ලක්ෂ දහයක් වියදන් කරල ඔකේ රිටන් එක ගන්න ජිවිත කාලෙම යයි නෙ. වැඩේ පාඩුයි වගේ.
මාසෙට 2000 විතර බිලක් ආවත් ලක්ෂ දහය කවර වෙන්න මාස 500ක්/අවුරුදු 40 විතර යනව නෙ
laksha dahayak wiyadam yanawa??????

පාර්ක් එකකට වගේ නං හොඳයි![]()
එකනේ මචන්,ලක්ෂ 10 පොත් දැම්මා නම් වයස 60 වැඩි කෙනෙක්ගේ නමින් මාසෙට 12500ක් එනවා..
2000 බිල එන ගෙදරකට 10500 අදායමක් එනවා
මුන් දෙන්නා වැඩක් කරොත් හානවනේ
කරන්න තිබ්බේ සොලර් පැනර් බදු අයින් කරලා තව බදු සහනයක් දෙන්න
මුන් සොලර් පැනර් වලට කෙසේ වෙතත් මෙන්ඩිස් අරක්කු වලට නම් බදු සහන දෙනවා![]()
පවුල් දසලක්ෂයක් කියලා මචන් තියෙන්නෙ, පැනල් එකක් ලක්ෂ 10ක් කියලා නෙමේ
අනික මාසෙට ගෙදර බිල 2000ත් කවර් වෙලා + මන්ඩලෙනුත් 10,000ක් වගේ ආදායමක් ආවොත් කොහොමද?
පැනල් එකක් 250,000 වගේ වෙන්නෙ ප්‍රොෆිට් මාර්ජින් නැතුව
ටැක්ස් කැපුනොත් එකක් 200,000 වගේ වේවි
එතකොට ඉතින් 200,000/12000 කියන්නෙ මාස 17න් ගාන කවර් වෙනවා
ඊට පස්සෙ හැම මාසෙම 10,000ක ආදායමක් ලැබෙනවා ගෙදරට
මම නම් සල්ලි දීලා හරි ගන්නවා මචන්
මොකද කරන්ට් ගියාම වැඩ ටික කර ගන්න බැරි උනාම හෙන පරිප්පුව නෙ, මෙහෙ ඉරිදටමයි කපන්නෙ
රෙදි හෝදලා... අයන් කරලා හමාරයි ඉතින්
අප්පා එහෙමදMachan uba waradiyata hitan inne... Net metering wala when the national grid is down your house power will go down too... Just google about Anti-islanding

පවුල් දසලක්ෂයක් කියලා මචන් තියෙන්නෙ, පැනල් එකක් ලක්ෂ 10ක් කියලා නෙමේ
අනික මාසෙට ගෙදර බිල 2000ත් කවර් වෙලා + මන්ඩලෙනුත් 10,000ක් වගේ ආදායමක් ආවොත් කොහොමද?
පැනල් එකක් 250,000 වගේ වෙන්නෙ ප්‍රොෆිට් මාර්ජින් නැතුව
ටැක්ස් කැපුනොත් එකක් 200,000 වගේ වේවි
එතකොට ඉතින් 200,000/12000 කියන්නෙ මාස 17න් ගාන කවර් වෙනවා
ඊට පස්සෙ හැම මාසෙම 10,000ක ආදායමක් ලැබෙනවා ගෙදරට
මම නම් සල්ලි දීලා හරි ගන්නවා මචන්
මොකද කරන්ට් ගියාම වැඩ ටික කර ගන්න බැරි උනාම හෙන පරිප්පුව නෙ, මෙහෙ ඉරිදටමයි කපන්නෙ
රෙදි හෝදලා... අයන් කරලා හමාරයි ඉතින්
laksha dahayak wiyadam yanawa??????
niwasa Laksha dahayakata me kramaya kriyathmaka karanna trying kiyalane tyenne? umbalata amu kawilada? nethnm wena kohen hari aranchiyak aawada 1 Mn kiyala???

CEB eken neda karanne, danna widihata laksha 10k wage yanawa panel ekata
ගෙදර දැනට පවිච්චි වෙන යුනිට් ගාන කියන්න.... එස්ටිමටෙ ඒකක් දෙන්නම්....
25 Years Warranty
මචෝ ඕකට කියන්නේ Net Metering කියල. උඹ සල්ලි දීල සෝලා පැනල් හයි කරලා ඒකෙන් ගන්න electriciy එක national grid එකට supply කලාම විදුලි බල මණ්ඩලෙන් උඹ පාවිච්චි කරන විදුලියට මුළු මාසෙටම අය කරන්නේ රුපියල් 30ක් වගේ සුළු ගානක්. ඒකත් ගන්නේ බද්දක් වශයෙන්. එහෙම නැත්තන් උඹට පුළුවන් තව වැඩිපුර ගානක් දීල පවර් ස්ටෝරේජ් යුනිට් එකක් අරගෙන එකට power store කරලා තියාගෙන use කරලා අතිරික්ත විදුලි බලය national grid එකට දෙන්න. එතකොටත් උඹේ මාසික විදුලි බිලෙන් යම්කිසි ගානක් අඩු කරනවා. උඹට තව විස්තර ඕන නම් PM එකක් දාපන්. මම වැඩි විස්තර දෙන්නම්.