1. FordMustang

    Vehicle Ownership Transfer Help 2

    උදේ 9 වෙනකොට ගිහින් පොත හදන් ආව, අත්සන් අවුලක් වුනේ නෑ. පැය 1.5 වගේ ගියේ පොත ගන්න. පරන ට්‍රාන්ස ෆෝම්ස් තියෙන අය ඒ ලග ඉන්න JP ලගෙන් සයින් කරගන්න යන්න එපා 1 day service එකට බාරගන්නෙ නෑ.
  2. FordMustang

    මේ ගාණ හදපල්ලකො

    2*22/7*r*h = 4*22/7*r^2 h = 2r 2 gunayak ban.
  3. FordMustang

    හර්ෂ මහතා හාමුගේ කක්කා වහන්න ගහින් වෙච්ච දේ

    ජනාදිපති චන්දයක් තිබ්බොත් අනුර දිනයි මේ පාර. ඉස්සර UNP එකට චන්දෙ දාපු ඉඩකඩ්ම් ෆැක්ටරි තියෙන කෝටිපතියොත් කියනව මේ පාර මාලිමාවටලු.
  4. FordMustang

    නායකයින් තම සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් පෙනිසිටිම රටේ ජනතාවගේ භාග්‍යයකි

    මේ ජීවත් වෙන ටික කාලේ ලස්සනට සතුටින් ජීවත් වෙමු
  5. FordMustang

    Vehicle Ownership Transfer Help 2

    කියන්න බෑ නෙ බන් සමහරු බැන්කුවට ගිහිනුත් සයින් එක වැරදි කිව්වම කීපසැරයක් සයින් කරලනෙ හරි එක ගහගන්නෙ.
  6. FordMustang

    Vehicle Ownership Transfer Help 2

    මචන්ල 1 day service එකෙන් car එක මගේ නමට ට්‍රාන්ස්ෆ කරගන්න ඕන. මට තියෙන ප්‍රශ්නෙ, car එක මට විකනපු එකා දැන් ඉන්නෙ රට, ඌ මට ට්‍රාන්ස්ෆ පේපර්ස් වල දාල දුන්න අත්සන rmv එකේ system එකේ තියන අත්සනට වඩා වෙනස් නන් අවුලක් වෙයිද? මන් දැන් මොකද කරන්නෙ? නෝමල් සවිස් දාන්නද?
  7. FordMustang

    Vehicle Ownership Transfer

    Me appointment dana link eka weda karanne na.
  8. FordMustang

    Vehicle Ownership Transfer

    Normal service kohomath 3 months yanawa neda?
  9. FordMustang

    Vehicle Ownership Transfer

    මචන්ල දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් වාහනයක අයිතිය ට්‍රාන්ස්ෆ කරන්න පුලුවන්ද?
  10. FordMustang

    හිගන ජෙප්පෝ

    1$ = Rs. 250 soooon ???
  11. FordMustang

    පළාත් 9ට වාහන 9ක්... ගන්න වෙයි ද ?

    අපි ඉන්නෙ පොලිස් රාජ්‍යක ද බන්? LTTE කරදරේ ඉවර උනාට පස්සෙ මිනිස්සුන්ට සැනසීමෙන් ඉන්න පුලුවන් වෙයි කියල හිතුවෙ. වාහනේක ගමනක් යනකොට අයිතිකාරයවත් තියාගෙන යන්න ඕනද දැන්?
  12. FordMustang

    🪐 ඉරාන ජනපතිගේ මරණය ඝාතනයක් ද? - Was The President Of Iran, Ebrahim Raisi Assassinated? 🚁💥💀 (Astrology)

    උඹට මායි , වයිෆුයි මැරෙන විදිය , දිනය කියන්න පුලුවන්ද හරියට? කීයක් අය කරනවද?
  13. FordMustang

    අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දී Adani ට වැඩිපුර ගෙවන්නේ ඇයි?

    ටෙන්ඩර් නොදා කෙලින්ම අදානිට දීල නන් ඒක සම්පූර්ණයෙන් වැරදියි. හැබැයි ඇමතිව සුද්ද කරනව නෙවෙයි. ලන්කාවෙ දැනට තියෙන wind power plant 8 ම එකතුව 84MW, https://windforce.lk/wind-power/ ඒ අය ඒකකය 16 ට දෙන්න කැමති වුනාට 484MW වගේ ලොකු ප්ලාන්ට් එකක්ට ඉන්වෙස්ට් කරනව නන් ආයෝජකය ටිකක් ලොකු ගානක ලාබයක්...
  14. FordMustang

    aluthgama bus

    Highway eke Kalutara or Panadura town 1 ewilla. 400 - Aluthgama Bus 1 awoth ona thenakin bahinna puluwan. Galle , Matara Bus wala giyoth Aluthgama stand 1 bahinna puluwan.
  15. FordMustang

    ලක්ෂ 90ට අඩු SUV

    Hmmm... Mage welawath hoda na me dawas wala. Ape malli kenek laga 2008 vitz eka thienawa kisi awlak na.
  16. FordMustang

    ලක්ෂ 90ට අඩු SUV

    2015 ksp-130 Mechanic kenekta deela scan karala beluwa machan.

    No contents