වාහන ගෙන්නන්න ගත්තාම වාහන ගනන් අඩු වෙයි කියල හිතුවට, ගොඩක් උන් අලුත් ජපන් කාර් වල ප්‍රයිස් කැල්කියුලේට් කරනකොට Exchange rate එක 1 Yen = 2 LKR කියල ගන්නේ. ඒ වුනාට කලින් වගේ ජපානෙන් වාහන ගේන්න ගත්තොත් යෙන් එක රුපියල් 4 ට වත් යයි කියල හිතන්න පුලුවන්. (අවුරුදු 4 ම වාහන ආනයනය නවත්තල තිබුන නිසා) එහෙම වුනොත් බ්‍රෑන්ඩ් නිව් Vitz කාර් එක 13 Million වගේ වෙයිනෙ.)
