ඇත්තම කිව්වොත් ගොඩක් දෙමව්පියොත්, ඉගෙනගත්ත ළමයිනුත් රටින් යන්න තමයි කැමති.
මන් දවසක් දැක්ක Facebook මගේ යාළුවෙක්ගෙ පොඩි එකා එක්ක බීච් ගිහින් පොඩි එකා මුහුද දිහා බලන් ඉන්න ෆොටෝ එකක කැප්ශන් දාල තියෙනව 'නුඹ කවදා හෝ මේ රටින් නික්ම මේ සයුරෙන් එතෙරව යා යුතු වේ' කියල. ගොඩක් උන් ඒකට love රියැක්ශන් දාල...