මිනී මරණ එකට, මිනිස්සුන්ට ගහන එකට එකග නැති උනත් රටේ ජනාධිපති උනාම කෙලින් තීරණ ගන්න පුලුවන් වෙන්න ඕන නේද? ජනාධිපති කියන්නෙ පින් රැස් කරගන්න පුලුවන් වුර්තියක් නෙවෙයි.
ගෝටාබය වුර්තීය සමිති හැම එකකටම බය වෙලා, බදු අඩු කරල, ඩොලර් එක වැඩි වෙන්න දෙන්නෙ නැතිව අල්ලගෙන ඉදල රටම කෑව.