Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
Kholi ෆෝම් උනොත් 200ක් විතර ගහයි අද india ගහනවා
Amare machan
Post #2,439
Oct 23, 2022
Forum:
Sports
මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?
පිස්සු වගේ බං මේවා දකිනකොට 😁😍😍😍😍😍😍😍😍
Amare machan
Post #103
Oct 23, 2022
Forum:
ElaKiri Talk!
මගේ FB එකේ කෙනෙක් හිටියා.
fb එකේ තියන ලොකුම අවුල තමා බං නිකං තියන පෝස්ට් අපේ ඇඟේ වදින එක 😁 ඒ කියන්නේ බං අපි අකමැති උනත් දකිනවනේ share කරලා තිබ්බොත් කවුරුහරි එලකිරි එකේනං ඇතුලට යන්ඩ එපැයි ......මේ දවස්වලනං හෝ ගාලා රට යන සීන් තමා තියෙන්නේ ඒවා දකින මිනිස්සු කුලප්පු වෙනවා 😁
Amare machan
Post #19
Oct 23, 2022
Forum:
ElaKiri Talk!
Welder කෙනෙක්ට රට job එකක් හොයා ගන්නෙ කොහොමද?
කොරියා ගන්නවලු බං බාසාව නැතුව try එකක් දාපං 😊 උඹට වතුර යට වැල්ඩින් කරන්න පුළුවන් ද 😁 සුපිරි ඩිමාන්ඩ් ඈඈ😁
Amare machan
Post #11
Oct 23, 2022
Forum:
ElaKiri Help
රට යන එක solution එකද?
රුසියාව තමා ඉතිං ඉස්සරහට වැඩ්ඩෝ 😁
Amare machan
Post #23
Oct 23, 2022
Forum:
ElaKiri Talk!
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
Ireland ඊසි බං 😁
Amare machan
Post #2,177
Oct 23, 2022
Forum:
Sports
මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?
මෙහෙම දැක්කම ඉතිං පිච්චෙනවා bro 😁
Amare machan
Post #90
Oct 23, 2022
Forum:
ElaKiri Talk!
#එකටගොඩයමු - සතයක්වත් නොගෙවා දැනුමත් අරන් certificate එකකුත් ගන්න මේ courses follow කරන්න
Alison එක 😊
Amare machan
Post #26
Oct 23, 2022
Forum:
Education
💧🔍 අඟහරු ග්‍රහයා මත පැවති ජලය සොයා, "Mount Sharp" නම් කඳුකර ප්‍රදේශයට සම්ප්‍රාප්ත වූ "Curiosity" රෝවරය 💧🔍
මොකක්ද බං චැනල් එක 🤔 දැං එතකොට ඔය පස්වල සුද්රජීවියෙක් හිටියොත් ඌ පිටසක්වල ජීවියෙක් 😁
Amare machan
Post #6
Oct 22, 2022
Forum:
ElaKiri Talk!
මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?
canada එනවිදි කිය කිය youtube කාරයෝ මිනිස්සු කුලප්පු කරනවා බලද්දී ඌ ඇවිත් තියෙන්නෙත් student visa මිනිස්සු හෝ ගාලා රට යන්න දඟලනවා ඇයි තම්නේල් එක දාන්නේ ielts නැතුව අධ්‍යාපන සුදුසුකම් නැතුව experience නැතුව ගොවිපල රස්සා කිය කියානේ
Amare machan
Post #76
Oct 22, 2022
Forum:
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ඔක්තෝම්බර් 22 - "කැලිෆෝර්නියා' නිහාරිකාවෙහි අසිරිය (California Nebula / NGC 1499) 🌌🔭🌎
Infrared වලින් ගහන පොටෝ නේද මේ
Amare machan
Post #4
Oct 22, 2022
Forum:
ElaKiri Talk!
NASA දවසේ ජයාරූප ( ඉංග්‍රීසි විස්තර සමඟ )
අර ස්ටිමිල්ස් මයින්ඩ්ස්ගෙන් අවසර ගත්තද 😁
Amare machan
Post #6
Oct 22, 2022
Forum:
ElaKiri Talk!
මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?
ගොඩක්මම මිනිස්සු කුලප්පු කරනවා youtube කාරයෝ fb group එහෙම අපි uk ආවා ගගා පෝස්ට් සෙයා වෙනවා අනිත් මිනිස්සු depress වෙනවා
Amare machan
Post #73
Oct 22, 2022
Forum:
ElaKiri Talk!
Maldives Vs Europe
Chef ලට එහෙම හොඳ ඇති බං tourism රටක්නේ
Amare machan
Post #8
Oct 21, 2022
Forum:
ElaKiri Talk!
🛰️💖 "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "Pillars of Creation" හි අසිරිය 💖🛰️
අප්පෝ බං කවදා මේවට යන්ඩද 🤔 බොරුවද වියදම් කර කර හෙව්වට වැඩක් නෑනෙ බං දැනට මිනිස්සු යවලා තියෙන satalite එකේ උපරිම දුරත් 20km billion ... nasa එක වහලා දාලා ආධ්‍යාත්මිකව දියුණු කරලා ඕවට යවන්න ඕන බං 😁 භෞතිකව ඇක්සස් කරන්න පුළුවන් සීමාව සීමිතයි 😁
Amare machan
Post #27
Oct 21, 2022
Forum:
ElaKiri Talk!
🛰️💖 "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "Pillars of Creation" හි අසිරිය 💖🛰️
ඒ ආලොක වර්ෂයක් කියන්නේ km කීයද බං
Amare machan
Post #23
Oct 21, 2022
Forum:
ElaKiri Talk!
Green Apple ලංකාවේ අක්කර 2ක සාර්ථකව වගා කරයි.🍏🍏🍏
පිං බිමක් කියන්නේ නිකං නෙවෙයි ඕන රට රාජ්‍යයක හැදෙන දේවල් මෙහෙත් හැදෙනවා මුලු ලොව මේ රටට යටයි කියන්නේ නිකං නෙවෙයි
Amare machan
Post #28
Oct 21, 2022
Forum:
ElaKiri Talk!
පුටීන් දොබෙන් යන්න දෙනවා වගෙයි යුරෝපයේ රටවල් ඔක්කොටම
යුරෝප් කඩාවැටිලා රුසියාව ලෝක බලවතා වෙයිද දන්නෑ
Amare machan
Post #15
Oct 21, 2022
Forum:
ElaKiri Talk!
ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?
it industry එක හෙන තරඟකාරි බං හිතහංකෝ අර ඉස්සර තිබ්බ ජාවා එහෙම දැං යූස් වෙන්නෑනේ එතකොට c++ වගේ ඒවා ඉතිං එන එන ලැංවෙජ් එක ඉගෙනගන්න ඕන බං
Amare machan
Post #8
Oct 20, 2022
Forum:
ElaKiri Talk!
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වේ..
එතකොට කවුද බං අගමැති වෙන්නේ අර පැරදුන කෙනාද
Amare machan
Post #4
Oct 20, 2022
Forum:
News and Updates
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom