Vehicle Ownership Transfer Help 2

FordMustang

Well-known member
  • Oct 26, 2023
    493
    741
    93
    මචන්ල 1 day service එකෙන් car එක මගේ නමට ට්‍රාන්ස්ෆ කරගන්න ඕන.

    මට තියෙන ප්‍රශ්නෙ, car එක මට විකනපු එකා දැන් ඉන්නෙ රට, ඌ මට ට්‍රාන්ස්ෆ පේපර්ස් වල දාල දුන්න අත්සන rmv එකේ system එකේ තියන අත්සනට වඩා වෙනස් නන් අවුලක් වෙයිද?

    මන් දැන් මොකද කරන්නෙ? නෝමල් සවිස් දාන්නද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,496
    2,430
    113
    මචන්ල 1 day service එකෙන් car එක මගේ නමට ට්‍රාන්ස්ෆ කරගන්න ඕන.

    මට තියෙන ප්‍රශ්නෙ, car එක මට විකනපු එකා දැන් ඉන්නෙ රට, ඌ මට ට්‍රාන්ස්ෆ පේපර්ස් වල දාල දුන්න අත්සන rmv එකේ system එකේ තියන අත්සනට වඩා වෙනස් නන් අවුලක් වෙයිද?

    මන් දැන් මොකද කරන්නෙ? නෝමල් සවිස් දාන්නද?
    E moko signature aul wenne ???
     
    • Like
    Reactions: FordMustang

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,750
    18,096
    113
    Fantasy
    මට ට්‍රාන්ස්ෆ පේපර්ස් වල දාල දුන්න අත්සන rmv එකේ system එකේ තියන අත්සනට වඩා වෙනස් නන්
    මුහුද හත් ගව්වක් තියාන අමුඩ ගහනවා කියන්නේ ඕවට
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,302
    28,024
    113
    ඌ මට ට්‍රාන්ස්ෆ පේපර්ස් වල දාල දුන්න අත්සන rmv එකේ system එකේ තියන අත්සනට වඩා වෙනස් නන් අවුලක් වෙයිද?
    u lankawe hitiyath Athsana wenas nam awul thamai.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,509
    16,918
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඌ කිව්වෙ නෑනෙ අත්සන වෙනස් කියල. දාන්න තියෙන්නෙ. අවුලක් වෙන්නෙ නෑ. උන් කලබලේට බලන නිසා වෙනසක් තිබුණත් මගඇරෙන්න තියෙන ඉඩ වැඩියි.
     
    • Like
    Reactions: FordMustang

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    493
    741
    93
    E moko signature aul wenne ???
    කියන්න බෑ නෙ බන් සමහරු බැන්කුවට ගිහිනුත් සයින් එක වැරදි කිව්වම කීපසැරයක් සයින් කරලනෙ හරි එක ගහගන්නෙ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,172
    5,765
    113
    Dont worry. Just apply. Make sure you got the id copy. 99% time they dont give a shit about the sign (by experience)

    If failed there are two options

    1 catch a kaakkek,
    2 ask the bugger to sign and send the document. Softcopy eka yawanna

    mustang walata nam case. Luxury tax gewalada balapn
    ------ Post added on May 23, 2024 at 6:23 PM
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    493
    741
    93
    උදේ 9 වෙනකොට ගිහින් පොත හදන් ආව, අත්සන් අවුලක් වුනේ නෑ. පැය 1.5 වගේ ගියේ පොත ගන්න. පරන ට්‍රාන්ස ෆෝම්ස් තියෙන අය ඒ ලග ඉන්න JP ලගෙන් සයින් කරගන්න යන්න එපා 1 day service එකට බාරගන්නෙ නෑ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,172
    5,765
    113
    උදේ 9 වෙනකොට ගිහින් පොත හදන් ආව, අත්සන් අවුලක් වුනේ නෑ. පැය 1.5 වගේ ගියේ පොත ගන්න. පරන ට්‍රාන්ස ෆෝම්ස් තියෙන අය ඒ ලග ඉන්න JP ලගෙන් සයින් කරගන්න යන්න එපා 1 day service එකට බාරගන්නෙ නෑ.
    පාටි තමයි!!
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,090
    3
    116,759
    113
    Gampaha
    උදේ 9 වෙනකොට ගිහින් පොත හදන් ආව, අත්සන් අවුලක් වුනේ නෑ. පැය 1.5 වගේ ගියේ පොත ගන්න. පරන ට්‍රාන්ස ෆෝම්ස් තියෙන අය ඒ ලග ඉන්න JP ලගෙන් සයින් කරගන්න යන්න එපා 1 day service එකට බාරගන්නෙ නෑ.
    👍👍