1. Amare machan

    මේ යුනි වල Alumni ටික බලපන්කො. 🙄

    මෙහෙමයි බං ලෝකයේ හොඳම ලැබ් හොඳම පුස්තකාල ඔය හැමදේම ඔය රටවල දෙනවා ඉතිං ඉගෙනගන්න පට්ට ලේසි මටනං ලංකාවේ නිදහස් අධ්‍යාපනය කරන කැම්පස් සෙට් එක වටිනවා උංට කන්ඩවත් නෑ
  2. Amare machan

    Tooth Implant ot Bridging

    දැං සමහරු තියන දත ගලවගෙන රත්තරං දතක් දාගන්නවා එහෙම දැම්මම බං අවුල් යන්නැද්ද ඒ දතට ස්නායු තියෙනවද 🤔
  3. Amare machan

    AUSI JOB

    මං ඒක එදත් කිව්වා අදත් කියනවා ඒ තමා ... එහෙම ලොකු ජරාවක් නෑ බං සුද්දො අපි වගේ හොදි කන්නෑනේ බං අනික කක්කුස්සිය පුරා වතුර ගහන්නෙත් නෑනේ කොලෙන් පිස්සා ප්ලෂ් කරා අපහස කරන්න එපා බං
  4. Amare machan

    ඉස්සලම එළකිරි ආවේ මොකටද ?

    ඉස්සෙල්ලා මට මතකයි මේකේ රෙජිස්ටර් වෙනකොට එක එක රෙද්දවල් තිබ්බා බං group හිටං තිබ්බා එලකිරි update කරාට පස්සෙ ඒ මුකුත් නෑනෙ බං ඉස්සර මෙහෙම clear නෑ එහෙම මෙහෙං එක එක මගුල් තිබ්බා තොරණ වගේ 😁 මේ සිරාවට අහන්නෙ ඒ group වලට මොකද උනේ බං
  5. Amare machan

    ඉස්සලම එළකිරි ආවේ මොකටද ?

    මං අපේ IT වැඩ්කේගෙන් ඇහුවා මචං elakiri.com එකට join වෙන්නෙ කොහොමද කියලා 😁 පොර කිව්වා "ඈ ඒක ඉස්සර නේ තිබ්බේ දැං ඒක වහලා නවත්තලා තියෙන්නේ කියලා" 😁
  6. Amare machan

    උඹලගේ ඉහලම අද්යාපන සුදුසුකම මොකක්ද?

    සමාජේන් තමා මහත්තයෝ අපි ඉගෙනගත්තේ CGR දෙමටගොඩ CMB කොලඹ ymba බොරැල්ල mbbs ලංඩන් කොටුව පිටකොටුව MBBS LONDON IRC PITAKOTUWA CGR දෙමටගොඩ....රූකඩ RESPECT RELIGIOUZ අම්බලන්ගොඩ....මරදානේ නයිට් කඩ... A TOWN ANURADAHAPURA JAYAWEVA CMB C12 WELLAWATTA C 5 BAMBA MC AINT NO ARTIFICIAL LAYERZ ADDED RAW...
  7. Amare machan

    IMF බිලියන 3

    320ක් වගේ වෙයි 300ට යන එකක් නෑ බං
  8. Amare machan

    Government uni එකකට යන්න chance එකක් තියෙද්දි Private uni යන එක මෝඩ වැඩක්ද?

    රජේ එකට පලයං යකෝ නිකංනේ උගන්නන්නේ pvt කරොත් සල්ලි ගොඩක් එපැයි financially වාසි හැබැයි reputation එක අතින් කොහොමද දන්නෑ ලංකාවේ විශ්වවිද්යාල ඕන රටක පිලිගන්නවා හැබැයි ඒත්
  9. Amare machan

    ආදායම්ලාභී පවුල් 61,000කට මාසිකව රුපියල් 10,000

    දුප්පත් පවුල් වල එක් අයෙකුට රජේ රස්සාවක් දුන්නනං දුප්පත්කකම නැති කරන්න පුළුවන්
  10. Amare machan

    මහත් වෙන්න මගේ ප්ලෑම්න් එම්ක

    nikocado කියලා චැනල් එකක් තියනවා yt එකේ 😁
  11. Amare machan

    ආණ්ඩුව බදු වැඩි කරේ ඇයි?

    ලංකාවේ ඉන්නේ බං registered සමුර්දි කාරයෝ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඌ සමුර්දි,මයියගේ කාලෙත් ඌ සමුර්දි,සිරාගේ කාලෙත් ඌ සමුර්දි,ගොටාගේ කාලෙත් එහෙමයි රනියගේ එකෙත් වෙනසක් නෑ 😁
  12. Amare machan

    බංගලාදේශයට කිසිදා ලංකාව වගේ ඇද වැටෙන්න දෙන්නෑ…- අගමැතිනි ෂික් හසීනා ජාතිය අමතමින්

    බංග්ලාදේශයේ education ,health වගේ දේවල් free නෑ මිනිස්සු එහෙම රජේට වද දෙන්නෑ අරක දියව් මේක දියව් ගගා ඉතිං එහෙම තියෙද්දි ගිතෙල් එක්ක චිකන් රොටී කන්න පුළුවන් අපේ රටේ system එක වෙනස් රජේ රස්සාවක් මිනිස්සුන්ගේ මානව අයිතියක් වෙච්ච රටක් බංග්ලාදේශයට අපිව සම කරන්න එපා
  13. Amare machan

    දිනකට අවම වශයෙන් අවශ්‍යයි කියන ප්‍රෝටීන් ග්‍රෑම් 50 හම්බෙනවාද? 🤔

    එතකොට වීගන් bodybuilderස්ලා ඉන්නෙ ඔය ඕන තරං නලුනිලියෝ පවා ඉන්නේ
  14. Amare machan

    කෑම නිසා මිනිස්සු වෙනස් වෙනවද 🤔

    කෑමනං රස පාටයි නේ ඇමරිකාවේ
  15. Amare machan

    කෑම නිසා මිනිස්සු වෙනස් වෙනවද 🤔

    කරුමෙ වෙන්ඩත් බෑ බං පොරට පුළුවන් නේ ඕවා නවත්තලා මනුස්සයෙක් වගේ ඉන්ඩ
  16. Amare machan

    කෑම නිසා මිනිස්සු වෙනස් වෙනවද 🤔

    හරියට හරි කන්ඩ ජීවත් වෙන මිනිස්සු
  17. Amare machan

    කෑම නිසා මිනිස්සු වෙනස් වෙනවද 🤔

    🤔 ඔව් ආකල්ප නං වෙනස් වෙනවා මේ ඩයල් එක ඉස්සර හරි හොඳ පොරක් දැං නිකං ඔලුව අවුල් වගේ ------ Post added on 1661858980

    No contents