1. Amare machan

    ඉංග්‍රීසි ප්රශ්නයක් ii

    මගේ රත්තරන් යාලුවනේ මහරැජිනන්නාන්සෙගෙන් පස්සේ චාල්ස් උත්තමයා නොවෑ රජ උනේ එතකොට God save the king Or God saves the king ද එතකොට s දාන්නැද්ද මචංලා සේව් එකට
  2. Amare machan

    @ramuwa අපරාදෙ උබේ චැනල් එක. 🤐🤐🤐

    බුද්ධිමතුන්ගේ චැනලය😍
  3. Amare machan

    මලගෙදර යන අය එන්න

    බැනර් එක හරි
  4. Amare machan

    Ramuwa , you tube channel eke Brainchiper ekata payment kala

    මොකක්ද බං ඒ කෝස් එක මොලේ පරිමාව වැඩි කරනවද
  5. Amare machan

    Google එකේ පාට නැති වෙලා

    💩 ගල් එකේ නමට හරියන පාට තියනවා දැං
  6. Amare machan

    ඔයාගේ මොරාල් බැහැලද ?බලන්න මේක

    ඒක තමා බං qualifications skilled හදාගෙන cv එක පුරවන්න ඕන එතකොට අහන්නෙ ඔයා⁣ගේ පැකේජ් එක කීයද කියලලු
  7. Amare machan

    ඔයාගේ මොරාල් බැහැලද ?බලන්න මේක

    මිට්සුබිෂි සමාගමේ ප්රධාන ඉංජිනේරු වරයෙක් ......... . නොදන්නා අයගේ දැනගැනීම පිණිස
  8. Amare machan

    මලගෙදර යන අය එන්න

    දවස් හතම අදිමුද 😁 රුපියල් වලින් ද පවුම් වලින්ද ඕන
  9. Amare machan

    මලගෙදර යන අය එන්න

    අනේ ඉංග්‍රීසියෙන් අඬන හැටි කවුරුහරි කියල දෙන්ඩකෝ 😅😂 සිංහලෙන් අඬන්ඩ බෑනේ ..හැබැයි නිකං බෑ කාලා බීලා තේම්ස් එකෙන් නාලා එහෙම එන්ඩ ඕන 😁
  10. Amare machan

    ඔයාගේ මොරාල් බැහැලද ?බලන්න මේක

    නෑ නෑ ඒක නෙවෙයි මේක podcast එකක් පැයක විතර
  11. Amare machan

    ඔයාගේ මොරාල් බැහැලද ?බලන්න මේක

    ........... මං අවුරුදු 13ක් මැරීගෙන පාඩම් කරලා 45000ට ජොබ් එකක් කරන්නෑ මල්ලි මං සුසයිඩ් කරගත්තත් 😎 ................................. කුට්ටම වන වන එන උංට මෙහෙ ජොබ් නෑ.......................................
  12. Amare machan

    Portugal Job Seeker visa එකක් අරන් ලන්කාවේ ඉදන් apply කලොත් සෙට් වෙයිද?

    ඒක තමා මාත් කල්පනා කරේ අපිටම දාගන්න බැරිද කියලා එතකොට ඇයි ඔය immigration lawyers ලා කියලා පිරිසක් ඉන්නෙ ඒ ගොල්ලෝ consult කරන්නේ ඇයි
  13. Amare machan

    Portugal Job Seeker visa එකක් අරන් ලන්කාවේ ඉදන් apply කලොත් සෙට් වෙයිද?

    ඔව් වීසා එක තමා මොකද සමහර ඒජන්සි අය කියනවා අකුරක් වෙනස් උනත් රිජෙක්ට් වෙනවාය පස්සෙ ආයි කවදාවත් දාන්න බෑ කියලා බෑන් වෙනවලු
  14. Amare machan

    Portugal Job Seeker visa එකක් අරන් ලන්කාවේ ඉදන් apply කලොත් සෙට් වෙයිද?

    තනියම ඇප්ලයි කරනකොට රිස්ක් එකන් නැද්ද බං
  15. Amare machan

    BREAKING NEWS! Her Majesty Queen Elizabeths condition

    අනේ අයියට පිං අපිට මෙහෙම updates දෙනවට මොකක්ද අපෙන් වෙන්ඩ ඕන රටක් හැටියට 🤔
  16. Amare machan

    පණ අදිද්දීත් රජ පුටුව බදන් ඉන්න ඵළිසබත් මහ රැජිණ

    මෙහෙ උංට වහල්ලු ගගා බැන්නට සුදු මහත්තුරුත් එහෙමයි නේද 😁
  17. Amare machan

    පණ අදිද්දීත් රජ පුටුව බදන් ඉන්න ඵළිසබත් මහ රැජිණ

    රැජිනලාට එහෙම ඉන්ඩ රජයෙන් වියදම් කරනවද බං ,එතකොට ඒ රටේ මිනිස්සු මොකද බං කියන්නේ ඒවට
  18. Amare machan

    BREAKING NEWS! Queen

    Ohh my god මහ රැජිනන්නාස්සෙ
  19. Amare machan

    කියද්දී ගැම්මක් තියන සිංහලුන්ට ආස හිතෙන වචන

    ඇප්රෝච් වයිබ් ප්රෝගසිව් 😁😁😁😁😁

    No contents