1. Lionzzz

    බල්ලෝ~හදමු

    bump
  2. Lionzzz

    බල්ලෙක් හදන්න

    බෙහෙත් කියන්නෙ අර අවුරුද්දකට සැරයක් විදින එක නේද?
  3. Lionzzz

    බල්ලෙක් හදන්න

    මටත් හොද Breed එකක ඩයල් එකක් ගන්න ආසාවක් තිබ්බා. හෑබැයි Maintenance වලට දැනට වැඩි වෙලාවක් වෙන් කරන්න අමාරු නිසා සාමාන්යය සිලෝනීස් හවුන්ඩ් කෙනෙක් ගත්තා, විටමින් ටිකක් එහෙම දුන්නාම ටිකක් අර පාරෙ ඉන්න බල්ලන්ට වඩා ටිකක් වෙනස් වෙන සීන් එක තියෙනවා. ලගදි ගත්තෙ, ලොකු Update එකක් දෙන්න බෑ දැනට
  4. Lionzzz

    Name Please? onlyfans ??

    bump
  5. Lionzzz

    😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

    Maybe December wage. Availability eka gana nam idea ekk na
  6. Lionzzz

    cargills Customer Care!!!

    https://www.cargillsceylon.com/contact/
  7. Lionzzz

    😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

    මෙහමයි, අපිට එහෙම කියන්නම බෑ නේද? අනිත් එක Startup එකක් වගේ පටන්න ගන්න අයට උනත් පට්ට ලාබයි මේ Package එක. Starlink වල ප්‍රස්නෙ Weather එක තමයි, Wireless Providers ලා ඔය කියන තරම්මම Reliable නෑ. ඒක නිසා තමයි Starlink Market කරන්නෙ Remote Areas වලට. අපි බලමු, ලංකාවෙත් Launch කරාම reviews දාවිනේ
  8. Lionzzz

    😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

    Some areas are already covered in Down South. But they have the necessary backbone setup, it is a matter of extending
  9. Lionzzz

    😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

    Congratulations. මං හිතන්නෙ ලංකාවෙ ඉදං පාවිච්චි කරන්න වෙන්න ඇති නේද? Review එකක් දෙන්න.
  10. Lionzzz

    😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

    හරියට කියෙව්වනම් තේරෙයි
  11. Lionzzz

    😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

    ඒ trial එක. Officially Launch කරලා නෑ තවම.
  12. Lionzzz

    😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

    ඩයලොග් වල 5G Launch කරන කතාවක් තියෙනවා අලුත් Packages ටිකක් එක්ක. සුවර් නෑ ඉතිං. Dialog Fiber එකත් ටික ටික නගර වල Launch කරන් යනවා
  13. Lionzzz

    udemy full course(purchased ) ඩවුන්ලෝඩ් කරන්ඩ විදිහක් තියෙනවද

    ඔයාට ඕන දැනට ඔයා Fully Pay කරලා ගත්ත Course එක Offline බලන්න නේද? App එකෙන් නම් එහෙම කරන්න පුලුවන්. Web එකෙන් කරන්න දෙන්න නෑ.
  14. Lionzzz

    අඩු ගානට ආරුගම්බේ යමු

    ලංකාවෙ ආරක්ෂාව ගැන එච්චරට ශුවර් ඉතිං. ගහනවා කියලා දැන දැනත් මුකුත් නොකර හිටපු එකේ විපාක තමා ඔය

    No contents