1. Lionzzz

    T1 + T2 Surge Protectors

    bump
  2. Lionzzz

    T1 + T2 Surge Protectors

    මේක ගන්න මං කොළබ හුගක් තැන් වල හෙව්වා. හැමතැනම වගේ තියෙන්නෙ T2 එක. ගන්න තැන් ටිකක් Recommand කරන්න පුලුවන්ද Barnd එකත් එක්කම?
  3. Lionzzz

    චන්දපොලේ සෙනග ඉතා අඩුයි බොලව්.

    මේවා තමයි ආතල්. අපිට තාම බැරි උනා පටං ගත්ත Body Cam Project එක Continue කරන්න :cautious: පොලීසිය අහසෙ ඉදං බලන් ඉන්න නිසා වෙන්න බැරිද? ------ Post added on 1731556042
  4. Lionzzz

    Singer front loading washing machine or LG top loading washing machine ?

    Front Loading වල හොදට කුනු යන සීන් එකක් තියෙනවාලූ. හැබැයි මේන්ටේනන්ස් පොඩ්ඩක් ගනන් කියලා හෙව්වාම දැනගත්තා. Singer අවුලක් නෑ. Damroth අවුල් කියලා FB එකේ Post වගයක් දැක්කා. ------ Post added on 1731246499
  5. Lionzzz

    11.11 Offers 2024

    bump
  6. Lionzzz

    Guli and SEX

    bump
  7. Lionzzz

    විදුලි උපකරණ අකුණු වලින් ආරක්ශාවට දාන හොදම SPD එක මොකක්ද?

    කොහෙන්ද බං මේවා ගන්න තියෙන්නෙ? හුගක් තැන් වල තියෙන්නෙ T2 ඒවා විතරයි, එකත් Orange එක
  8. Lionzzz

    Type 2 SPD හයි කරපු අය ඉන්නවද

    උඩ Video එකේ කියන්නෙ T1 එකත් එක්ක නේද ඔය ගැජට් එක හයි කරන්න කියන්නෙ? හැබැයි මේ SPD එක T2 නේද?
  9. Lionzzz

    උබලා use කරන online ttransferring apps මොනාද

    HNB , SampathVishwa, iPay, Frimi genie එක use කරන්නෙ නෑ tarrif එක වැඩි කරපු දවසෙ ඉදං
  10. Lionzzz

    Vitz එකක් ලක්‍ෂ 12ට.. හැම පවුලකටම වාහනයක් ගන්න ක‍්‍රමයක් හදනවා..

    12 ගන්න එක කෙසේ වෙතත් , 30ට අඩුවෙන් හොද වාහනයක් ගන්න විදියට තිබ්බොත් හොදටම ඇති
  11. Lionzzz

    Instant Water Heater Help

    මං ගාව එකක් තියෙනවා. Pump එකත් එක්ක. දරාස් එකෙන් ගෙන්නුවෙ. සුපිරි බඩු. දැන් අවුරුද්දකට වඩා වැඩී. තාම අවුලක් නෑ. වතුර ප්‍රෙශර් එක මදි නම් Pressure Pump එකක් එක්ක ගන්න කියපං. ඕක හරියට වැඩ කරන්නෙ නෑ එහෙම උනාම. කලින් මගේ ගාව එකක් තිබ්බා. මාර වේදනාවක් දෙන්නෙ ඒකෙන් Pressure එක මදි නිසා.
  12. Lionzzz

    ස්ලැබ් එකකට වගේ මොනවද හොද කම්බි

    ලංවා එකයි, මෙලවා එකයි දෙකම හොදයි කියලා කියනවා. සිමෙන්තිනම් Ultra Tec / Tokio තමා හොදයි කියන්නෙ. බාසා කියනදෙයක් තමා අපි ගෙනත් දෙන්නෙ. දන්න කෙනෙක් ඉන්නවානම් මේවගේ හොද නරක වෙනස් වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න
  13. Lionzzz

    Airtel speed low

    Sorry router eka mokkda?
  14. Lionzzz

    Zipin2Ship / Zipin2Air පාවිච්චි කරපු අය ඉන්නවද?

    Anyone? bump ------ Post added on 1730275001

    No contents