පට්ට හොරු නේ no ball එකත් හොර, දුවපු තුනත් හොර ලකුණු නේ.
ඌ ඒ ගත්තේ කලින් නෝ බෝලේ ෆ්‍රිහිට් එක බන්a duwapu 3 mokada ban une. wcket eka kadune monawa wadilada ?
no ball ekata wada anthima over eka patta gu. monawada u a damme hathara wate wide kaelinawaඅඩෝ අරක සිරාවටම No ball ද ?
ah ow neda. ethakota wicket eka kadunama eka dead ball ekak wenne nadda ?ඌ ඒ ගත්තේ කලින් නෝ බෝලේ ෆ්‍රිහිට් එක බන්
නෝ බෝල
පස්සේ වයිට් බෝල්
පස්සේ විකට් එක ගියා. ඒත් ෆ්‍රීහිට් එකේ චාන්ස් එක ඒකට ආවා කියලා තමා ඌ කියන්නේ. උකියන එකනේ ICC එක කියන්නෙත්. Indian Cricket Council නේ
මේකෙන් එක දෙයක් පැහැදිලි වොට්සන් ඒ තමා ඉන්දියාව ෆෝම් එකට ආවා කෝලි පෝං උනා සවුත්තු අප්රිකා ඉන්දියාවට ගේමක් නෑ ඒ කියන්නේ වොට්ටෝ ඉන්දියාව final ඒමේ සම්බාවිතාව 80% යි![]()
eka sadaranai bn. nthtm hama ekama wide free hit walata wide daiඌ ඒ ගත්තේ කලින් නෝ බෝලේ ෆ්‍රිහිට් එක බන්
නෝ බෝල
පස්සේ වයිට් බෝල්
පස්සේ විකට් එක ගියා. ඒත් ෆ්‍රීහිට් එකේ චාන්ස් එක ඒකට ආවා කියලා තමා ඌ කියන්නේ. උකියන එකනේ ICC එක කියන්නෙත්. Indian Cricket Council නේ
මචං එක පවුලේ සහෝදරයයි සල්ලි කාර බාප්පයි අතරෙ වලියක් වගේ සීන් එකක් හේකපක්කො මොනාද අපිට දුන්නේ?
ඉන්දියාවේ උංද බං ඔය group හදන්නේ තලාගන්ඩ තියෙන්නේ sa pak විතරයි හරියට බැලුවොත්. අපි ඉන්නෙ death boys group එකේ big 3 වලින් 2ක්ම අපිට aus,eng,nz හනේ ඇයි බං ඒමමේරිත් ඕකම කියුවා හෝම්ස්![]()
ඉන්දියන් උන්ට බැනලා වැඩක් නෑ බන්eka sadaranai bn. nthtm hama ekama wide free hit walata wide dai
Previous ball eka no ball, eka nisa meka free hita duwapu 3 mokada ban une. wcket eka kadune monawa wadilada ?
ow ban last over ekanan melo rahak na. ballonta gal gahanawa wage hathara wate kelinawaඉන්දියන් උන්ට බැනලා වැඩක් නෑ බන්
අර පොන්සියා වයිඩ් නෝ කෙලලා අන්තිම ඕවරේක මැච් එකක් ගොඩ දාන්නේ කොහොමද
මට හිතෙන්නේ උගේ කැරියර් එකට බලපෑමක් වෙයි මෙකෙන්
මේ ඉන්දියන් පරයො පට්ට හොර වැඩ කරනව කොහොමත්. ඕකුන්ට උන්ගෙ ගෲප් එකේ ග්‍රෙමකට ඉන්නෙ පකිස්තාන් කාරයො තමයි. අපිට තමයි අමාරුම උන් ටික සෙට් වෙලා තියෙන්නෙ.පට්ට හොරු නේ no ball එකත් හොර, දුවපු තුනත් හොර ලකුණු නේ.
නෑ බන්no ball ekata wada anthima over eka patta gu. monawada u a damme hathara wate wide kaelinawa
ah ow neda. ethakota wicket eka kadunama eka dead ball ekak wenne nadda ?
------ Post added on Oct 23, 2022 at 5:32 PM
ela ban thanks. wada karana gaman baluwe. miss wenawa thanin thanaPrevious ball eka no ball, eka nisa meka free hit
අපි ඉතින් ආසියානු ශුරයෝ නිසා ආයේ අඩු කුලේ උන් එක්ක මොන පන්දු කෙලිද අමරේ.ඉන්දියාවේ උංද බං ඔය group හදන්නේ තලාගන්ඩ තියෙන්නේ sa pak විතරයි හරියට බැලුවොත් අපි ඉන්නෙ death boys group එකේ big 3 වලින් 2ක්ම අපිට ais,eng,nz හනේ ඇයි බං ඒමඒමඒම
![]()
ow neda. kohoma hari dinala tibba match eka wide no ball dalama arunta nikanma dunna aparade. typical pakkoනෑ බන්
ෆ්‍රී හිට් එකේ රන් අවුට් විතරනේ ඔට්ටු
පොලු , කැච් ඉග්නොර් වෙනවනේ.
ආන්නේකයි සුදු මහත්තුරු එක්ක අපි ගහගන්නේ ගඳ ගහන ඩස්පයෝ එක්ක නෙවේඅපි ඉතින් ආසියානු ශුරයෝ නිසා ආයේ අඩු කුලේ උන් එක්ක මොන පන්දු කෙලිද අමරේ.
මේ පාර අපි සුද්දන්ට දෙන්නේ. ඔන්න බලපන් එකෙක් දෙන්නෙක් අන්දුන් කුන්දුන් කරලා අපි සෙමි එනවා.