසෙ දැක්කම තේරෙනවනෙ රාජ්‍ය බලය...
  14. Shamalin

    ග්‍රැෆික් වැඩ්ඩන්ගෙන් උපදෙසක් ඕන

    මේ පහල තියනවා වගේ ඉමේජ් එකකින් අකුරු ටික අයින් කරගන්න තියන ලේසිම විදිහ මොකද්ද? අයින් කරලා කියලා පේන්නෙ නැති වෙන්න ඕන, ඉමේජ් එකේ සයිස් එක වෙනස් වෙන්නෙ නැති වෙන්න ඕන. මේ වගේ පොඩි වැඩකට ෆොටෝෂොප් වගේ හෙවි software එකක් නැතුව පාවිච්චි කරන්න ලේසි පොඩි software එකක් තිබුනනම් හොඳටම ඇති. මට ඕන නිකන්...
  15. Shamalin

    නාමල් සර්ගෙ පවුල් පාලන විරෝදෙ

    මගේ පස්ස පැත්ත හිනා වෙනවා හිනා වෙනවා නවත්තගන්න අමාරුයි බං :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    No contents