1. Shamalin

    මහින්දානන්ද

    අනේ බන් මහජන මුදලින් වැඩ කරන එක එකක්, වැඩ කරන බව පෙන්නලා ගසා කෑම තව එකක්. උඹලට ඕව කියල වැඩක් නෑ බන්. වෙන බලන එකෙකුට පේන්න දැම්මෙ.
  2. Shamalin

    මහින්දානන්ද

    පව්, මහින්දානන්දට ගොඩක් වියදම් ඇති බිල්ඩින් ටිකයි පාරයි හදල. 🤣
  3. Shamalin

    සම්පායෝ අත්අඩංගුවට නොගන්නේ ඇයි ? - නීතිපති දෙපාර්තමේන්තුව පොලීසියෙන් විමසයි...

    ඒකත් චන්දෙන් පස්සෙ කරන්න ඉන්නෙ කියල කවුරුත් තාම කිවුවෙ නැද්ද?
  4. Shamalin

    ස්ලයිඩින් ගේට්ටු

    ඔය සාමාන්‍ය ලාබෙට හදාගන්න තියන තියන ස්ලයිඩින් ගේට්ටු හයි කරපුවම ඒක දුවන්නෙ රෝද වලින් පොඩි පීල්ලක් උඩනෙ. ඒ ගේට්ටුවයි පීල්ලයි අතර රෝද ප්‍රමානෙට එන ගැප් එක එන්නෙ නැති වෙන්න හදපු ස්ලයිඩින් ගේට්ටු කවුරුහරි දැකල තියනවද? වටේටම තාප්ප බැඳලා ඔය ගැප් එක තියෙන්න ගේට්ටුවක් දාපුවම ඔය ගැප් එකෙන් සත්තු එනවා...
  5. Shamalin

    අපේ නංඟි පීස එකක් හැදුව

    ඕවා වැඩක් නෑ මස්සිනා, නංගි ගැන පොඩ්ඩක් කියන්නකො :rolleyes:
  6. Shamalin

    කප්රුක රඹුටන් 50ක් රු.8000/- 😳

    හුත්තෝ මේ දාලා තියෙන්නෙ උදාහරණක්. ගොං කැරියට ඕක තේරෙන්නෙ නැද්ද? :angry:
  7. Shamalin

    මෙව්වනේ සහතික

    මේක දෙන්නෙ ස්ර්ටිෆිකෙට් ලෙවල් එකට වෙන්න ඇති. එලකිරියෙ ඉන්නෙ Phd කරලා ඔය අංශෙන් මහාචාර්‍ය වෙච්ච එවුන්. :lol: :lol:
  8. Shamalin

    මෙව්වනේ සහතික

    අප්‍රිකාවේ ගෝත්‍රික රටක් වගේ බන් :eek:
  9. Shamalin

    අල්ලස් ගත්තම වෙන දේ

    ජනාධිපතිව අල්ලන්න බෑලු මුක්තිය තියන නිසා. නැත්නම් මිග් ගනුදෙනුව එහෙම අල්ලයි. දැක්කනේ එයා ලංකා සීන් එක. ලෝයර් කාරයා විවුර්ත අධිකරණයේදීම කිවුවෙ සල්ලි ගත්ත කෙනා සල්ලි දීපු අනිත් අයගෙ එකවුන්ට් විවුර්ත අධිකරණයේදී කියන්න බෑ කියල.
  10. Shamalin

    අළුත් තීම් එක - එලකිරිය - ඈත්වීම

    ඔව් එතකොට උඹලගේ මතේට විරුද්ධ මතයක් දරන එවුන්ට උඹලගෙ ෆේක් බස්සගන රංචු ගැහිලා කුණුහරප කියා කියා රේප් කපන්න පුලුවන්නෙ නේද :lol:
  11. Shamalin

    පලවෙනි පඩිය

    අලුතෙන් ජොබ් එකක් කරන්න පටන් ගන්න පොඩි එවුන්ට හයියක් වෙන්න තම තමන්ගෙ පලවෙනි ජොබ් එකේ මාස පඩිය දාගෙන යමුද? මම මාකටින් කරන කම්පැනි එකක ඇඩ්මින් ජොබ් එකක් ඉස්සෙල්ලම කරේ. මගේ පලවෙනි පඩිය රු5000/-
  12. Shamalin

    Suzuki Baleno Vs. Vitz 2017

    https://elakiri.com/threads/suzuki-baleno.1926762/
  13. Shamalin

    පරණ රෙප්

    පරණ ත්‍රෙඩ් දෙක තුනක් බලපුවම පේනවා එක එකාගේ පිට කහගත්ත එවුන් කවුද හැංගි හැංගි රෙප් කපපු පොන්නයෝ කවුද කියල.
  14. Shamalin

    ඔයාලට

    අපි දෙන්නෙ 'මහින්ද - සිරිලිය' බලවේගෙට
  15. Shamalin

    Chinese durian

    ආපහු තම්බි වර්ජන රැල්ල පටන් ගන්න නේද බන් යන්නෙ, චන්දෙත් ලඟයිනෙ.
  16. Shamalin

    බිමල්

    :yes::yes::yes: dan revila inne
  17. Shamalin

    බිමල්

    :yes: උඹලා දෙන්නා හරි මචන්.. කොහොමත් ඊට වඩා උත්තරයක් උඹලගෙන් බලාපොරොත්තු උනේ නෑ
  18. Shamalin

    බිමල්

    සංස්කෘතියයි අවිද්‍යාවයි අතර වෙනස තමයි.
  19. Shamalin

    බිමල්

    No contents