1. Amare machan

    මේ යකා මොනවද මේ කියවන්නෙ

    ආහ් ආහ් ආහ් 😁 යෝ බේබේ පොඩයා ඉස් හීයර් බ්රෝ 😁
  2. Amare machan

    ලොවම බලා සිටි IPHONE 14 ඵළියට..❤️❤️

    😁 ඕවා ගන්න අපිට සල්ලි තියනවා
  3. Amare machan

    මට එක යාලුවෙක්වත් නැහැ ☹️

    ඡන්දෙ කාලෙට ගමේ ඉන්න ප්රාදේශිය පොඩි සර් කෙනෙක්ට වැඩ කරපං යාලුවො හැදෙයි නිකං රම්පෙට පොරි පොකුරු පොකුරු පෝස්ටර් ගහන්ඩද, කැන්නසිං යන්නද 😁 ඕන තරං යාලුවො සෙට් වෙයි අනික සෙට් වෙන්ඩ මහලොකු දෙයක් කරන්න ඕන නෑ 😁😁😁😁😁😁
  4. Amare machan

    ෆින්ලඩ් ජොබ් එක- Need help

    පලයාං ඒ රටට පලයාං 😁 ආයි මොනා බලන්න ද බං පිංලන්තය යකෝ 😁😍
  5. Amare machan

    මල් සින්දු කියන්න පටන් ගත්ත උන්ව උල තියන්න ඕනේ .

    මේ දවස්වල චින්තිගේ සිංදු ටික ආයි අහනවා මාත්. ඒවනං පට්ටම බීට් බං ඒ කාලෙට ඒවා හෙන advance ගොඩක් music vedio එහෙම මාරම කොලිටි
  6. Amare machan

    ඉන්දියාවේ පරාජයෙන් පසු ‘ස්ටාර් ස්පොර්ට්ස්‘ ඒකපාක්ෂික වාර්තාකරණයක

    අරේ මෝඩි ජී මුජේ මාෆ් කර්දේ ,හමාරා දේශ් හිඟාකාන්ස් හේ ආධාර ටිකනං නවත්තන්න එපා😁
  7. Amare machan

    💖🐕 කවුද මේ චැනල් එක බලන්නේ? 🐕💖

    ලංකාවේ එකක් තියනවා animal sos කියලා රට සුද්දියක් කරන්නේ ඒකේනං ඉතිං පාරේ ඉන්න බල්ලො තමා බලාගන්නේ
  8. Amare machan

    MSC help

    රට රට 😁
  9. Amare machan

    බ්‍රිතාන්‍යයේ නව පරිසර අමාත්‍ය රනිල් ජයවර්ධන

    Proud to be a sri lankan 😎 . . පොරට පේජ් එකක් නැද්ද 🤔 තිබ්බනං comment කරන්න තිබ්බා
  10. Amare machan

    කෝපි කඩේ අලුත් වෙලා 🙂

    අලුත් ලබ්බ නවත්තලා පරණ ඒවා ටික පෙන්නුවනං පට්ට මට මතකයි ඕකේ තියනවා දයාවති වෙනත් මානයකට ඇදිලා යන එකක් නිකං අර spellbinder වගේ තව time traveling එහෙම තිබ්බා අපරාදේ ලස්සන කතාව
  11. Amare machan

    Computer lab එකක් දැම්ම සිහිනයක් පමනක්ම ව්ය 😩😩😩😩😩😩

    ලැබ් කියන්නේ මොකක්ද cafe එකක්ද බං
  12. Amare machan

    ලංකාවේ VFX

    සකල ගුරු වගේ කතාවකට ලස්සනට vfx දාන්න පුළුවන් ඒත් තවම තියෙන්නේ හරිම basic effects ටිකක් බූතයා පහනෙන් එන එක එක එහෙම ලස්සනට ගන්න පුළුවන් දුං ටිකක් යනවා වෙන පැත්තක් පෙන්නනවා බූතයා එනවා එහෙමනේ තියෙන්නේ .මහරජ ගැමුණු එකනං පට්ට ඉතිං ඔච්චර invest කරලා කාට පෙන්නන්නද බං 😁
  13. Amare machan

    රේඩියෝවලට තාම ආස එවුන්ට!

    ඒ දවස්වල වල රුපියල් 700ට අරං අටෝගත්ත fm modulator එකක් තියනවා 😁 මං අහන්නෙ ගුවන්විදුලි සංස්ථාවෙ ස්වදේශීය සේවය city fm වෙලඳ සේවය
  14. Amare machan

    කෝපි කඩේ අලුත් වෙලා 🙂

    නෑ බං උං ඉන්නවා බංඩා එහෙම ලෙක්චර කෙනෙක්ද මංදා උං කතාවෙන් අයිං වෙලාද කොහෙද බංඩා මෑතක් වෙනකං හිටියා
  15. Amare machan

    කෝපි කඩේ අලුත් වෙලා 🙂

    අවුල් බං මටනං දැං, සෙට් සෙට් එක පොෂ් කරානං හරි 😁 බංඩා=⁣බ්රෙන්ඩන් පූට්ටුවා=පුටුස් ඩිංගි මහත්තයා=සර් ඩිංගි/මිස්ට ඩිංගි සුවඳා=පර්ෆියුම්/සෙන්ට් 😁
  16. Amare machan

    මේ යුනි වල Alumni ටික බලපන්කො. 🙄

    Australia uni වලනං ලංකාවේ අයඇති ගොඩක්. රුසියාවේ මෙඩිසින් පැත්තෙන් ඇති ලංකාවේ අය
  17. Amare machan

    TV ඵකක් ගන්න තැනක්..

    දැන්නං එකට එකක් ගනං ඇති බං 🤔

    No contents