



මම පොඩිකාලේ කැමර එකක external flash එකක් ගලවලා කරන්ට් එක වැදුනා හොඳම එකෙන්. ඇයි බැටරි හතරෙන් නේ වැඩකරන්නේ වෝල්ට් 500 ක් තියෙනවා කියල හිතුවේ නෑ.මම පොඩි කාලෙ කරපු වැඩක් කියන්ඩද..
c828 ට්රාන්සිස්ටරෙන් අර led දෙකක් පත්තු වෙනව නිමෙනව හදන්නෙ..
මට දැං මේ ට්‍රාන්සිස්ටරේ ගැන මාර කුතුහලේ..
දවසක් මේ ට්‍රාන්සිස්ටරයක් ගලකින් ගහල පලල, ඇතුලේ මොනාද තියෙන්නෙ කියල බැලුව
අමුතු කෑල්ලක් හම්බවෙයි කියල බලාපොරොත්තු වුණා
අම්මට සිරි මුකුත් නෑ, තනිකර කලු ප්ලාස්ටික් කෑල්ලක් විතරයි
තව දවසක් කැපෑසිටර් එකක් ඉටිපන්දමට අල්ලල රත් කෙරුව.. ටික වෙලාවකින් මේක පුපුරල රොකට් එක වගේ විසිවෙලා ගියා, ඇතුලේ මොනාහරි දියරයක් හැලීගෙන කකුල් දෙක උඩින් ඉරක් වගේ ඇඳගෙන ගියා.. ඒ ඉර දිගේ කකුල් දෙකේම පොක්කලං ආව බොලව්
මේ වගේ අති භයානක බක පණ්ඩිත වැඩ පොඩි ළමයි කරන්ඩ පුලුවන්.
උඹලට ළමයි ඉන්නවනං, ළමයි මොනාද කරන්නෙ කියල හැමතිස්සෙම කල්පනාවෙන් ඉන්ඩ..
මම පොඩිකාලේ කැමර එකක external flash එකක් ගලවලා කරන්ට් එක වැදුනා හොඳම එකෙන්. ඇයි බැටරි හතරෙන් නේ වැඩකරන්නේ වෝල්ට් 500 ක් තියෙනවා කියල හිතුවේ නෑ.

Heduwata Awlak naa banසොහොන;20267655 said:Sure wadakda oka ? Own ekata dadima donn paton gawoth gedarin bath kala hamari bro


කොහොම හරි වැඩේ ගොඩ ගියා 
Heduwata Awlak naa ban
Habai wathura walata wada Distilled water ganna puluwan nam godak handai.
Anith wade welana eka.Hndata welenna one naththan Don Paton thmai![]()


eye man unu wathura+shampoo dala VGA ekayi MB ekayi heduwa,
1 page eke man kiwwa error eka hadgaththa eken