1. Shamalin

    රැල්ලක් හදමු

  2. Shamalin

    අටළුගම ප්‍රශ්නෙ

    ගැටලුකාරී 20වෙනි සංශෝධනේ වගේද මේ අටළුගම ප්‍රශ්නෙ. ව්‍යවස්ථාව ඕන දෙයක් කරපුදෙන් ඉස්සෙල්ලා අටළුගම ප්‍රශ්නෙ විසඳගන ඉන්න ඕන. හා නැද්ද මන් අහන්නෙ. නැත්නම් පාස්කු සීන් එක වගේ එකක් ආයිත් වෙන්න පුළුවන්. රට ජාතිය එකට දාලා මුස්ලිම් එවුන්ට දැනෙන්න දෙයක් කරන්න ඕන.
  3. Shamalin

    MG වාහනයක්

    කොල්ලනේ මම වාහනයක් අරගන්න හිතුව. මගේ අතේ තියෙන්නෙ ලක්ෂ 60යි. ලීසිං දාලා ගන්න කැමති නෑ. මේ ගානට ගන්න තියෙන්නෙ ඉතින් MG එකක් තමයි. බැලුබැල්මට කියන්න තරම් අවුලකුත් නෑ. මේ ගැන දන්න අය පොඩ්ඩක් මේකෙ හොඳ නරක කියන්න පුලුවන්ද?
  4. Shamalin

    පොහොට්ටුවෙ චන්ද වැඩිපුරම කැඩිලා යන්නෙ කාටද?

    පෝල් එකට වෝට් කරමු බලන්න. හිඩ්න් පෝල් එකක් හින්ද වෝට් කරේ කාටද කියල හොයන්න බෑ.
  5. Shamalin

    ස්ලයිඩින් ගේට්ටු

    ඔය සාමාන්‍ය ලාබෙට හදාගන්න තියන තියන ස්ලයිඩින් ගේට්ටු හයි කරපුවම ඒක දුවන්නෙ රෝද වලින් පොඩි පීල්ලක් උඩනෙ. ඒ ගේට්ටුවයි පීල්ලයි අතර රෝද ප්‍රමානෙට එන ගැප් එක එන්නෙ නැති වෙන්න හදපු ස්ලයිඩින් ගේට්ටු කවුරුහරි දැකල තියනවද? වටේටම තාප්ප බැඳලා ඔය ගැප් එක තියෙන්න ගේට්ටුවක් දාපුවම ඔය ගැප් එකෙන් සත්තු එනවා...
  6. Shamalin

    පලවෙනි පඩිය

    අලුතෙන් ජොබ් එකක් කරන්න පටන් ගන්න පොඩි එවුන්ට හයියක් වෙන්න තම තමන්ගෙ පලවෙනි ජොබ් එකේ මාස පඩිය දාගෙන යමුද? මම මාකටින් කරන කම්පැනි එකක ඇඩ්මින් ජොබ් එකක් ඉස්සෙල්ලම කරේ. මගේ පලවෙනි පඩිය රු5000/-
  7. Shamalin

    දමිත් කාරියවසම් කියන පකයගේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා යකෝ. වැදගත් ත්‍රෙඩ් යට යනවා.

    අලුත් EK එකේ විදිහට ඌටම බම්ප් කරගන්න බැරි උනාම යයි යන්න.
  8. Shamalin

    ජැක්සන් ඇන්තනීගෙ චැනල් එක

    මේ උඹල දැක්කද ජැකා අලුතෙන් Youtube චැනල් එකක් කරනවා? උගෙ ඉදිරිපත් කිරීමනම් උපරිමයි. ඒ උනාට ඌ ලංකාවෙ ඉතිහාසය ගැන කියන කතා ඇත්ත වගේ කියනවා කිසිම මූලාශ්‍රයක් උපුටා ගත්ත තැනක් නෑ. මට හිතෙන්නෙ මිනිහ ඇත්ත අතරට මිනිහගෙ පෞද්ගලික මතේ පරම සත්‍ය වගේ සමාජගත කරනවා. උඹලත් උගෙ වීඩියෝ බලල තියනවනද? මොකද හිතුනෙ...
  9. Shamalin

    හරීන්

    අර කාවින්ද ජයවර්දනගේ කියල බොරු ගේ වීඩියෝ එක රිලීස් කරලා තියෙන එකට හරීන්ගෙ සම්බන්ධයක් තියනවද? හරීන් ඉන්ටර්වීව් එකක් කරලා තියනවා දැක්ක ඒ සිද්ධිය හෙලා දැකලා කාවින්දගෙ සපෝට් එකට. ඒකෙදි කියනවා කාවින්දත් මේ ඉන්ටර්වීව් එකට එන්න හිටියෙ හදිසියෙ එන්න බැරි උනා කියල. වේගවත් කතාවක් ලස්සනට කරා. දැන් අද...
  10. Shamalin

    IOC පෙට්ට්‍රල් මිල අඩු කරයි

    මිනිස්සුන්ට අමාරු මේ වගේ වෙලාවක අධිරාජ්‍යවාදයට ගැතී නොවී තෙල් මිල පවා අඩු කරන්න මුල් වූ රාජපක්ෂ මහතාට අපගේ ප්‍රණාමය.
  11. Shamalin

    ෆයිල් ට්‍රාන්ස්ෆර් කරනකොට

    කොල්ලනේ මම ලංකාවෙ ඉඳල වෙන රටක තියන ඔෆිස් එකකට රිමෝට් ලොග් වෙලා වැඩ කරනකොට එක සර්වර් එකක ඉඳල අනිත් සර්වර් එකට ෆයිල් එකක් කොපි පේස්ට් කරොත් ඒ ෆයිල් එකේ සයිස් එකට මගේ ලංකාවෙ තියන ඉන්ටර්නෙට් ඩේටා වැය වෙනවද? එහෙම නැත්නම් ඒක වෙන රටක තියන සර්වර් දෙකක් අතර වෙන දෙයක් නිසා මගේ ඩේටා කැපෙන්නෙ නැද්ද? 🤔
  12. Shamalin

    ikman.lk

    උඹලට ඉක්මන් එකේ ෆොටෝස් පේනවද? මට පේන්නෙ නෑ. බ්‍රවුසර් දෙක තුනකින් බැලුව ඒත් පේන්නෙ නෑ.
  13. Shamalin

    Planning Help!

    සහෝදරවරුනි, නගර සභාවකට අයිති වෙන පැත්තකින් ඉතාම පොඩි ඉඩම් කෑල්ලක් ගත්ත. හතර පැත්තටම තාප්පෙ තියනවා. ගෙදරකට ප්ලෑන් එකක් ගැන හිතනවානම් තාප්ප වලට කොච්චර ඉඩ ඉතුරු කරන්න ඕනද? මායිමේ තියන එක ගෙද්දරක බ්ලයින්ඩ් වෝල් එක මගේ තාප්පෙ එක්කම තට්ටු දෙකක උසින් තියනවා. මම ඉදි කරන්න හදන ගෙදර බ්ලයින්ඩ් වෝල් එකක් ඒ...
  14. Shamalin

    HELP - SLT data gift

    යාලුවනේ මට SLT 4G ඉන්ටර්නෙට් කනෙක්ෂන් දෙකක් තියනවා. එකක ඩේටා ඉවර වෙලා. අනිකෙ වැඩිපුරත් එක්ක ඩේටා තියනවා. වැඩිපුර තියන එකෙන් අනිත් එකට ඩේටා ගිෆ්ට් කරන්න ක්‍රමයක් තියනවලු නේද? කොහොමද ඒක කරන්නෙ? එකවුන්ට් එකට ඔන් ලයින් ලොග් වෙලා GIFTING කියන ඔප්ෂන් එකට ගිහාම ඩේටා ලබන කෙනාගෙ Portal User Name* එක...
  15. Shamalin

    palaweni arakku shot eka 🥃

    බාර් ඇරපු ගමන් අපේ උන්🤔🤔🤔 980v4wRNWko
  16. Shamalin

    කෙල්ලන්ට_දීපු_ගේම්

    කෙල්ලන්ට_දීපු_ගේම් කෙල්ලන්ට දීපු ගේම් මම දැක්ක කලින් එකෙක් මෙහෙම ත්‍රෙඩ් එකක් දාල තියනවා. ඌ ඒක දාල තියෙන්නෙ ඇත්තටම දීපු ගේම් කියල විශ්වාස කරන්න අමාරුයි. ඌ ඒකෙන් පොඩි වැල ආතල් එකක් ගන්න වගේ සෙට් වෙලා තියෙන්නෙ. ඉතින් මට හිතුන ඇත්තටම දීපු ගේම් ගැන ත්‍රෙඩ් එකක් දාන්න. ඉස්සෙල්ලම කියන්නම් මම දීපු...
  17. Shamalin

    Travel information not available

    පිට රටවල එන්න විදිහක් නැතුව කොටුවෙලා ඉන්න අයට ට්‍රැවල් ඉන්ෆොමේෂන් ගන්න ක්‍රමයක් තාම හදලා නැද්ද? එක එක ඒවගෙ කියන්නෙ එක එක දේවල් සමහර ප්‍රවුර්ති හරියටම පැහැදිලි නෑ. ලංකාවෙ එම්බසි එකේ වෙබ් සයිට් එකේ දාලා තියෙන්නෙ ස්ටුඩන්ට්ස්ලට විතරක් රෙජිස්ටර් වෙන්න කියල. 1. එයාපෝට් එක අරින දවසක් තියනවද? 2...
  18. Shamalin

    Suzuki Baleno

    යාලුවනේ සුසුකි බලීනෝ එකක් ටෙස්ට් රන් එකකට ඩ්‍රයිව් කරා. පට්ට වාහනේ. BMW ෆීල් එකක් තියෙන්නෙ. ඉන්දියන් මේක් එකක් කියල විශ්වාස කරන්නත් බෑ. සීරෝ මයිලේජ් එක ලක්ෂ 48ට ගන්න පුළුවන්. මාර ඔප්ෂන් ගොඩක් තියනවා. ස්විෆ්ට් එකට වඩා ගොඩක් හොඳයි වගේ. මේක ගත්තොත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති වෙයිද? කාලයක් ගියාට...
  19. Shamalin

    මොබිටෙල්_කපලා

    මොබිටෙල් එවුන්ගෙ මාර නීතිනෙ බන් තියෙන්නෙ. මගේ කාඩ් කනෙක්ෂන් එක මාසයක් ඉන්ඇක්ටිව් වෙලා තිබුනොත් සර්විස් එක ට්ර්මිනෙට් කරලා නම්බර් එක වෙන කෙනෙකුට දෙන්න පුළුවන්ලු. මම අහල තිබුනෙ අවුරුද්දක්ද කොහෙද දෙනවා කියල. මම ලංකාවට එන්නෙ මාස 6න් 6ට. ඒකයි මම හොයල බැලුවෙ. දන්න කෙනෙක් මේ ගැන කියපල්ලා. උන්ගෙ...
  20. Shamalin

    Malinga is the best yorker baller in the world: Jasprit Bumrah

    Malinga is the best yorker baller in the world: Jasprit Bumrah WXTXKr6W76s

    No contents