මේ බෙල්ල කපපු කෙල්ලගෙ සීන් එක එක්ක මට හිතුනෙ සමහරවිට ඒ කෙල්ල කියන්න ඇති ආපහු ගෙදර යන්න බෑ කියල. විවාහක ප්‍රේමවන්තයට කෙල්ලව බඳින්න හෝ වෙනම ගෙදරක තියලා නඩත්තු කරන්න තරම් වත්කමක් නෑ. ඒ හින්දා බහින්බස් වීමක් අවසානයෙ කෙල්ල ඝාතනය වෙනවා.
මට අත්දැකීම් තියනවා, ඉස්සර යාලු වෙලා හිටපු සමහර කෙල්ලො මාත්...