තනුජක_ආමන්ත්‍රණය
තනුජක කියල කියන්නෙ මහේස්ත්‍රාත්තුමෙක් කියල හැමෝම පිළිගන්න කතාවක්නෙ. එයා වගේ කෙනෙක් එළකිරි එකේ ඉන්න එක එළකිරි එකට ආභරණයක්. එතුමා ආතල් එකක් ගන්න හෝ කොල්ලොන්ට උදවුවට මේකට ඇවිල්ලා ඉන්න වෙලාවට හෙන ගෝත පොරවල් එයාට උඹ, බන්, බොලං, මචං කියල කතා කරන එක හරි නෑ කියන එකයි මගේ අදහස. අඩු ගානෙ...